►►► නැව් වලට අපලයි වගේ මේ ටිකේ ◄◄◄
කොස්ටා කොන්කෝඩියා අනතුරට
පුද්ගලයින් 4,000කට වැඩි සංඛ්‍යාවක් රැගත් සුඛොපභෝගී ඉතලි නෞකාවක් අනතුරට ලක් වි තිබේ.
විදෙස් වාර්තා පවසන්නේ, ඉතාලියට බටහරින් සාගරයේදී නෞකාව වැලිපරයක ගැටී ඇති බවයි.
අනතුරත් සමග එහි සිටි පුද්ගලයින් ඉවත් කිරීමට කාර්ය මණ්ඩලය සහ සහන සේවකයින් ක්‍රියා කර තිබේ.
ජීවිතාරක්ෂක බෝට්ටු හෙළිකොප්ටර් සහ අසලින් ගමන්ගත් නෞකා මගන් නෞකාවේ සිටි පුද්ගලයින් බේරා ගැනීමට ක්‍රියා කළ ද තවමත් එහි කටයුතු අවසන්ව නැහැ.
සහන සේවකයින් උපුටා දක්වන තහවුරු නොකළ වාර්තා පවසන්නේ, මෙහිදී පුද්ගලයින් 6දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මීටර් 290ක දිගකින් යුත් කොස්ටා කොන්කෝඩියා නම් නෞකාව අනතුරට ලක්වන අවස්ථාවේදී එතුළ මගීන් 3,200ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 1,023 දෙනෙකු සිට තිබේ.
ඉතාලියට අයත් කොස්තා කොන්කොර්දියා නම් අධි සුඛෝපබෝගී මගී නැව 13 වැනිදා සවස අනතුරට පත් විය. ඉතාලියේ තොස්කානා පළාතට අයත් ජිග්ලියෝ දූපතේ දී නැවේ බඳේ ඇතිවූ කුහරයකින් ඇතුළට ජලය කාන්දුවීමෙන් 14 වැනි දා සවස් වන විටත් නැව ගිලෙමින් තිබිණ. නැවේ කාර්ය මණ්ඩලයට අයත් 1023 දෙනා ඇතුළු 4223 දෙනෙක් ඒ වන විට නැවේ සිටියහ. එයින් 4156 දෙනෙකු බේරා ගැනීමට ඉතාලි පොලිසියට හා සහන සේවකයනට හැකිවිය. තිදෙනෙක් මරණයට පත්වූහ. හැත්තෑ දෙනෙකු අතුරුදන් වී ඇති බවත්, 14 දෙනකු තුවාල ලබා ඇති බවත් වාර්තා විය.
ජර්මන් ජාතිකයෝ 500 දෙනෙක් ද, ස්පාඤ්ඤ ජාතිකයෝ 200 දෙදනෙක් ද, දකුණු ඇමෙරිකා ජාතිකයෝ 200දෙනෙක් ද, ප්‍රංශ ජාතිකයෝ 173දෙනෙක් ද එහි සිටි අය අතර වූහ.
මීටර් 292ක් දිගැති මේ නැව මීටර 36ක් පළලය. මීටර් 52ක් උසය. ඉතාලියේ ජෙනෝවා නුවර සෙස්ටි්ර පොනෙන්ට් නැව් සමාගම 2006 සැප්තැම්බරයේ දී නැව කොස්තා කොරියේරා සමාගමට බාරදුන්නේය
’කොන්කෝඩියා’ කපිතාන් අත්අඩංගුවට
NewsFirst
ඉතාලි මුහුදු ප්‍රදේශයේදී අනතුරට පත් කොස්ටා කොන්කෝඩියා නම් මගී නෞකාවේ කපිතාන්වරයා අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඒ, නෞකාව දියබත්කර එය අතහැරදැමීම තුළින් සිදු කළ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙනි.
ඉතාලියට බටහිරින් පිහිටි මුහුදු තීරයේදී මෙම නෞකාව පසුගිය සිකුරාදා අනතුරට පත්වන විට එහි මගීහු 4000ක් ගමන් කරමින් සිටියහ.
සහන සේවකයින් පවසන්නේ, නෞකාවේ ගමන්ගත් පුද්ගලයින් 40 දෙනෙකු තවමත් අතුරුදන් බවයි.
අනතුරින් ඊයේ දිනය වන විට පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වුහ.

ඉතාලි සැප නැවක් ගිළෙයි

))