►►► වෙබ් බ්‍රවුසර් හා ඒවායේ ඉතිහාසය ◄◄◄

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ►►► වෙබ් බ්‍රවුසර් හා ඒවායේ ඉතිහාසය ◄◄◄

    වර්ථමානයේ භාවිතයේ පවතින වෙබ් බව්සර් (top rated web browser)

    h7zv.jpeg


    ~ වෙබ් බ්‍රවුසර් වල විකාශණය ~

    Netscape navigator


    200px-Marc_Andreessen.jpg

    Marc Andreessen

    netscape-navigator-9-0-0-6.jpg


    අපි මුලින්ම බලමු වෙබ් බ්‍රවුසර් වල ඉතිහාසය.මුලින්ම wwwයන වචනය යොදනු ලැබූයේ 1990 දී Tim Berners lee විසින්ය. එනම් වෙබ් වෙබ්බ්‍රවුසරයක් නම් කරන්නටය.ඔහු මෙම වෙබ්බ්‍රවුසරය,ඔහු වැඩ කල සර්න්(cern) ආයතනයේ සගයන්ට හදුන්වා දෙන ලදී.ඒය ලොව මුල්ම වෙබ්බ්‍රවුසර යයි. කෙසේ වුවත් මුලින්ම මහ ජනයා අතර ජනප්‍රිය වූයේ මෙම වෙබ්බ්‍රවුසරයනොවේ.මුලින්ම ජනතාව අතර ජනප්‍රිය වූයේ.1993 දී Mark Andreesan ඇතුලුව spy glass සමාගමවිසින් නිර්මාණය කල මොසැයික් නැමති වෙබ්බව්සරයයි.එය ලොව පලමු GUI වෙබ්බ්‍රවුසරයයි.මොසැයික්මෙසේ ජනප්‍රිය වන අතරතුර.මෙහි නිර්මාතෘවරයෙකු වු Mark Andreesan වෙනම Netscape communicationනැමති සමාගමක් සාදා ගත්තේය.ඒම සමාගම විසින් 1994 දී Netscape navigator නැමති නව වෙබ්බ්‍රවුසරයක් ඉදිරි පත් කරන ලදී.මෙම කාලය www නප්‍රිය වෙමින් පැවති කාලයයි.මෙම හේතුව නිසාම වැඩි දෙනෙක් Netscape navigator භාවිතයට පෙලබින
    .


    Internet Explorer


    h7AB.jpeg



    මේ අතරතුර අනාගත www හා වෙබ්බ්‍රවුසර්වල ආර්ථික වටිනාකම වටහා ලත් Microsoft සමාගම මොසැයික් වෙබ්බ්‍රවුසර්පදනම භාවිතා කිරීම සදහා spy glassසමාගමේ අවසරය ලබා ගන්නා ලදී.ඒ අනුව මොසැයික් වෙබ් බව්සරයේ පදනම භාවිතා කරමින් 1995 දී Microsoft සමාගම Internet Explorer 1.0 ලෙසින් වෙබ් බ්‍රවුසර් හදුන්වා දෙන ලදී.



    Lynx

    lynxtextwebbrowser.png



    Netscape Navigator
    වෙබ් බ්‍රවුසර්බව්සරයජනපිය වෙමින් පවතන කාලය අතරතුර 1993 ජූලි මාසයේ ඒලි දැක්වුනු open source වර්ගයේ මෘදුකාoගයක් වන Lynx භාවිතයේ තිබුනත් Navigator ට තරගයක් දෙන්නට සමත් වූයේනැත. Netscape Navigator ට තරගයක් දෙන්න සමත් වූ ඒකම browser වූයේInternet Explorer ය.මෙ අතරතුර 1995 දී Microsoft සමාගම windows 95 OS වෙළදපලට නිකුත් කරන ලදී.ඒහිදී ඒ සමගම Internet explorer ද නොමිලයේ ලබා දුනි.මෙ වන විටත් ලෝකයේබොහෝ දෙනෙක් භාවිතා කලේ Windows මෙහෙයුම් පද්ධතියයි.ඒ අනුව බල කිරීම්,දැන්වීම් වලින් තොරව ජනතාව Internet explorer භාවිතයට පෙලබින.



    Mozilla Firefox

    h7Bp.jpeg


    මේ වන විට Netscape navigatorබ්‍රවුසරයපරාජය බාරගෙන තිබුනි.Internet explorer නොමිලයේ ලබාදීමනිසාය.ඉන්පසු ඔවුන් Netscape හි Source code ජනතාවට නිකුත් කරන්නේ ඒ නිසාම වන්නට ඇත.මේඅනුවඒම Source code භාවිතයෙන් ඇමෙරිකාවෙ ලාභ නොලබන ආයතනයක් වන Mozilla පදනම 2004 දී Mozilla Firefox 1.0 බ්‍රවුසර්ඉදිරි පත් කරනලදී.
    මෙය open source මෘදුකාoගයක් වන නිසා ඉතා වේගයෙන් ජනවතාව අතර ජනප්‍රියවිය.මෙය ගිනස් වාර්තාවක් තබන්නටද සමත් වූ බ්‍රවුසරයකි.ඒනම්MozillaFirefox 1.0 අන්තර්ජාලයට නිකුත් කල පලමු පැය 24 තුල Download කල ප්මානය 8 002 530 ක් වීමය.(Most download piece of softwayar in the first 24 hours)ඒ අනුව ඒ වන විට වඩාත් ජනපිය වෙබ් browser MozillaFirefoxය.නමුත්තවමත් Internet explorer අභිබවා යාමට MozillaFirefox ට හැකියාවක් ලැබී නැත.

    get-firefox-v4.png



    Google Chrome


    h7BG.jpeg



    මෙසේ බ්‍රවුසර්අතර තරගය පවතින අතර ගූගල් සමාගම 2008 සැප්තැම්බර් වල දී Google Chrome නමින් Open source වෙබ් බ්‍රවුසර් නිකුත් කරන ලදී.අනෙක් සියලුම වෙබ් බව්සර් වලට වඩා Google Chrome වෙබ් බවුසරය ඉන්ටනෙට් ආරක්ෂාව අතින් ඉදිරියෙන් සිටින්නේ යැයි ගූගල් සමාගම පවසයි.නමුත් ලගදී දිනෙක Google Chrome හි ආරක්ෂාව පිළිබද විවිධ ගැටලු කාරී තත්ව ඇති විය.කෙසේ වෙතත් Google ChromeMozillaFirefox ට හා Internet explorer හට තරගයක් ලබා දීමට සමත් වූ වෙබ් බ්‍රවුසරයකි.ඒනම් MozillaFirefox, Internet explorer, Google Chrome වර්ථමානයවන විට තරගයක යෙදී සිටී.

    google_chrome_1015436_01-450x359.jpg


    මේකෙසේ වෙතත් වර්ථමානයවන විට,

    h7BP.jpeg




    h7CI.jpeg


    h7CL.gif