►► ඉතුරු සල්ලි නොදෙන කඩ කාරයින්ට බස්කාරය&#3538

Reebat

Active member
  • May 30, 2017
    303
    114
    43
    ►► ඉතුරු සල්ලි නොදෙන කඩ කාරයින්ට බස්කාරය&#3538

    :angry:
    ඔබ ඔබේ වෙළඳාම හෝ සේවාව පවත්වාගෙන යෑමේදී පාරිභෝගිකයා ලබාදෙන මුදල්වල ඉතිරි සල්ලි වෙතොත් ඒවා ආපසු දෙනවාද?
    • ඔබ ඉතිරි සම්පූර්ණ මුදලම නොදී මග හරිනවාද?
    • කොටසක්දී මාරුකාසි නැති බව හඟවා මග හරිනවාද?
    • ඇත්තටම මාරුකාසි නැත්ද?
    • අමතක වූවා සේ සිටිනවාද?
    • ටොපියක් සීනිබෝලයකින් ඉතිරි සල්ලි දෙනවාද?
    • “මාරුනම් නෑ මොකද කරන්නේ” කියා නිකම් සිටිනවාද?
    • “මේ රුපියලක්නෙ ඉල්ලන්නෙ …” කියා හෝ ඒ හැඟීමෙන් ඔබේ ගේ ගෞරවණීය පාරිභෝගිකයා දෙස උපහාසයෙන් බලනවාද?
    • “එනකොට මාරුකාසි ගේන්න දැන ගන්න ඕනැ” කියනවාද?

    මේ ගැන දැන ගන්න.

    1. ඉතුරු සල්ලි එක සතයක්හෝ ආපසු නොදීම පාරි‍භෝගික ආරක්ෂක පනත යටතේ දඬුවම් ලැබියයුතු වරදක්වේ.
    2. පාරි‍භෝගික ආරක්ෂක පනත යටතේ ඉතුරු සල්ලි දීමට මාරුකාසි නැතැයි කීම වරදක්වේ. ප්‍රමාණවත් මාරුකාසි තබාගැනීම ඔබගේම පරම වගකීමකි. එනම් එක ශත 01 ක් ඉතිරි දීමට රුපියල් 2000 ක් මාරුකිරීම ඔබගේම පරම වගකීමකි. මෙහිදී පාරි‍භෝගිකයාහට කිසිදු වගකීමක් නැති බැව් තරයේ සිතට ගන්න.

    මේ ගැනත් හිතා බලන්න.
    • ඔබ හොරෙක් හෝ වංචා කාරයෙක් නොවේ. සමාජයේ සිටින සාඩම්බර ව්‍යාපාරිකයෙකි. නැති නම් එවන් ව්‍යාපාරයක සේවකයෙකි. ඒ කිසිත් නොවේ නම් සාමාන්‍ය සමාජය තුල වැදගත් අයෙකුසේ ගැවසෙමින් ඔබටත් වඩා අගහිඟකම් ඇති කෙනෙකුගෙන් පුංචි මුදලක් වංචා කරගන්නා ඉතාම පහත් තාලයේ හොරෙකුද? කැඩපත ඉදිරියට ගොස් බලන්න.
    • ඔබ හිඟන්නෙක් හෝ යාචකයෙක් නම් නොවේ. සමාජයේ සිටින සාඩම්බර ව්‍යාපාරිකයෙකි. නැතිනම් එවන් ව්‍යාපාරයක වැදගත් ආත්ම ගරුත්වයක් ඇති සේවකයෙකි. ඒ කිසිත් නොවේ නම් සාමාන්‍ය සමාජය තුල වැදගත්අයෙකුසේ ගැවසෙමින් ඔබටත් වඩා අගහිඟකම් ඇති කෙනෙකුගෙන් පුංචි මුදලක් කඩා ගන්නා ඉතාම පහත් තාලයේ හිඟන්නෙ කුද? කැඩපත ඉදිරියට ගොස් බලන්න.
    • මෙසේ හිඟමනින් හා හොරකමින් හම්බ කරගන්නා මුදලින් කරන්න යන්නේ කුමක්ද? අඹු දරුවන් පෝෂණය කරනවාද? ඉතිරිකර දියුණු වෙනවාද?
    මම සාඩම්බර ව්‍යාපාරිකයෙකි. නැතිනම් එවන් ව්‍යාපාරයක සේවකයෙකි.
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඔහොම කේස් එකක් උනොත් අපි මොනවද ගන්න ඕනේ ඇක්ෂන්...??:rolleyes::rolleyes::rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රටේ අගමැති රනිල මහ බකුවෙන් බිලියන 35කට වඩා උස්සපු එකේ ඔය මුදලාලි කෙනෙක් බස් කාරයෙක් රුපියලක් ඉස්සුව කියල මක්කා වෙනව...
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රටේ අගමැති රනිල මහ බකුවෙන් බිලියන 35කට වඩා උස්සපු එකේ ඔය මුදලාලි කෙනෙක් බස් කාරයෙක් රුපියලක් ඉස්සුව කියල මක්කා වෙනව...

