►CANADA ගැන දැනගන්න කැමති අයට?◄

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ►CANADA ගැන දැනගන්න කැමති අයට?◄

    යාළුවනේ,

    ඔයාලටත් දෙයක් දීල අපිත් දෙයක් කරන්න කියල හිතුව.
    අපි අලුතෙන් youtube channel එකක් පටන් ගත්ත.

    Canada ගැන දැන ගන්න කැමති අයට, තියෙන ඕන ප්‍රශ්නයක් අපෙන් අහන්න.
    පුලුවන් විදිහට අපි thread එකෙනුයි youtube channel එකෙනුයි උත්තර දෙනව.


    අපිට support එකක් දෙන්න කැමතිනන්, channel එකට subscribe කරන්න මෙතනින්.
    ➥ Subscribe to our channel Coast to Coast


    අපේ පළවෙනි video එක මෙතනින්. මේක vlog එකක්.

     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    menna magen mulma prashne.
    1. regional visa apply karanne kohomada?

    මචෝ ausie තමයි regional visa තියෙන්නේ දන්න තරමින්. මෙහේ තියෙන්නේ Provincial government එකයි federal government එකයි. ඒ දෙකන් තමයි මෙහෙට එන්නේ. ඒ නිසා 'regional visa' කියල අහපු ප්‍රශ්නේ ටිකක් පැහැදිලි මදි.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචෝ ausie තමයි regional visa තියෙන්නේ දන්න තරමින්. මෙහේ තියෙන්නේ Provincial government එකයි federal government එකයි. ඒ දෙකන් තමයි මෙහෙට එන්නේ. ඒ නිසා 'regional visa' කියල අහපු ප්‍රශ්නේ ටිකක් පැහැදිලි මදි.
    මටතියෙන ප්‍රශ්නෙ මොනාද ඔය වීස වර්ග දෙක සහ ඒවෙ වෙනස්කම් සහ වාසි අවාසි දෙකේ::confused:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    මචෝ ausie තමයි regional visa තියෙන්නේ දන්න තරමින්. මෙහේ තියෙන්නේ Provincial government එකයි federal government එකයි. ඒ දෙකන් තමයි මෙහෙට එන්නේ. ඒ නිසා 'regional visa' කියල අහපු ප්‍රශ්නේ ටිකක් පැහැදිලි මදි.
    sorry brother
    Rural and Northern Immigration Pilot Program kiyala tham mekta kiyanne. immigration web eke thiyenawa details e wunata therum ganna amaaruyi okkoma mix eke thiyenne.
    piluwannam poddak wisthara kRann me genA
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    408
    260
    63
    මට තියන ප්‍රශ්න ..
    1. ඔයා මොනවද කැනඩාවේ ඉදන් කරන්නේ ?? (ඉගෙනීම /ජොබ්/වෙනත් )
    2. කැනඩාවට එන්න ලේසිම, හොදම ක්‍රම මොනවද ? (student visa/ skilled visa)
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Prasna dekayi.

    1.canada wala mulu awuruddema hithalayida..

    2.canada kello lankan kollanta set wenne nadda


    1. අවුරුද්දෙන් බාගයක් හිමෙන් වැහිල තියෙන්නේ (0'C පල්ලෙහා). මේක සීතල රටක් මචන්. උඹ ඉන්න පළාත අනුව හිමෙන් වැහිල තියෙන කාලෙ, අඩුම temperature එක වගේ දේවල් වෙනස් වෙනව. Vancouver - British Colombia වගේ පැති තමයි ගොඩක්ම හිම වැටෙනව අඩු. ඒත් ඒ එක්කම living standard වැඩි නිසා living expenses වැඩියි.

    2. Canada multicultural රටක්. ළඟදි ආපු එවුන් විතරක් නෙවෙයි, මෙහේ ඉස්සර ඉඳල ම ඉන්නේ එක එක රටවල් වලින් ආපු එවුන්. ඒ නිසා ausie වලට වඩා මෙහේ racism ගොඩක් අඩුයි. ඉතින් කෙල්ලො subject එක ගොඩක් අමාරු නෑ.
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    Prasna dekayi.

    1.canada wala mulu awuruddema hithalayida..

    2.canada kello lankan kollanta set wenne nadda
    1. Nope. we have 4 Seasons.. And we do have a summer (temp like Lanka) from May end to Sept wage. - but it all depends on where u live.. If you live in Vancouver it might be less cold.. Toronto gets cold as usual too.. eth North Canada giyoth thama seethalama..


