ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එංග්ලන්ඩ් දිනනව..
    ප්‍රෙෂර් දාගෙන WI නානව ඔන්න බලපන් ගහන්න ගියාම..

    160-175 ගහයි ENG..
    WI නානව අද හොදට

    ඔව් ඔව් ඔව්..

    කිස් ගේල් 10< ගහන්නෙ

    :cool::cool::cool:


    160 තියා 60 වත් ගහයිද දන්නෙ නෑ මුන් :lol::lol::lol::lol:

    155 : close to 160 :cool: හරි
    ප්‍රෙෂර් දාගෙන නානව :cool: හරි
    කිස් ගේල් ලකුණු 4 :cool: හරි

    ඔබටත් අනාවැකි දැන ගැනීමට අවශ්‍යද අදම අප වෙත පැමිණෙන්න..
    තොටවත්ත ජෝතිෂ්‍ය සේවය
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා

    155 : close to 160 :cool: හරි
    ප්‍රෙෂර් දාගෙන නානව :cool: හරි
    කිස් ගේල් ලකුණු 4 :cool: හරි

    ඔබටත් අනාවැකි දැන ගැනීමට අවශ්‍යද අදම අප වෙත පැමිණෙන්න..
    තොටවත්ත ජෝතිෂ්‍ය සේවය

    :D:D
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,997
    113
    kiynna ba okawa sure karannama ba... :no:
    eetath 100 panala SR thiyan tikak hoda partenship ekak watunoth 60,70ka wage eelagata enne nasarani un tikak bat karanna :lol::lol:
    russel,sammy ehema....
    bole hoyanna wenama set ekak danna wenwa un awama....

    අද නන් ගහන් නෑ සැමුවෙල්.මට 1000%ක් සුවර්...:P
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    155 : close to 160 :cool: හරි
    ප්‍රෙෂර් දාගෙන නානව :cool: හරි
    කිස් ගේල් ලකුණු 4 :cool: හරි

    ඔබටත් අනාවැකි දැන ගැනීමට අවශ්‍යද අදම අප වෙත පැමිණෙන්න..
    තොටවත්ත ජෝතිෂ්‍ය සේවය

    එනගලන්තේ උන්ව වත් නටවමු අද ඩාන්ස් එකක් බලන්න ආසයි :D
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක

    155 : close to 160 :cool: හරි
    ප්‍රෙෂර් දාගෙන නානව :cool: හරි
    කිස් ගේල් ලකුණු 4 :cool: හරි

    ඔබටත් අනාවැකි දැන ගැනීමට අවශ්‍යද අදම අප වෙත පැමිණෙන්න..
    තොටවත්ත ජෝතිෂ්‍ය සේවය

    :D;)
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,997
    113
    ඔබට දුකයිද දැන් ???

    දුකක් නන් නෑ බන්...කවුරු දින්නත් සුපිරි ගේමක් දීලා,ලොකු කට්ටක් කාලා දිනන්ඩ ඕනේ.අපිට පට්ට මැච් එකක් බලන්ඩ....:D
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    දුකක් නන් නෑ බන්...කවුරු දින්නත් සුපිරි ගේමක් දීලා,ලොකු කට්ටක් කාලා දිනන්ඩ ඕනේ.අපිට පට්ට මැච් එකක් බලන්ඩ....:D

    ඕකට කියන්නේ පරපීඩික කාමුකත්වය
    BDSM වැඩිය බලන්න එපා බන් :lol::lol:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,997
    113
    ඕකට කියන්නේ පරපීඩික කාමුකත්වය
    BDSM වැඩිය බලන්න එපා බන් :lol::lol:

    පල පල....අපි ඔය නරක එව්ව බලන් නෑ...:lol::P
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ

    155 : close to 160 :cool: හරි
    ප්‍රෙෂර් දාගෙන නානව :cool: හරි
    කිස් ගේල් ලකුණු 4 :cool: හරි

    ඔබටත් අනාවැකි දැන ගැනීමට අවශ්‍යද අදම අප වෙත පැමිණෙන්න..
    තොටවත්ත ජෝතිෂ්‍ය සේවය

    Owa kiyanna ba bro
    WI kiyanne onee welaawaka accelerate karanna puluwan team ekak :cool:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    සොහොන;19953079 said:
    එනගලන්තේ උන්ව වත් නටවමු අද ඩාන්ස් එකක් බලන්න ආසයි :D

    Oku natanne na bng
    Un royal team eka ne :P
    Habai dan nam paccha kaarsyo inne :rofl:
    Habai mona unath eng team ekath ela aluth kollo tikath ekka
    Still i llove WI :P