►►►♫♥☺memories☺♥♫◄◄◄

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඔන්න මට වෙච්ච පොඩි ඇබැද්දියක් කියන්නම්
    හැබැයි මේවා අහල විහිලු කරනවා එහෙම නෙවෙයි හරිද
    ඔන්න අලුත් අවුරුදු දවසක්. අපේ කොල්ලො ටික හැම අවුරුද්දකම වගේ වටේම තියන කිරිබත් කැවුම් ටික ගිලින්න හිතාගෙන සෙට් වුනා. බයික් 5යි කොල්ලො 9 යි. මම තනියෙන්. ඔන්න ඉතින් අදුනන කෙල්ලන්ගෙ ගෙවල් වලට එහෙම බැහැලා බඩ හොදට පුරව ගත්තා. ඔන්න ඉතින් ආයෙත් අපි කට්ටිය එක ගෙදරකින් පිටවෙලා තව තැනකට ගේම දෙන්න මග එනකොට ඉස්සරහට එනවා ලස්සන ගෑනු ලමයෙක් තවත් යාලුවෙක් එක්ක. අපිටත් ඉතින් චීත්තයක් ගවුමක් පේන්න බෑනෙ.:P ඉතින් මම සෙට් එකම ඉස්සර කරන් ඇවිත් ඒ ලමයි දෙන්න ලඟ නැවතුනා. ලොක්කා වගේ බයික් එකෙන් බැහැලා මම කිව්වා නංගි මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනෙ කියලා. දැන් අනිත් එවුන් බයික් නවත්තන් බලන් ඉන්නවා මම මොකද කරන්නෙ කියලා. දැන් මම පස්සෙන් යනවා කෙල්ලො දෙන්න කතා කරන්නෙ වත් නෑ..මම අන්තිමට බැරිම තැන අනිත් නංගිට කිව්වා නංගි මට පොඩි හෙල්ප් එකක් දෙන්නකො කියලා.මේකි එක පාරටම මගෙ දිහා බලල "අයියෙ එයාට කතා කරන්න බෑ කියල කිව්වා" මාව උඩ ගියා. මම හැරෙන තැපෑලෙන්ම අනිත් පැත්ත හැරිලා බයික් එක ස්ටාට් කරගෙන ඇවිත් කොල්ලො සෙට් එකට විස්තරේ කිව්වා..බැලින්නම් ඒ කෙල්ල ගොලු කෙල්ලක්.. කට්ටියම බඩ අල්ලන් හිනා..:angry::angry::angry::angry:

    පසුවදන
    මේ හේතුවෙන් මාස ගානක් මම හොදට බයිට් වුනා
    :rofl::rofl::rofl:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    thanks for the tip;)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    පවු නේද....
     
    irajrulz

    Junior member
  • Feb 2, 2010
    177
    17
    18
    Nice topic but pretty hard to write something coz there are lot of memories.

    ----------------------------------------------------------------------------------------------------------------------------
    Best thing to healthy life is laugh. You can find lot of good quality laugh in
    http://funonemails.blogspot.com.
    It is a Sri Lankan blog and the content is selected quality jokes which will bring
    laughing tears to your eyes for sure. Have fun!
     
