මචන්ස්ලා මගේ යාළුවෙක්ගේ BlackBerry 9300 ෆෝන් එකක් තියනවා
.(http://www.gsmarena.com/blackberry_curve_3g_9300-3422.php) ඒක දැන් ලොක් වෙලා තියෙන්නේ
.country lock එක
ඒක unlock කරන්න විදියක් තියනවනම් කියනවද? ඒකේ ගහන්න පුළුවන් code දහයම ට්‍රයි කරලා
.කඩේට දුන්නම කියලා තියෙන්නේ එකට OS එක දාන්න බෑලු අළුත් ෆෝන් එකක් කියලා
.BlackBerry ෆෝන් unlock කරන්න දන්න කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න??
බම්ප් එකක්වත් දාලා යන්ට 