►. සුදු හාමිනේ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සුදු හාමිනේ

    සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ
    දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ
    ලේලිය කැටුව මගෙ පුතු වෙන් විය රහසේ
    මං විතරයි තනියම දැන් මගෙ නිවසේ

    උඹලගෙ තාත්තා ඇත දුර බලාගෙන
    කවදා දූ පුතුන් ඒ දැයි පතාගෙන
    වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන
    මං ඉන්නවා නෙතු කඳුළැල් දරාගෙන

    දරුවන් ඇඳුම් ඇඟැලුම් ගෙන සිඹින්නෙමී
    මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමී
    මරණයෙ දොරකඩට සපැමිණ සිටින්නෙමී
    ලේකිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී


    24.gif


    ගායනය - නන්දා මාලනී.
    ගී පද - මහාචාර්ය සුනිල් ආරියරත්න.
    සංගීතය - නන්දා මාලිනී.


     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ..
    ගිණි ඇවිලුණා හද මඩලට අප නිවසේ..
    එක බත අනා එකටම කෑ පෙර දවසේ..
    හුකන්නියේ හිත කොතැනද කියාපිය..
    ඇයි බොල කනෝ ඉන පහළින් බලාපිය..
    මගේ හුත්ත අතරින් පක යවාපිය..
    අමා මහ නිවන් දැක දැක හුකාපිය..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    දුව මතක් උනාද ලේජයංග සීයට :P

    දුව නෙවෙයි දූලා පුතාලා හදල රටේ වැදගත් තැන්වලට යවල අන්තිමට මහගෙදර බිත්ති හතර මැද තනිවුන අම්මා... තාත්තා මතක් වුනා. යාළුවෙක්ගෙ අම්මා නැතිවෙලා මලගෙදර ගිහින් එන අතර හයිවේ එකේදි මේ සින්දුව අහම්බෙන් අහන්න ලැබුනා කාලෙකට පස්සෙ. මට හිතුනෙ මේක ඒ යාලුවගෙම අම්මයි තාත්තයි කියනව වගේ මචන්...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ..
    ගිණි ඇවිලුණා හද මඩලට අප නිවසේ..
    එක බත අනා එකටම කෑ පෙර දවසේ..
    හුකන්නියේ හිත කොතැනද කියාපිය..
    ඇයි බොල කනෝ ඉන පහළින් බලාපිය..
    මගේ හුත්ත අතරින් පක යවාපිය..
    අමා මහ නිවන් දැක දැක හුකාපිය..

    උබේ අම්ම තාත්ත ගැන හිතාගන්න පුළුවන් මේක දැක්කම