◄◄ කකුල් දෙක මැද තදින් සිර ►► +++++

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ◄◄ කකුල් දෙක මැද තදින් සිර ►► +++++

    කකුල් දෙක මැද
    තදින් සිර කර
    ගසන්නෙමි
    රත් වෙන තුරාවට

    දෙපැත්තේ ඇති
    එක වගේ දෙක
    අත් වලින් මා
    තද කරන්නෙමි

    ඉනට සිර කර
    ගසන ආරට
    වැඩිය ආසයි
    කකුල් අතරට
    සිර කරන් නුඹ
    ගසාලන්නට

    මම ගසන විට
    කෑගසයි නුඹ
    ගමේ උන්ගේ
    කයි කතන්දර
    අ‍පිට මොකටද
    අපේ ආතල්
    උන්ට මොකටද

    සුමුදු සම නුඹෙ
    පැලේ දෝ මට
    සැකයි එනමුදු
    ගසමි හැම විට

    ගසන තරමට
    කෑගසන නුඹ
    පැලෙන තුරැ යලි
    යලි ගසන්නෙමි

    ඔබට එපාවුන
    දිනට කියපං
    අලුත් එකකට
    කැමති වෙන්නම්



    හපෝ මුන්ගෙ කැත හිත. වචනයක් දෙකක් එහෙ මෙහෙ වෙන්ට බෑ මුන් වැරදියටමයි තේරුම් ගන්නෙ.මේවා මේ කුනුහම්බ නෙවෙයි බොලව් හොදේ.. මගේ ආදරණීය බොංගො එක ගැන මේ කියන්නෙ...
    උපුටාගැනීම
    http://samindikasrimantha.blogspot.com/
    374269_513416542038928_1382327362_n.jpg