මම ගසන විට නුඹ කෑගසයි??

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මම ගසන විට නුඹ කෑගසයි??

    .
    .
    .

    .
    .
    .


    .

    .

    .
    .

    .​


    කකුල් දෙක මැද
    තදින් සිර කර
    ගසන්නෙමි
    රත් වෙන තුරාවට;)

    දෙපැත්තේ ඇති
    එක වගේ දෙක:yes:
    අත් වලින් මා
    තද කරන්නෙමි

    ඉනට සිර කර
    ගසන ආරට
    වැඩිය ආසයි
    කකුල් අතරට
    සිර කරන් නුඹ
    ගසාලන්නට:cool::shocked:

    මම ගසන විට
    කෑගසයි නුඹ:yes::yes:
    ගමේ උන්ගේ
    කයි කතන්දර
    අ‍පිට මොකටද:growl:
    අපේ ආතල්
    උන්ට මොකටද

    සුමුදු සම නුඹෙ
    පැලේ දෝ මට
    සැකයි එනමුදු
    ගසමි හැම විට;)

    ගසන තරමට
    කෑගසන නුඹ
    පැලෙන තුරැ යලි
    යලි ගසන්නෙමි

    ඔබට එපාවුන
    දිනට කියපං
    අලුත් එකකට
    කැමති වෙන්නම්

    0-7645-5357-7_0402.jpg
     
    Last edited:
    • Like
    Reactions: RAT 16F88