▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන් මට ducati supermotard එකක් ගන්න ආසාවක් ආව inda වලින් used එකක් 13.5 lks වලට එකක් සෙට් උනා (with all the taxes) (steed එක වික්ක)ඕක ගෙන්නගත්තොත් මාව විනාශවෙය්ද බන්.ලංකාවේ sphareparts නැලු.ගෙදරින් බර බරේ එත් ආසාව යට ගහන්න බා දෙයියෝ..

    ඒ ගානට නම් ලාබයි මචන් (original papers එක්ක).Ducati වල තියන්නේ Hypermotard එකක්.උඹට ගන්න වෙන්නේ 800cc (Hypermotard 796) එකක් තමයි. මොකද එකේ performance සහ fuel දෙකම හොඳයි.
    මෙහෙම දෙයක් තියෙනවා.Ducati Monster එකේ සමහර spares ඔකේ එන්ජින් එකටත් හරියනවා.නමුත් අනිත් ජපන් බයික් වලට සාපේක්ෂව නම් spares ටිකක් අඩුයි මචන්....!
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    umbata kauda kiuwe oka tax gewala genawa kiyala? oka genne parts machan. 10lks walata ekak giya. 13.5lks kiuwe kauda? pm karapan

    special permission යටතේ race කරන්න ගෙන බයික්ස් තියෙනවා මචන්.ඒ නිසා අනිවා permit එකකට තමයි ගෙන්න වෙන්නේ.එහෙම ගේනවා නම් ඔය ගානට ලාබයි.
    නමුත් කෑලි කඩල නම් ගේන්නේ ඒක වෙනමම කතාවක්...!
    හරියටම purpose එක කියල නැති නිසා සහ ඒක එන්නේ මොන විදියටද කියල නැති නිසා හරි උත්තරයක් දෙන්න බැහැ.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ammapa machan vtr bike eka hondai da ban (habai daily use ekata.. ducatiyak gaththoth hamadaama padinna baa ne eekai.. anika keeyak weida??)

    බයික් එක නම් සුපිරි.හැබැයි 2003 ට පස්සේ ආව 2 meter එකක් ගන්න.වැඩට යන්න කියාපු බයික් එක. මොකද මමත් අවුරුදු දෙකක් පාවිච්චි කළා.
    fuel කරනවා, 30kmpl විතර city.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    api hama prashnema ekama thread eke ahuwama, Ai prashnayak ahana kenekta dapu reply hoya ganna baha. Ithin mahansi wela liyapu dewal apathe yanawa. ewagema ekama prashne nawatha nawathath ahanawa reply eka hoya ganna amaru kama nisa.

    Enisa hamoma prashna thiyanwa nam Bike Technical help section eke aluth thread ekak widiyata prashnaya ahanna. Ethakota ai balana kenekta hoya gannath lesi. godak piliwalai ewagema thread ekata adala dewal witharai katha karanne.
    Me widiyatama Kandyan saha ape bike gana katha karana hamoma technical help section ekedi ogollange prashna walata pilithuru labadenawa.

    http://www.elakiri.com/forum/forumdisplay.php?f=73
     
    Status
    Not open for further replies.