    2. Canada kiyane Multicural ratak..Canada kello kiyala jathiyak nae Canada kello kiyana puluwan mehe inna onama jathiye kellek ta(including Sri lankan/indian/spanish/french born girls who has canadian citizenship) - No one really cares about your race here.. If you are interested in a girl, go talk to them, if they talk and is interetsed yah sure.. (personally i have dated or gone out with lankan,indian,bengali, spain, and french)
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    wade nam hodai.. Rep++

    im in Toronto(Scarborough) too. waren welawaka set wenna.



    Feedback :-(i wanted to start a youtube too. but didnt really have the time)

    1. Puluwan nam Directional Mic ekak ganin.. and try to talk more
    2. try to edit bit more. (do even fast forwarding)
    3. try to show some exciting things in here(unique stuff.. that people dont see in lanka)
    4. Also what camera r u using? why does it look yellowish-dull color inside shops?
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මටතියෙන ප්‍රශ්නෙ මොනාද ඔය වීස වර්ග දෙක සහ ඒවෙ වෙනස්කම් සහ වාසි අවාසි දෙකේ::confused:

    මචන් උඹ පොඩ්ඩක් confuse වෙලා ඉන්නේ.

    Canada තඩි රටක් හන්ද මෙහේ states වලට බෙදල run වෙන්නේ එක එක ආණ්ඩු වලින්. eg. Ontario, Alberta වගේ. State එක run කරන ආණ්ඩුවට කියන්නේ Provincial government කියල. මුලු රටටම (ලංකාවේ වගේ) එක ආණුඩුවකුත් තියෙනව. ඒක තමයි Federal government කියන්නේ.

    උඹ visa apply කරහම ඒ visa එක දෙන්නේ රටට මිසක් province එකට නෙවෙයි නිසා ඒක කරන්නේ Federal ආණ්ඩුවෙන්. (ඉතින් තියෙන් එකම එක visa එක canadian visa).
    Visa වර්ග කියන්නේ student visa, work visa වගේ.

    PR application process එකකදිනන් උඹට Provincial විදිහට apply කරන්නත් පුලුවන් කෙලින්ම Federal නොයා. හේතුව උඹට Province එකෙන් points හම්බෙන්න හේතු තියෙනවනන් e.g. graduated in the province උඹට Provincial nominee විදිහට තව points සෙට් වෙනව. PR process එකකට visa කතාවේ අදාලතවයක් නැ.


    sorry brother
    Rural and Northern Immigration Pilot Program kiyala tham mekta kiyanne. immigration web eke thiyenawa details e wunata therum ganna amaaruyi okkoma mix eke thiyenne.
    piluwannam poddak wisthara kRann me genA

    Rural and Northern Immigration Pilot Program කියන්නේ නොදියුණු පළාත් දියුණු කරන්න, ඒ පළාත්වල community එක එක්ක කරන අලුත් program එකක්. මේකට Federal ද Provincial ද කියල කතාවක් අයිති වෙන්නැ. ඒගොල්ලෝ නොදියිණු පැති list එකක් දාලා තියෙනව. උඹ එයාලගේ requirements වලට ගැලපෙන කෙනෙක්නන්, ඒ පළාතට ඇවිල්ල ඉන්න කැමතිනන් ඔය program එකට apply කරන්න පුලුවන්. Apply කරල select වුනොත් මෙහෙට එන්න පුලුවන්. මෙහෙට ආවට පස්සේ එයාලා PR process එක පටන් ගන්නව.

    requirements:

    • get a recommendation from a designated community economic development organization
    • have qualifying work experience or have graduated from a publicly funded post-secondary institution in the recommending community
    • have a qualifying job offer
    • meet or exceed the minimum language requirements
    • meet or exceed the educational requirements
    • prove you have enough money to support your transition into the community
    • intend to live in the community

    Communities:
    • North Bay, ON
    • Sudbury, ON
    • Timmins, ON
    • Sault Ste. Marie, ON
    • Thunder Bay, ON
    • Brandon, MB
    • Altona/Rhineland, MB
    • Moose Jaw, SK
    • Claresholm, AB
    • Vernon, BC
    • West Kootenay (Trail, Castlegar, Rossland, Nelson), BC

    Link එක මෙතනින් ☛ Rural and Northern Immigration Pilot Program