රෙප් දුන්නා මචන්.නියම කතාව!
Thats true frend....
+++++Rep...

Hemoma mehema hitala karanawa nam..???
NICE STORY......
THANKZ......................
ado attama taama machan
serawatama
![]()
පුංචි මිතුරියක් සහ පුංචි මිතුරෙක් සෙල්ලම් කරමින් ඉන්න අතරෙදී පුංචි මිතුරා යෝජනාවක් කරනවා. ඒ තමයි එයා ලඟ තියෙන මාබල් බෝල එකතුවට මිතුරිය ලඟ තියෙන ටොෆි ටික හුවමාරු කරගනිමු කියලා.
පුංචි මිතුරියත් මේ දේට කැමති වෙලා ඇය ලඟ තියෙන ඔක්කොම ටොෆි ටික ඇයගේ මිතුරාට දෙනවා. ඒත් පුංචි මිතුරා එයා ලඟ තිබුණු ලස්සනම මාබල් බෝලය ඔහු ලඟම සඟවගෙන ඉතිරි මාබල් බෝල ටික තමයි මිතුරියට දෙන්නේ.
දෙන්නම එදා රෑ නින්ඳට ගියාම පුංචි මිතුරියට නම් සුවසේ නින්ඳ යනවා. ඒත් පුංචි මිතුරට නින්ඳක් නෑ. මොකද එයාට සැකයි තමන්ගේ මිතුරියත් තමන් වගේම ඇය ලඟ තිබුණු රසවත්ම ටොපිය සඟවගෙනද කියලා.
මේ පුංචි කතාවෙන් අපිට හිතන්න දෙයක් තියෙනවා. ඒ තමයි අපි යම්කිසි සම්බන්ධයකදී 100% කැපවෙන් නැත්නම්, පරිත්‍යාග කරන්නෙ නැත්නම් අනිත් පාර්ශවයෙනුත් අපිට ඒ දේ බලාපොරොත්තු වෙන්න බෑ. ආදරේදී, මිත්රත්වයකදී වගේම රැකියාවේදී වුනත් තමන්ගේ පාර්ශවයෙන් 100%ක් දෙන්න මතක තියා ගන්න. නැත්නම් ඔයාලටත් සුව නින්ඳක් නැති වේවි.
source
Code:http://www.lowethna.com/?q=node/79
Add rep If you like.
Sorry If repost.