    මගේ ජිවනය රස මිහිරෙන් කුල්මත් කල අමරණීය ජෝති වෙනුවෙනි
    මගේ ජීවිතයේ මා වඩාත්
    ප‍්‍රිය කරණ ගායකයා වූද,එදා මෙදාතුර බිහිවූ ආදරණීයම මිනිසා වූද අමරණීය ජෝති ගැන පුංචි සටහනක්.කිසි දිනක මගේ දෑසින් දකින්නට පිං නොමැති වුවද,ඔහු ඇසුරු කල සහෘදයන් කියන පරිද්දෙන් ජෝති යනු වචනයේ පරිසමාතාර්ථයෙන්ම මිනිස්කම ඉහවහා ගිය නියම මිනිසෙකි.රසවතෙකි.
    වරෙක ඔහු මාලිගාවත්ත මහල් නිවාසයේ සිටින අවස්ථාවක ඔහු හමුවට පැමිණි දිලින්දෙකුට තමන් හැඳ සිටි තමා සතු එකම සරම ඔහුට දී තුවායක් ඇඳගෙන දවසක්ම ගත කලේ ලු.ආදර සබඳකම්-විවාහ දිවියේ හැළහැප්පීම් නිසා බීමට ඇබ්බැහි වී සිටියද ඔහුගේ මිනිස්කම් එයින් විනාශ වූයේ නැත.කිසි දිනක මුදල් පසුපස හඹානොගිය ජෝති ප‍්‍රසංගවලදී ලැබෙන මුදල පවා අසරණයන්ට දන් දුන් පුදුමාකාර මිනිසෙකි.
    (මේ පුංචි සටහන තැබුවේ අසහාය ගායක ජෝති ගැන මට වඩා හොඳින්ම දන්නා රසවතුන්ගේ තව තොරතුරු බලාපොරොත්තුවෙනි)
    උපුටා ගැනීමකි)"හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල (පෙබරවාරි 12, 1936 – ජූලි 7, 1987) සිංහල සිනමාවේ විශිෂ්ඨතම පසුබිම් ගායකයෙකි. ජෝතිපාල ඔහුගේ කටහඬ එඩී ජයමාන්න, ආනන්ද ජයරත්න, ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, සනත් ගුණතිලක, රවීන්ද්රද රන්දෙණියගේ සිට දමිත් ෆොන්සේකා, ලාල් වීරසිංහ වැනි බොහෝ වෙනත් තරුණ පරම්පරාවේ තරු වලට හා වෙනත් නවකයන්ට වශයෙන් සෑම පන්තියකගේම රංගනයට මුසු කළේය.ජෝතිපාල මධ්‍යම පාන්තික පවුලක, පළමු දරුවා ලෙස ශ්‍රී ලංකාවේ දකුණු දිග ප්‍රදේශයේ උපත ලැබීය. ඔහු අධ්‍යාපනය ලැබුවේ මරදානේ ශාන්ත ලෝවුරන්ස් විද්‍යාලයෙන් සහ දෙමටගොඩ සා.ජෝන්ස් විද්‍යාලයෙනි. නිවසේ ගුවන්විදුලි යන්ත්‍රයක් නොතිබුණු නිසා මේ කාලයේදී ඔහු ගීත ඇසීම සඳහා අසල තේ කඩයකට යාමට පුරුදුව සිටියේය.
    ඔහු 1956 දී සිරිල් පී. අබේරත්නගේ "සුරතලී" චිත්‍රපටය සඳහා "සිරියා මේ සාරා" ගීතය ගායනා කරමින් පසුබිම් ගායකයෙක් ලෙස රිදී තිරයට එක් විය. මීට ප්‍රථම ඔහු නැසී ගිය "සිරිසේන විමලවීර" ගේ "පොඩිපුතා" චිත්‍රපටය සඳහා ගීතයක් පටිගත කර තිබුණි. නමුත් ඉන්දියානු චිත්‍රපටය රචකයා ජෝතිපාලගේ කටහඬ ගැන සතුටු නොවූ නිසා ඔහුට තම ගායන මංපෙත විවර කර ගැනීමට නොහැකි විය.
    ජෝති සිය මිතුරන් සමඟ "පොඩි පුතා" චිත්‍රපටය නැරඹීමට ගිය විට තම ගීතය එහි ඇතුළත් නොවන බව දුටුවේය. ගායකයෙක් ලෙස තම ජීවිතය හැඩ ගස්වා ගත යුතු බව ඔහු දැඩිව සිතට ගත්තේ මේ අවස්ථාවේ දීය. පසුව "සුරතලී" චිත්‍රපටයේ නිෂ්පාදක ජබිර් ඒ.කාදර් මහතාට ඔහුව චිත්‍රපටය යොදා ගැනීම සඳහා ඔහුගේ ගීතයක් ඇසීමට අවශ්‍ය විය. ජෝතිපාලට ගීතයක් පටිගත කිරීමට ප්‍රමාණවත් මුදලක් ඔහු සතු නොවූ මෙම අවස්ථාවේ දී කෘතහස්ත සංගීතවේදී ස්ටැන්ලි ඔමාර් මහතා එකල විශාල මුදලක් වූ රු.35 ක් පරිත්‍යාග කළේය. චිත්‍රපටයේ ජෝතිපාලගේ " සිරියා මේ සාරා " ගීතය තවමත් ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රය ය. මින් පසුව ජෝතිපාලයන් ඉන්දියාවේ "වාහිනී" චිත්‍රාගාරයේ ටී.ආර්.පපා මහතාගේ අධීක්ෂණය යටතේ ජනප්‍රය ගීත රැසක්ම ගායනා කළේය.
    ජෝතිපාල ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් සමඟ කටයුතු කර තිබේ. ඔහුගේ වෘත්තීය ජීවිතයේ මුල් කාලයේදී ජෝතිපාල අද්විතීය චිත්‍රපට අධ්‍යක්ෂක ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ "සන්දේශය" චිත්‍රපටයේදී ඔහු හා එක්ව වැඩ කිරීමට අවස්ථාවක් ලබා ගත්තේය. ජෝතිපාල මේ සඳහා ප්‍රවීන ගායක සුනිල් ශාන්තයන් විසින් තනු නිර්මාණය කරන ලද කෘතහස්ත ගීත රචක අරිසෙන් අහුබුදු ශූරීන් ලියූ "පෘතුගීරිසිකාරයා" ගීතය ගායනා කළේය.
    ඔහු රඟපෑමද ආරම්භ කල හැට දශකයේ අග භාගයේ හා හැත්තෑව දශකය පුරාම චිත්රිපට සඳහා "ජෝතිපාල" නම අවිවාදයෙන් පිලිගැනුණේය. ඔහු හින්දි ගීත ගායනා කිරීම විවේචනයට ලක් වුවද, ඔහු පණ්ඩිත් අමරදේව, පී.වී. නන්දසිරි, ප්රේ.මසිරි කේමදාස, සරත් දසනායක සහ මිල්ටන් මල්ලවාරච්චි යන අයගේ මඟ පෙන්වීම යටතේද ගීත ගායනා කළේය.

