කොහොම හරි අද දිනන ටීම් එකට තමා මම සපෝර්ට් කලේ....![]()
Same here bng

Kawuru dinnath awulak na habai itin Wi dinanawata tikak wadiyem kamathi

කොහොම හරි අද දිනන ටීම් එකට තමා මම සපෝර්ට් කලේ....![]()


WI n ENG team dekema captains la denne inne captioncy ekata witharai wage ne![]()

එංග්ලන්ඩ් දිනනව..
ප්‍රෙෂර් දාගෙන WI නානව ඔන්න බලපන් ගහන්න ගියාම..
160-175 ගහයි ENG..
WI නානව අද හොදට
ඔව් ඔව් ඔව්..
කිස් ගේල් 10< ගහන්නෙ
![]()
Kai wage bun WI![]()




