▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    thks machan...Malaysian kellek gathe

    රට මොකක් උනත් කමක් නැහැ මචන්..... පරිස්සමෙන් හරියට නඩත්තු කලොත් සැහෙන කාලයක් ලෙඩක් නැතිව වාහනයක් තියාගන්න පුළුවන්....!
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    රට මොකක් උනත් කමක් නැහැ මචන්..... පරිස්සමෙන් හරියට නඩත්තු කලොත් සැහෙන කාලයක් ලෙඩක් නැතිව වාහනයක් තියාගන්න පුළුවන්....!

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    machan kurunegala patte place ekek dannawada ehema repair karanna puluwan..mama kegalle..

    කුරුණෑගල නෑ පුතා! මාත් Kandyan ලොක්කගෙන් place එකක් අහගෙන නුවර යන්න ඉන්නෙ මගෙ බාන්ඩෙත් හදාගන්න. මාත් කුරුණෑගල.:nerd:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    20.gif
    :oo::oo::oo:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අනේ බොල..... ඕක මදුරුවෙකුගේත් මදුරුවෙක් බන්.......!
    බලපන්කො තණකොළ කපන machine එකක එන්ජිම ද කොහෙද හයි කරලා තියන්නේ.....!
    කමක් නැහැ ඉතින් බයික් එකක් නේ... නැද්ද...?

    හොන්ඩා එකක් යකො අවුරුදු 30කට වඩා පරනයි:cool: ඒ කාලේ තනකොල කපන මැශිමවත් හොයාගෙන නැ:P
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    Honda CD 200 Roadmaster

    මචන්, ඔන්න මම තටමල තටමල මගේ 4 වෙනි බ්යික් එක ගත්ත, :D

    CD 200 Road Master
    9p9v.jpg

    මේකෙ දාල තියෙන්නෙ තායිවාන් කාබ් එකක්, මගෙ තාත්තගෙ CD200 එකේ ගලවපු ජපන් කාබ් එක තියනව. ලන්කාවෙ නැද්ද මචන් මේකට රෙපෙයාර් කිට් එක ගන්න? කීයක් වෙයිද මචන්? :nerd:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන්, ඔන්න මම තටමල තටමල මගේ 4 වෙනි බ්යික් එක ගත්ත, :D

    CD 200 Road Master
    9p9v.jpg

    මේකෙ දාල තියෙන්නෙ තායිවාන් කාබ් එකක්, මගෙ තාත්තගෙ CD200 එකේ ගලවපු ජපන් කාබ් එක තියනව. ලන්කාවෙ නැද්ද මචන් මේකට රෙපෙයාර් කිට් එක ගන්න? කීයක් වෙයිද මචන්? :nerd:

    කීයක් උනාද මචන් මේක. මගෙත් ලොකු ආසාවක් තියනවා මේකක් ගන්න කවද හරි. සයිලන්සර් දෙක ඔරිජිනල් ඒවාද තියෙන්නේ. මාලිගාවත්ත පැත්තේ පොඩ්ඩක් ඇවිදලා බලන්න ඔරිජිනල් කාබ් එකක් හොයාගන්න පුළුවන් වෙයි. එක්සිම් හවුස් එකෙන් ටිකක් අහල බලන්න. ඕන දුරක් යන්න පුළුවන් කිසිම අමාරුවක් නැතුව. තෙල් කොච්චර කරනවද මචන්.
     
    machan meka 2.25 una, silencer sudu yakada local. but beat is almost like original one. wada thiayanwa machan karanna thawa meke ;)
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන්, ඔන්න මම තටමල තටමල මගේ 4 වෙනි බ්යික් එක ගත්ත, :D

    CD 200 Road Master
    9p9v.jpg

    මේකෙ දාල තියෙන්නෙ තායිවාන් කාබ් එකක්, මගෙ තාත්තගෙ CD200 එකේ ගලවපු ජපන් කාබ් එක තියනව. ලන්කාවෙ නැද්ද මචන් මේකට රෙපෙයාර් කිට් එක ගන්න? කීයක් වෙයිද මචන්? :nerd:

    ඔන්න නියම බඩු මචන්......! මම ඔක්කොටම වැඩ ආස බීට් එකට. හරිම ලස්සනයි.
    වෙන twin cylinder කිසිම එකකින් ඔය සද්දේ ගන්න බැහැ. ලාවට හරි එන්නේ Rebel 250 එකේ..

    මචන් පුළුවන් නම් original carb kit එකක් අරගෙන දාගන්න පරණ එකට.ලංකාවේ නම් තියෙනවද කියල හරියටම කියන්න බැහැ.
    ජයන්ත වීරසේකර මාවතේ " ජානක මෝටර්ස්" එකේ බලන්න.එතැන් නැත්නම් ටිකක් අමාරුවෙයි හොයන්න.නැත්නම් ebay වගේ තමයි බලන්න වෙන්නේ.වැඩේ තියන්නේ CD200 ජපානේ ගැහුවට එහෙ domestic market එකට නෙවෙයි ගැහුවේ. ඒ නිසා ඕව තියන්නේ වැඩියෙන්ම ඉන්දියාවේ, පාකිස්තානේ සහ ශ්‍රී ලංකාවේ. ඒ හින්ද සමහර original parts හොයාගන්න අමාරුයි.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හොන්ඩා එකක් යකො අවුරුදු 30කට වඩා පරනයි:cool: ඒ කාලේ තනකොල කපන මැශිමවත් හොයාගෙන නැ:P

    සිරාවටම උඹ ගාව මේක තියෙනවද? නැත්නම් කොහෙන්හරි උස්සපු ෆොටෝ එකක්ද?:shocked:
     
    ranjana disasekara

    Well-known member
  • මචන් මට ducati supermotard එකක් ගන්න ආසාවක් ආව inda වලින් used එකක් 13.5 lks වලට එකක් සෙට් උනා (with all the taxes) (steed එක වික්ක)ඕක ගෙන්නගත්තොත් මාව විනාශවෙය්ද බන්.ලංකාවේ sphareparts නැලු.ගෙදරින් බර බරේ එත් ආසාව යට ගහන්න බා දෙයියෝ..
     
    Last edited:

    ranjana disasekara

    Well-known member
  • කාගේද බන් නිල් පාට VTR එක?
    මම දන්නා නිල්පාට original paint තියන එක VTR එකයි තියන්නේ නුවර. එක Peradeniya Engineering Fac එකේ student කෙනෙක්ගේ. හැබැයි දැන් ඌ dialog වත් වැඩද දන්නේ නැහැ.V නම්බර් එකක් තිබ්බේ.
    උඹ කියන්නේ VT ද VTR ද?

    ammapa machan vtr bike eka hondai da ban (habai daily use ekata.. ducatiyak gaththoth hamadaama padinna baa ne eekai.. anika keeyak weida??)
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    මචන් මට ducati supermotard එකක් ගන්න ආසාවක් ආව inda වලින් used එකක් 13.5 lks වලට එකක් සෙට් උනා (with all the taxes) (steed එක වික්ක)ඕක ගෙන්නගත්තොත් මාව විනාශවෙය්ද බන්.ලංකාවේ sphareparts නැලු.ගෙදරින් බර බරේ එත් ආසාව යට ගහන්න බා දෙයියෝ..

    umbata kauda kiuwe oka tax gewala genawa kiyala? oka genne parts machan. 10lks walata ekak giya. 13.5lks kiuwe kauda? pm karapan
     
    Status
    Not open for further replies.