Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
►CANADA ගැන දැනගන්න කැමති අයට?◄
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උඹ පොඩ්ඩක් confuse වෙලා ඉන්නේ.

Canada තඩි රටක් හන්ද මෙහේ states වලට බෙදල run වෙන්නේ එක එක ආණ්ඩු වලින්. eg. Ontario, Alberta වගේ. State එක run කරන ආණ්ඩුවට කියන්නේ Provincial government කියල. මුලු රටටම (ලංකාවේ වගේ) එක ආණුඩුවකුත් තියෙනව. ඒක තමයි Federal government කියන්නේ.

උඹ visa apply කරහම ඒ visa එක දෙන්නේ රටට මිසක් province එකට නෙවෙයි නිසා ඒක කරන්නේ Federal ආණ්ඩුවෙන්. (ඉතින් තියෙන් එකම එක visa එක canadian visa).

Visa වර්ග කියන්නේ student visa, work visa වගේ.

PR application process එකකදිනන් උඹට Provincial විදිහට apply කරන්නත් පුලුවන් කෙලින්ම Federal නොයා. හේතුව උඹට Province එකෙන් points හම්බෙන්න හේතු තියෙනවනන් e.g. graduated in the province උඹට Provincial nominee විදිහට තව points සෙට් වෙනව. PR process එකකට visa කතාවේ අදාලතවයක් නැ.

Rural and Northern Immigration Pilot Program කියන්නේ නොදියුණු පළාත් දියුණු කරන්න, ඒ පළාත්වල community එක එක්ක කරන අලුත් program එකක්. මේකට Federal ද Provincial ද කියල කතාවක් අයිති වෙන්නැ. ඒගොල්ලෝ නොදියිණු පැති list එකක් දාලා තියෙනව. උඹ එයාලගේ requirements වලට ගැලපෙන කෙනෙක්නන්, ඒ පළාතට ඇවිල්ල ඉන්න කැමතිනන් ඔය program එකට apply කරන්න පුලුවන්. Apply කරල select වුනොත් මෙහෙට එන්න පුලුවන්. මෙහෙට ආවට පස්සේ එයාලා PR process එක පටන් ගන්නව.

requirements:

get a recommendation from a designated community economic development organization

have qualifying work experience or have graduated from a publicly funded post-secondary institution in the recommending community

have a qualifying job offer

meet or exceed the minimum language requirements

meet or exceed the educational requirements

prove you have enough money to support your transition into the community

intend to live in the community

Communities:

North Bay, ON

Sudbury, ON

Timmins, ON

Sault Ste. Marie, ON

Thunder Bay, ON

Brandon, MB

Altona/Rhineland, MB

Moose Jaw, SK

Claresholm, AB

Vernon, BC

West Kootenay (Trail, Castlegar, Rossland, Nelson), BC

Link එක මෙතනින් ☛ Rural and Northern Immigration Pilot Program

[QUOTE="Nice_guy, post: 24921295, member: 565130"] [COLOR="Sienna"]මචන් උඹ පොඩ්ඩක් confuse වෙලා ඉන්නේ. Canada තඩි රටක් හන්ද මෙහේ states වලට බෙදල run වෙන්නේ එක එක ආණ්ඩු වලින්. eg. Ontario, Alberta වගේ. State එක run කරන ආණ්ඩුවට කියන්නේ Provincial government කියල. මුලු රටටම (ලංකාවේ වගේ) එක ආණුඩුවකුත් තියෙනව. ඒක තමයි Federal government කියන්නේ. උඹ visa apply කරහම ඒ visa එක දෙන්නේ රටට මිසක් province එකට නෙවෙයි නිසා ඒක කරන්නේ Federal ආණ්ඩුවෙන්. (ඉතින් තියෙන් එකම එක visa එක canadian visa). Visa වර්ග කියන්නේ student visa, work visa වගේ. PR application process එකකදිනන් උඹට Provincial විදිහට apply කරන්නත් පුලුවන් කෙලින්ම Federal නොයා. හේතුව උඹට Province එකෙන් points හම්බෙන්න හේතු තියෙනවනන් e.g. graduated in the province උඹට Provincial nominee විදිහට තව points සෙට් වෙනව. PR process එකකට visa කතාවේ අදාලතවයක් නැ. [/COLOR] [COLOR="Sienna"] Rural and Northern Immigration Pilot Program කියන්නේ නොදියුණු පළාත් දියුණු කරන්න, ඒ පළාත්වල community එක එක්ක කරන අලුත් program එකක්. මේකට Federal ද Provincial ද කියල කතාවක් අයිති වෙන්නැ. ඒගොල්ලෝ නොදියිණු පැති list එකක් දාලා තියෙනව. උඹ එයාලගේ requirements වලට ගැලපෙන කෙනෙක්නන්, ඒ පළාතට ඇවිල්ල ඉන්න කැමතිනන් ඔය program එකට apply කරන්න පුලුවන්. Apply කරල select වුනොත් මෙහෙට එන්න පුලුවන්. මෙහෙට ආවට පස්සේ එයාලා PR process එක පටන් ගන්නව. requirements: [LIST] [*]get a recommendation from a designated community economic development organization [*]have qualifying work experience or have graduated from a publicly funded post-secondary institution in the recommending community [*]have a qualifying job offer [*]meet or exceed the minimum language requirements [*]meet or exceed the educational requirements [*]prove you have enough money to support your transition into the community [*]intend to live in the community [/LIST] Communities: [LIST] [*]North Bay, ON [*]Sudbury, ON [*]Timmins, ON [*]Sault Ste. Marie, ON [*]Thunder Bay, ON [*]Brandon, MB [*]Altona/Rhineland, MB [*]Moose Jaw, SK [*]Claresholm, AB [*]Vernon, BC [*]West Kootenay (Trail, Castlegar, Rossland, Nelson), BC [/LIST] Link එක මෙතනින් ☛ [URL="https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada/rural-northern-immigration-pilot/about.html"]Rural and Northern Immigration Pilot Program[/URL][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom