╞^╡╞^╡-එලකිරි සොෆ්ට්වෙයාර් වැඩ්ඩා-╞^╡╞^╡

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    එලකිරි වැඩක්! :) හොඳ වැඩ ටිකක් බලා ගන්න පුලුවන් වෙයි වගේ!
    රෙප්++ ~♥~
     
    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    ela ela e kathava aththa ape wada karayo innava math eka dannava eth eliyata enne naha me thread eken yahapathakma vewa ape waddanata
     
    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    elakiri wedak ne
    11.gif

    niyama chance ekak software developeres lata :yes:
    mage job ekath software liyana eka thamai
    :D
     
    dragon3rz

    Member
    Dec 11, 2010
    411
    85
    0
    ි්ා

    සොත්ති මාටිං;9876689 said:
    මචන් අපිටත් සොෆ්ටවාර් හදන්නෙ කොහොමද කියහංකෝ.. :D:yes:;):confused:;):eek:

    සදා සොත්ති !!
    :lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔන්න එහෙනම් මම දෙන්නම් මගේ software එකක්.
    මේක Text to Speech Software එකක්.
    හැබැයි මේක තවම Beta version එකක්. :nerd:

    Reader Pro Beta

    Reader Pro is a Text to Speech software with natural sounding voices. This easy to use software can convert any written text such as MS Word, Webpage, PDF files, and Emails into spoken words. Reader Pro can also convert any written text into audio files such as MP3 or WAV.
    Reader+Pro_Form_Form1.jpg

    මේකෙන් ඕනම text එකක් වචනයට හරවල ශබ්ධ නගා කියවනව.ඒ වගේම Wave,MP3(Beta එකේ නෑ),Text විදියට සේව් කරගන්නත් පුලුවන්
    :yes::yes:

    මේක මම හැදුවෙ C# පාවිච්චි කරල. ඒක නිසා මේක වැඩ කරන්න නම් ඔයාලගෙ කම්පියුටර් එකේ .NET Framework 3.5 හෝ වැඩි එකක් ඉන්ස්ටෝල් කරල තියෙන්න ඕන :nerd:
    මේව තමයි features:

    • Reads any text on your computer out loud
    • Listen to text as an Wave or mp3 audio file on a portable device
    • Installs and ready to read text in just minutes
    • Change voice characteristics setting to change speed, pitch and volume
    • Read text from Internet Explorer, Word, Outlook and other text based programs
    • Supports new speech engine reading voices

    Download Reader Pro Beta Text to Speech Converter

    Last edited:

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka

    PATTA BANDAYAK KEEP IT UP NICE WORK :yes: :yes: