►**New WIN 7 Themes ♪

AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    J3OqW.png

    කොල්ලා.. මෙච්චරයි තිබුනෙ mac & Lionx Theme For Windows 7 එකේ තිබුනෙ... මේ ෆයින්ල් එක කොහාටද දාන්න ඕන.. ?

    Installation:

    1.) Open the 'Theme' folder. which you download
    2.) Drag both 'mac & Lionx.theme' and the 'Theme' folder to 'C:\Windows\Resources\Themes\'
    3.) Right click on desktop -> Personalize...there you should see in Installed Themes.Click on it to apply theme.
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN

    මම ගත්තෙ mac & Lionx Theme For Windows 7
    (Imageres Theme For Windows 7
    OS : Windows 7 | Year : 2011 | 43.2 Mb)

    මෙන්න ඔයා දුන්න ලින්ක් එකෙන් ගත්තම එන ෆෝල්ඩර් එක
    ඒ ෆෝල්ඩර් එක ඇතුලෙ තියෙන්නෙත් මේ.dll ෆයිල් එක විතරයි...
    J3OqW.png

    ඔයා කියපු විදිහෙ mac & Lionx.theme' සහ the 'Theme' folder දෙකක් නෑ...
    imageres කියන ෆෝල්ඩර් එක විතරයි තියෙන්නෙ ඒකෙ ඇතුලෙ තියෙන්නෙ imageres.dll
    ෆයිල් එක විතරයි..

    :confused:
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    FHFI3.png

    uzvTH.png

    මෙහෙම කලාට වැඩක් නැහැනේ මචෝ .. ඔයා කියන mac & Lionx.theme' and the 'Theme' දෙක ඩවුන්ලෝඩ්කල ෆෝල්ඩර් එකේ නැත්නම්.. :eek:
     
    Last edited: