bump
Srimaster Well-known member Nov 10, 2010 2,440 389 83 මෙතනම තමයි Apr 17, 2011 #82 අනේ අපි ඔවා දන්නේ නැහැ.....
Jolly_Roger Well-known member May 2, 2009 10,600 1,606 113 Colombo XOR Matara Apr 17, 2011 #83 ko ithin kastiyage kisima unanduwak nane
DJnet Well-known member Apr 27, 2007 4,569 538 113 අන්තර්ජංජාලය Apr 17, 2011 #84 නියමයි සහෝ.... +4 රෙප්
thulithasajeewa Well-known member Jun 9, 2007 1,839 3,368 113 44 දැන් නම් අනේ මංදා Apr 18, 2011 #85 එළමකිරි වැඩක් සහෝ.. බලමු අපේ කස්ටියගේ වැඩකිඩ එහෙනම්. මාත් ආසයි ප්‍රෝග්‍රැමින් ඉගෙනගන්න. දන්න කෙනෙක් කියන්නකෝ හොඳ ප්‍රෝග්‍රැමින් ලැන්ග්වේජ් එකක්. කොහොම උණත් රෙප් දුන්නා ත්‍රෙඩ් එක පටන්ගත්තට
එළමකිරි වැඩක් සහෝ.. බලමු අපේ කස්ටියගේ වැඩකිඩ එහෙනම්. මාත් ආසයි ප්‍රෝග්‍රැමින් ඉගෙනගන්න. දන්න කෙනෙක් කියන්නකෝ හොඳ ප්‍රෝග්‍රැමින් ලැන්ග්වේජ් එකක්. කොහොම උණත් රෙප් දුන්නා ත්‍රෙඩ් එක පටන්ගත්තට
Jolly_Roger Well-known member May 2, 2009 10,600 1,606 113 Colombo XOR Matara Apr 18, 2011 #86 thulithasajeewa said: එළමකිරි වැඩක් සහෝ.. බලමු අපේ කස්ටියගේ වැඩකිඩ එහෙනම්. මාත් ආසයි ප්‍රෝග්‍රැමින් ඉගෙනගන්න. දන්න කෙනෙක් කියන්නකෝ හොඳ ප්‍රෝග්‍රැමින් ලැන්ග්වේජ් එකක්. කොහොම උණත් රෙප් දුන්නා ත්‍රෙඩ් එක පටන්ගත්තට Click to expand... ප්‍රෝග්‍රැමින් පටන් ගන්න ඕන C වගේ low level language එකකින්. ඒකෙන් බේසික්ස් අල්ලගත්තට පස්සෙ C++,C#,Java වගේ High level එකකට එන්න. C#.NET,Java වගේ ඒව Visual Studio,Netbeans වගේ IDE තියන නිසා C වලට වඩා ගොඩක් ලේසියි. මේකත් බලල පොඩි Feedback එකක් දීපන් http://www.elakiri.com/forum/showthread.php?t=1111476 Last edited: Apr 18, 2011
thulithasajeewa said: එළමකිරි වැඩක් සහෝ.. බලමු අපේ කස්ටියගේ වැඩකිඩ එහෙනම්. මාත් ආසයි ප්‍රෝග්‍රැමින් ඉගෙනගන්න. දන්න කෙනෙක් කියන්නකෝ හොඳ ප්‍රෝග්‍රැමින් ලැන්ග්වේජ් එකක්. කොහොම උණත් රෙප් දුන්නා ත්‍රෙඩ් එක පටන්ගත්තට Click to expand... ප්‍රෝග්‍රැමින් පටන් ගන්න ඕන C වගේ low level language එකකින්. ඒකෙන් බේසික්ස් අල්ලගත්තට පස්සෙ C++,C#,Java වගේ High level එකකට එන්න. C#.NET,Java වගේ ඒව Visual Studio,Netbeans වගේ IDE තියන නිසා C වලට වඩා ගොඩක් ලේසියි. මේකත් බලල පොඩි Feedback එකක් දීපන් http://www.elakiri.com/forum/showthread.php?t=1111476
chanakamanjula Well-known member Aug 21, 2007 22,285 4,414 113 ඇයි එන්නද Apr 18, 2011 #87 onna mamath set vuna
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ Apr 20, 2011 #89 පට්ට වැඩක් mamanan eka language ekakwath danne na
Tharusha4 Active member Mar 5, 2007 719 58 28 Panadura Apr 20, 2011 #91 elakiri machan... dennam bokkenma sup eka
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Apr 20, 2011 #94 bump ekakin mage sahaya
Jolly_Roger Well-known member May 2, 2009 10,600 1,606 113 Colombo XOR Matara Apr 20, 2011 #96 ko mukuth wenne na ne