මීට පස්සෙ වීඩියෝ එකක් අප්ලෝඩ් කරනකොට තමන්ගෙ content එක නිර්මාණය කරන්න A.I භාවිතා කරා ද නැද්ද කියලා සටහන් කරන්න විශේෂ "check box" එකක් එනවා. එහෙම A.I generated content එකක් නම් ඒ වීඩියෝව A.I generated content එකක් විදිහට label කෙරෙනවා. ඒ නිසා වීඩියෝව බලන කෙනෙක්ට ඒක බලන්න ඉස්සෙල්ලා authentic content එකක් ද එහෙම නැද්ද කියලා දැනගන්න පුළුවන්. වීඩියෝ එකේ Uploader විසින් වීඩියෝ අප්ලෝඩ් කරද්දි නිවැරදි විදිහට තොරතුරු ලබා නොදුන්නොත් Youtube එක මගින්ම ඒවා පරීක්ෂා කරලා A.I generated content විදිහට label කරනවා කියලා තමයි කියන්නෙ.
වැඩිදුර තොරතුරු
වෙන චැනල්වල දාන Science සම්බන්ධ authentic conents උස්සලා වීඩියෝ හදන scam channels වලටත් මේකෙන් ලොකු පහරක් වදී.
වැඩිදුර තොරතුරු
වෙන චැනල්වල දාන Science සම්බන්ධ authentic conents උස්සලා වීඩියෝ හදන scam channels වලටත් මේකෙන් ලොකු පහරක් වදී.