    රුපියලක් ඉස්සුවත් හොරා හොරමයි ඔයි
    එකට අමුතුවෙන් දේශපාලනයක් ඕන නැ
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    toffee ehema dennenm stock eka move krawanna.. mkada aya toffee deela ganna enne nane.. TFS
     

    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    පාරිභෝගික සේවා අධිකාරිය ට පැමිණිල්ලක් කිරීම තමයි අපට කරන්න පුලුවන් දේග අදාල සිද්ධියල තැන, ආදිය සියලු විස්තර සමග ඔවුනට ලිපියකින් දැන්විය හැකියි.
     

    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    ඔහොම කේස් එකක් උනොත් අපි මොනවද ගන්න ඕනේ ඇක්ෂන්...??:rolleyes::rolleyes::rolleyes:


    පාරිභෝගික සේවා අධිකාරිය ට පැමිණිල්ලක් කිරීම තමයි අපට කරන්න පුලුවන් දේග අදාල සිද්ධියල තැන, ආදිය සියලු විස්තර සමග ඔවුනට ලිපියකින් දැන්විය හැකියි.
     

    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    Attama case eka coins nati eka .Bank eke wath coins na .

    ඔව් බ්‍රෝ කථාව හරි. ඒත් පාරිභෝගිකයාට එය අදාලම නොවේ. මම දැක්ක බොහෝමයක් කඩ වල කාසි එකතු කරන්න එක එක උපක්‍රම දාල තියෙනව. කාසි රු1000 කට මග් එකක් දෙනව. රීලෝඩ් එකක් දෙනව වගේ වැඩ. උවමනාව තියෙනවනම් ඔනම දෙයක් පුලුවන්නේ සහෝ
    :yes:
     

    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    රටේ අගමැති රනිල මහ බකුවෙන් බිලියන 35කට වඩා උස්සපු එකේ ඔය මුදලාලි කෙනෙක් බස් කාරයෙක් රුපියලක් ඉස්සුව කියල මක්කා වෙනව...

    අනේද කියන්නෙ. වැඩේ ඉතිං රුපියලක් හොරකම් කරපු එකාට කුණු බැණුම් හා හිරේද යාමට සිදුවේ. බිලියන ගනන් හොරකම් කලාම සැලියුට් ගසා පිලිගනු ලැබේ:confused:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පාරිභෝගික සේවා අධිකාරිය ට පැමිණිල්ලක් කිරීම තමයි අපට කරන්න පුලුවන් දේග අදාල සිද්ධියල තැන, ආදිය සියලු විස්තර සමග ඔවුනට ලිපියකින් දැන්විය හැකියි.
    mahabankuwe wechcha deth paminili karanna puluwanda?
    :sorry:
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    maath kadayak karanne matath oya prashne nitharama eth api kohenda coins hoya ganne dan banku walath coins na aduma gane 10 ewath na.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,403
    13,325
    113
    33
    ෆින්ලන්ඩ්
    Paribogika adikariyta peminillak danna tiyana katta danawa num Rs 100 k kada karaya tiya gaththt peminili danna yan ne...

    Likithawa okkoma sakshi 1a peminilla danna ona.

    Aekata action 1k ganne unta liyuma labunata passe. Masa 3k wath yana samahara aewata... aethkota kade tibba thnuk hoya ganath nehe samhara then wala..
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    Ohoma kiwwata kada koranakota ban oke rage danenne.Rupiyak 5 Photocopy ya gahagena 100 kola dik karana nisa Photocopyth nawaththuwa. :P

    Cash ain karala card accept karana system ekak hadanakan okata wisadumak na.