◀️⏪ "AI-generated contents" හදුනාගෙන ඒවා ලේබල් ගත කරන විශේෂ ක්‍රමවේදයක් "YouTube' මගින් හදුන්වා දෙයි ⏩▶️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    මීට පස්සෙ වීඩියෝ එකක් අප්ලෝඩ් කරනකොට තමන්ගෙ content එක නිර්මාණය කරන්න A.I භාවිතා කරා ද නැද්ද කියලා සටහන් කරන්න විශේෂ "check box" එකක් එනවා. එහෙම A.I generated content එකක් නම් ඒ වීඩියෝව A.I generated content එකක් විදිහට label කෙරෙනවා. ඒ නිසා වීඩියෝව බලන කෙනෙක්ට ඒක බලන්න ඉස්සෙල්ලා authentic content එකක් ද එහෙම නැද්ද කියලා දැනගන්න පුළුවන්. වීඩියෝ එකේ Uploader විසින් වීඩියෝ අප්ලෝඩ් කරද්දි නිවැරදි විදිහට තොරතුරු ලබා නොදුන්නොත් Youtube එක මගින්ම ඒවා පරීක්ෂා කරලා A.I generated content විදිහට label කරනවා කියලා තමයි කියන්නෙ.

    YouTube-generative-AI-policy-768x510.jpg

    වැඩිදුර තොරතුරු

    වෙන චැනල්වල දාන Science සම්බන්ධ authentic conents උස්සලා වීඩියෝ හදන scam channels වලටත් මේකෙන් ලොකු පහරක් වදී. :yes:

    krisco

    Well-known member
  • May 28, 2022
    691
    758
    93
    Great

    Btw Thawa deyak danaganna one

    Oyala dannawda Indian / Pakisthan / BD / Sri lankan youtube channels content / sites ehema search result walin filter karala ganna youtube eke + google wala.

    E kanna load wenna kalin extention ekaking hari warning ekak denna one.

    mn danata country eka usa dala thiyenne google saerch walin and youtube walin eth tutorial ekak searh karahama udin ma enna indian ewa.
    history and location off kara related search bypass karanna.

    unge annoying accent eka + hariata kianne na e nisa block karanna one.

    any idea ???
     
    බලන වීඩියෝස් අනුව තමයි ඔහොම suggest වෙන්නෙ. YouTube වල settings වලට ගිහිල්ලා YouTube search history එක clear කරල බලන්න. ඔය වගේ කන්ටෙන්ට් පෙන්නුවත් ඒවා ක්ලික් කරලා බලන්න යන්න එපා. ටික දවසක් යනකොට ඔයා සර්ච් කරන කන්ටෙන්ට්ස් විතරක් YT algorithm එකෙන් පෙන්නන්න ගනී.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    ඒකනම් හරියටම කියලා නෑ. බොහෝදුරට එහෙම වෙන්න ඇති කරනවා ඇත්තෙ.
    ඕවා කොහේ කරන්නද බන්. ලෝකේ ලැන්ග්වේජ් කීයක් තියෙනවද, ඉන්ග්ලිශ් හැරුනම තව කීපයක කරයි ඕනේ නම්.