Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
►CANADA ගැන දැනගන්න කැමති අයට?◄
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමාරුයි කියල කියන්නමත් බැ බන්. ගොඩක් කට්ටියට visa reject වෙන්නේ හරියට ඒක නොදැන කරන හන්ද. student කෙනෙක් විදිහට එන්න හිතන් ඉන්නවනන් ඉස්සෙල්ලම institute/uni එක එක්ක කතා කරගෙන offer letters අරගෙන payment එකක් කරන්න try කරන්න. උඹ 1 semester එකක්වත් ගෙව්වොත් visa reject වෙන්න තියෙන chance එක අඩුයි.

ඒ මොනව කරත් ඔක්කොටම වැඩිය වැදගත් දේ තමයි උඹේ financial background එක. මාසෙට CAD $833 ගානේ අඩුම අවුරුද්දකටවත් accounts වල පෙන්නන්න පුලුවන් වෙන්න ඕනේ. ඒ පෙන්නන ගාන අවම මාස 4ක්වත් පෙන්නන අවස්තාව වෙද්දි account එකේ තිබිල තියෙන්න ඕන. ඒකට උඹ පාවිච්චි කරන කාර්, ඉඩන් අදාල කරගන්න එපා.

ඉතිරි ගාන ගෙවන හැටි අම්මල තාත්තල හරි sponsor කරන අනිත් කෙනාගේ හරි මාස 6කවත් pay slips(පඩි ගෙවපු documents හරි bznes කරන කෙනෙක්නන් ඒ transaction records හරි) එක්ක income එකක් තියෙනව කියල පෙන්නන් ඕන.

☛ https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/study-canada/study-permit/prepare/get-documents.html)

ඊට පස්සේ document හදන එකෙක් අල්ලගෙන documents ටික පිළිවෙලට හදල apply කරල බලපන්. හරියට try කරපන් Reject වෙනව අඩුයි.

[QUOTE="Nice_guy, post: 24924887, member: 565130"] [COLOR="Sienna"]අමාරුයි කියල කියන්නමත් බැ බන්. ගොඩක් කට්ටියට visa reject වෙන්නේ හරියට ඒක නොදැන කරන හන්ද. student කෙනෙක් විදිහට එන්න හිතන් ඉන්නවනන් ඉස්සෙල්ලම institute/uni එක එක්ක කතා කරගෙන offer letters අරගෙන payment එකක් කරන්න try කරන්න. උඹ 1 semester එකක්වත් ගෙව්වොත් visa reject වෙන්න තියෙන chance එක අඩුයි. ඒ මොනව කරත් ඔක්කොටම වැඩිය වැදගත් දේ තමයි උඹේ financial background එක. මාසෙට CAD $833 ගානේ අඩුම අවුරුද්දකටවත් accounts වල පෙන්නන්න පුලුවන් වෙන්න ඕනේ. ඒ පෙන්නන ගාන අවම මාස 4ක්වත් පෙන්නන අවස්තාව වෙද්දි account එකේ තිබිල තියෙන්න ඕන. ඒකට උඹ පාවිච්චි කරන කාර්, ඉඩන් අදාල කරගන්න එපා. ඉතිරි ගාන ගෙවන හැටි අම්මල තාත්තල හරි sponsor කරන අනිත් කෙනාගේ හරි මාස 6කවත් pay slips(පඩි ගෙවපු documents හරි bznes කරන කෙනෙක්නන් ඒ transaction records හරි) එක්ක income එකක් තියෙනව කියල පෙන්නන් ඕන. [COLOR="Black"] [URL="https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/study-canada/study-permit/prepare/get-documents.html"]☛ https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/study-canada/study-permit/prepare/get-documents.html[/URL])[/COLOR] ඊට පස්සේ document හදන එකෙක් අල්ලගෙන documents ටික පිළිවෙලට හදල apply කරල බලපන්. හරියට try කරපන් Reject වෙනව අඩුයි. [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom