අපි සාමාන්‍යයෙන් දකින හෑන්ඩ් ගන් වල බුලට් තියෙන්නෙ 6යි 8යි නැත්තම් 9යි, ඒත් මේ ගන් එකේ බුලට් 16ක් තියෙනවා. 1860දි පෞද්ගලික පාවිච්චියට හදපු මේ අවියට අඟල් තුන් කාලේ බැරල් 16ක් තියෙනවා. දැනට අවුරුදු බර ගානකට කලින් හැදුවත් තවමත් බබා වගේ වැඩලු.
මේක පාවිච්චි වෙලා තියෙන්නෙ සැඟවුන අවියක් විදිහට, ඒ කියන්නෙ අන්තිම තුරුම්පුව විදිහට! පොඩ්ඩක් හිතපන් කො එක පාර බුලට් 16ක් වැදුනම තියෙන සනීපේ. තව පොඩ්ඩෙන් ගාන කියන්න අමතක වෙනවා. මේකේ මිළ රුපියල් ලක්ෂ 29ක්..