ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    12801542_10153484405642555_1428205459626743763_n.png
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉතින් මචන් මන් Eng best player root කිව්වම තමා ඔය පඩි උනාස්සේ කිව්වේ stokes කියලා :lol::lol::lol:

    ඔන්න දැන් ලංකාවේ කිරිකට් පොරවල් කියලා හිතන් ඉන්න අයගේ දැනුම :D:D

    mama kivve root ge thol deka ganai ahinsaka hinawa ganai :)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    yako anawakiya nm mkda
    aru stokes karayawa rape kare 40000k senga gode :lol::lol:
    paw wade habai...
    mata thiyena ekama awula thama Ali karaya lawwa over 1k 2k damma nm mokak hari kara gnna thibba...
    aparade itn athe thibba dene...
    kathama gahilla...

    අන්න ඒකයි :(

    ඇයි බන් මේ අපි සපෝර්ට් කරන හැම team එකම පැරදෙන්නේ :angry:

    අපි හෙන මුස්පේන්තුයි බ්‍රෝ ඒකයි :(


    :)

    math hithuwema eng dinai kiala.

    mun monawa kanawada manda patta fit ekak thiyenne. ada indian badu sahenna ganak kora gagaha yay :)

    සොහොන;19953398 said:
    FED98z1.png

    මෙන්න අනාවැකිය සාර්ථකයි අන්තිමට ඉන්න එකා ඇඩුවා බන් :D

    ඇඩෙනව නේන්නම් යකෝ.. සරුවාන්ගෙම හිරි වැටිල ගියා.. :sorry:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    ඉතින් මචන් මන් Eng best player root කිව්වම තමා ඔය පඩි උනාස්සේ කිව්වේ stokes කියලා :lol::lol::lol:

    ඔන්න දැන් ලංකාවේ කිරිකට් පොරවල් කියලා හිතන් ඉන්න අයගේ දැනුම :D:D

    best player neme hoda player knk...
    root thama patta...
    anika morgan.. fail unata form kale oka wada daai....
    anika butler :D
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    මහ කැ@ මිනිස්සු ඕයි

    :(

    අනාවැකියක් කියල පනම් හතරක් හොයා ගන්න තිබ්බ චෑන්ස් එක අමුවෙන් අතවරයට ලක් කළා :(

    jaara gehilla monawa unath :sorry:

    පව් ඕයි...ස්ටෝක්ස් කාරයා ඇඬුවා

    endennadda ban ithin 6 ewa 4k gehuwama :rolleyes:
    Ben Stokes England best player කිවූ එළකිරි ගොබ්බසෙන රැඩිකල් කෝ :lol::lol:

    :lol:

    ඇයි බන් මේ අපි සපෝර්ට් කරන හැම team එකම පැරදෙන්නේ :angry:

    apinam nihandawa WI support kare :)
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අපේ එකෙක් මේ වගේ ෆයිනල් match එකක ඕවර එකකට 19 ගහලා තියේද
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    ඇන්ඩර්සන් හිටියා නන් ඉකි ගගහ අඬනවා....පව් ඉතින්