    ඔහු කස්තුරි සුවඳ, තුෂාරා, ස්වීප් ටිකට්, හිත හොඳ මිනිහෙක්, කවුද රජා,හොඳට හොඳයි, වාසනා, සංගීතා සහ වෙනත් ජනප්රිසය චිත්රුපටද ඇතුලත්ව චිත්ර පට සිය ගණනක් සඳහා ගීත ගායනා කළේය. මෙම සම්මානලාභී ගායකයා ඇතුල්වීම තහනම්, සුලලිත සොබනි, සුජීවා, සූකිරි කෙල්ල, අභිරහස, බෝනික්කා, ශාන්ති සහ ඔහුගේම නිෂ්පාදන වන සුමිතුරෝ සහ ඔබයි මමයි යන චිත්ර පට සඳහා අමතක නොවන චරිත නිරූපණයන් සිදු කලේය.
    හැත්තෑව හා අසූව දශක වල සංගීත ලොවෙහි ජෝතිපාල නොමැතිව සංගීත ප්‍රසංගයක් අංගසම්පූර්ණ නොවීය. ජෝතිපාල 1987 ජූලි මස 07 වැනිදා මිය ගියේය."(wikipedia)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඔන්න මට වෙච්ච පොඩි ඇබැද්දියක් කියන්නම්
    හැබැයි මේවා අහල විහිලු කරනවා එහෙම නෙවෙයි හරිද
    ඔන්න අලුත් අවුරුදු දවසක්. අපේ කොල්ලො ටික හැම අවුරුද්දකම වගේ වටේම තියන කිරිබත් කැවුම් ටික ගිලින්න හිතාගෙන සෙට් වුනා. බයික් 5යි කොල්ලො 9 යි. මම තනියෙන්. ඔන්න ඉතින් අදුනන කෙල්ලන්ගෙ ගෙවල් වලට එහෙම බැහැලා බඩ හොදට පුරව ගත්තා. ඔන්න ඉතින් ආයෙත් අපි කට්ටිය එක ගෙදරකින් පිටවෙලා තව තැනකට ගේම දෙන්න මග එනකොට ඉස්සරහට එනවා ලස්සන ගෑනු ලමයෙක් තවත් යාලුවෙක් එක්ක. අපිටත් ඉතින් චීත්තයක් ගවුමක් පේන්න බෑනෙ.:P ඉතින් මම සෙට් එකම ඉස්සර කරන් ඇවිත් ඒ ලමයි දෙන්න ලඟ නැවතුනා. ලොක්කා වගේ බයික් එකෙන් බැහැලා මම කිව්වා නංගි මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනෙ කියලා. දැන් අනිත් එවුන් බයික් නවත්තන් බලන් ඉන්නවා මම මොකද කරන්නෙ කියලා. දැන් මම පස්සෙන් යනවා කෙල්ලො දෙන්න කතා කරන්නෙ වත් නෑ..මම අන්තිමට බැරිම තැන අනිත් නංගිට කිව්වා නංගි මට පොඩි හෙල්ප් එකක් දෙන්නකො කියලා.මේකි එක පාරටම මගෙ දිහා බලල "අයියෙ එයාට කතා කරන්න බෑ කියල කිව්වා" මාව උඩ ගියා. මම හැරෙන තැපෑලෙන්ම අනිත් පැත්ත හැරිලා බයික් එක ස්ටාට් කරගෙන ඇවිත් කොල්ලො සෙට් එකට විස්තරේ කිව්වා..බැලින්නම් ඒ කෙල්ල ගොලු කෙල්ලක්.. කට්ටියම බඩ අල්ලන් හිනා..:angry::angry::angry::angry:

    පසුවදන
    මේ හේතුවෙන් මාස ගානක් මම හොදට බයිට් වුනා
    :rofl::rofl::rofl:

    :lol::rofl:
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    :lol:මම දවසක් ස්කෝලේ වැසිකිළියේ දොර වහගෙන හිටියා පැය2ක් බෙහෙත් විදිනවට බයේ.
    ඒ බෙහෙත විද්දා නම් සමහරවිට ඔයට මෙහෙම වෙන එකක් නෑ... :P
     
    ඔව්...සමහරවිට මේ අන්ධයෝ යන පාර මේ විදිහටවත් දකින හිත් වේදනාව නැතුවම කෙළින්ම ස්වර්ගස්ථ වෙන්න තිබුනා.ඒක මොන තරම් සතුටක්ද? :yes: