◄◄◄◄ :::: ElaKiri Tax and Duty Book :::: ►►►►

ssk9208

Member
Apr 25, 2012
4
0
0
දැන් ගොඩක් අය ඔන්ලයින් ෂොපින් බරටම කරන නිසා හැමෝටම වැදගත් වෙයි කියලා මේ නූල දාන්න හිතුනේ.
eBay, amazon වගේ ඔන්ලයින් සයිට් වලින් ඔයාලා ගෙන්නන items වලට ගෙවන ටැක්ස්, ඩියුටි ගනන් මෙතන දාන්න. එතකොට ඒ වගේ අයිටම් එකක් වෙන කෙනෙක් ගන්න කලින් ටැක්ස් එක ගැන පොඩි අයිඩියා එකක් එයි.
අයිටම් එක ආවේ DHL, FedEx, TNT, USPS, China Post වගේ මොන courier service එකෙන්ද සහ declare කරපු value එකත් දාන්න :yes:
ඔන්න එහෙනම් ඉස්සෙල්ලාම මන් වැඩේ පටන් ගත්තා :cool:

Item : Hp Envy i7 Laptop
Declared Value : 500 USD
Courier : DHL​

Tax Paid : 3250 LKR​

Mcn DHL Express da? :confused: