◄◄ විසා අයදුම් කරන්නේ මෙහෙමයි ►►
පහත සදහන් මාර්ගවලින් එකක් හෝ සංකලනයක් සදහා වාස වීසා බලපත්‍රයක් නිකත් කල හැකිය
මෙම වාස වීසා බලපත්‍රය නිකත් කරනු ලබන්නේ පහත සදහන් විවිධ කාර්යයන් සදහා එවැනි පහසුකම් ලබාදිය යුත යැයි තීරණය කර ඇති අය සදහාය.
වාස වීසා බලපත් සදහා සුදුසුකම් ලබන අයදුම්කරුවන්
ආගමන හා විගමන පාලක ජනරාල්වරයා විසින් වසර 2ක උපරිම කාලයක් සදහා වලංගු වාස වීසා බලපත්‍රයක් නිකත් කළ හැකිය. කෙසේ වුවද, ඉහත සදහන් සියලුම වර්ග සදහා, ආරම්භක වශයෙන් එක් වසරක් සදහා සාමාන්‍ය වාස වීසා බලපත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ.
ශ්‍රී ලාංකිකයන්ගේ කලත්‍රයන්ට හා ඔවුන්ගේ යැපෙන්නන්ටද, ඔවුන්ගේ විවාහය පිළිබද සත්‍යතාව ඔප්පු කිරීමට යටත්ව, වසර 2 ක කාලයක් සදහා වලංගු වීසා ලබාගත හැකිය.
වීසා ගාස්තුව, බද්ද හා අවශ්‍ය ලියකියවිල
වාස වීසා බලපත්‍රයක් සදහා අවශ්‍ය ලියකියවිලි සහ අදාළ වන වීසා ගාස්තුව හා බද්ද පිළිබද සාරාංශයක් පහත සදහන් වගුවේ දැක්වේ.
වර්ගය
අවශ්‍ය ලියකියවිලි
වීසා ගාස්තුව
(රුපියල්)
බද්ද (රුපියල්)
a) ආයෝජකයන් හා ඔවුන්ගේ යැපෙන්නන් (ශ්‍රී ලංකා ආයෝජන මංඩලයේ ලියාපදිංචි සමාගමක)
සමාගමේ ලියාපදිංචි සහතිකය, අධ්යක්ෂ මණ්ඩලය හා ලේකම්වරුපිළිබද නාමලේඛනය ආයෝජනය මණ්ඩලයේ සහතිකය, සමාගමේ ඉල්ලීමේ ලිපිය, සමාගම් ව්‍යවස්ථාව, ආයෝජන මණ්ඩලයේ ගිවිසුම් සහ අයෝජන මණ්ඩලයේ හා රේඛිය අමාත්‍යාංශයේ නිර්දේශය
10,000/- සහ වයස අවුරුදු 16 ට අඩු දරුවන් සදහා නොමිළයේ
10,000.00 ක් සහ අවුරුදු 16 ට අඩු දරුවන් සදහා නොමිළයේ
b) විදේශ සේවකයින් සහ ඔවුන්ගේ යැපෙන්නන් (ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සමාගමක)
ඉහත a යටතේ සඳහන් ලියකියවිලි

c) විදේශ සේවකයින් සහ ඔවුන්ගේ යැපෙන්නන් (රාජ්‍ය අංශයේ ක්‍රියාත්මක ව්‍යාපෘති)
ව්‍යාපෘති කාර්යාලයේ ඉල්ලිම සහ රේඛිය අමාත්‍යාංශයේ නිර්දේශය හෝ විදේශ සම්පත් දෙපාර්තමෙන්තුවේ නිර්දේශය

d) විදේශ සේවකයින් සහ ඔවුන්ගේ යැපෙන්නන් (රේඛීය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන පෞද්ගලික සමාගමක)
සමාගමේ ලියාපදිංචි සහතිකය, අධ්යක්ෂ මණ්ඩලය හා ලේකම්වරු පිළිබද නාමලේඛනය සමාගමේ ඉල්ලීමේ ලිපිය, සමාගමේ ව්‍යවස්ථාව, සහ රේඛිය අමාත්‍යාංශයේ නිර්දේශය

e) විදේශ සේවකයින් සහ ඔවුන්ගේ යැපෙන්නන් (ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බැංකු)
බැංකුවේ ඉල්ලිම සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශය

f) පූජ්‍ය පක්ෂයේ සාමාජිකයෙකු
සංවිධානයේ ඉල්ලීම සහ රේඛිය අමාත්‍යාංශයේ නිර්දේශය
නොමිළයේ
නැත
g) ආගමික කටයුතු කරන සේවකයන් සහ ආගමික සිසුන්
සංවිධානයේ ලිපිය සහ රේඛිය අමාත්‍යාංශයේ නිර්දේශය
10,000.00 අවු.16 ට අඩු සඳහා නොමිලේ
10,000.00 අවු.16 ට අඩු සඳහා නොමිලේ
h) විශ්ව විද්‍යාලයක විදේශ සිසුන්
විශ්ව විද්‍යාලයේ ලිපිය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශය
10,000.00
නැත
i) අධ්‍යාපන ආයතන වල විදේශීය සිසුන් සහ වයස අවුරුදු 16ට අඩු සිසුන්ගේ භාරකරුවන්
අදාල ආයතනයේ ලිපිය
අදාළ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලිපිය හා වසරකට එ.ජ.ඩොලර් 1.500 ක වටිනාකමක් දක්වා මුදල් මාරුකරන ලද ලදුපත්
10,000.00 අවු.16 ට අඩු සඳහා නොමිලේ
10,000.00 අවු.16 ට අඩු සඳහා නොමිලේ
j) හිටපු ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ යැපෙන්නන්
උප්පැන්න සහතික, පුරවැසි පනතේ 5(2) වගන්තිය යටතේ ලියාපදිංචි පුරවැසි සහතිකය, ලියාපදිංචිවීම මගින් පුරවැසියෙක්නම්, පුරවැසිභාවය පිළිබද සහතිකය, විවාහ සහතිකය සහ යැපෙන්නන්ගේ උප්පැන්න සහතික
5,000/- ක්, වයස අවුරුදු 16 අඩු දරුවන් සදහා නොමිළයේ
5,000.00 ක්, වයස අවුරුදු 16 අඩු දරුවන් සදහා නොමිළයේ
k) ලියාපදිංචි ඉන්දියානුවන් සහ ඔවුන්ගේ යැපෙන්නන්
ලියාපදිංචි සහතිකය, විවාහ සහතිකය, වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ උප්පැන්න සහතිකය සහ ඉල්ලීමේ ලිපිය

l) ශ්‍රී ලාංකිකයන්ගේ විදේශීය කලත්‍රයන් හා ඔවුන්ගේ දරුවන්
විවාහ සහතිකය, දරුවන්ගේ උප්පැන්න සහතිකය, ශ්‍රී ලාංකික කලත්‍රයාගේ උප්පැන්න සහතිකය ලියාපදිංචි කිරීම මගින් පුරවැසියෙක් නම් ශ්‍රි ලාංකික කලත්‍රයාගේ පුරවැසිභාවය පිළිබද සහතිකය, ශ්‍රී ලාංකික කලත්‍රයාගේ පෞ ද්ගලික හැදුනුම්පත, දික්කසාදව ඇත්නම්, දික්කසාද නඩු තින්දුව හා ශ්‍රී ලාංකික කලත්‍රයාගේ කැමැත්ත
නොමිළයේ
නැත
m) විදේශීය ස්වෙච්ඡා සේවකයින්
අදාළ සංවිධානයේ ඉල්ලීම, රේඛිය අමාත්‍යාංශයේ නිර්දේශ සහ විධිවිධාන සලසා තිබේනම්, ශ්‍රී ලංකාව හා වෙනත් රට සමග අත්සන් කරන ලද ගිවිසුමේ පිටපත
10,000/- හෝ ගිවිසුම තිබෙන අවස්ථාවක නොමිළයේ
10,000.00 ක් හෝ ගිවිසුම තිබෙන අවස්ථාවක නොමිළයේ
n) ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල/රාජ්‍ය නොවන සංවිධාන වල සේවය කරන විදේශීකයින්
අදාළ සංවිධනයේ ඉල්ලිම, සමාජ සේවා අමාත්‍යාංශය මාර්ගයෙන් රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමෙ ලේකම්කාර්යාලයේ නිර්දේශය , අභ්‍යන්තර පරිපාලන අමාත්‍යංශයේ නිර්දේශය, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයන් සදහා විදේශ කටයුත අමාත්‍යාංශයේ නිර්දේශය, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින්නිකත් කරන ලද වැඩ අවසර පත්‍රය සහ විධිවිධාන සලසා තිබෙනමි, ශ්‍රී ලංකාව හා වෙනත් රට අතර අත්සන් කර ඇති ගිවිසුම
10,000.00 හෝ ගිවිසුම තිබෙන අවස්ථාවක නොමිලයේ, අවුරුදු 16 අඩු දරුවන් සදහා නොමිළයේ
10,000.00 ක් හෝ ගිවිසුම තිබෙන අවස්ථාවක නොමිලයේ, අවුරුදු 16 අඩු දරුවන් සදහා නොමිළයේ
o) විදේශ ජාතිකත්වය දරන සහ විදේශයන් හි උපත ලද ශ්‍රී ලාංකිකදෙමවුපියන්ගේ දරුවන්
(i) ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් ලියාපදිංචි නොවූ
(ii) ශ්‍රී ලාංකිකයෙකුවශයෙන් ලියාපදිංචි වූ
අයදුම්කරුගේ උප්පැන්න සහතිකය, පුරවැසිභාවය පිළිබද පනතේ 5 (2) යටතේ ලියාපදිංචි සහතිකය, සහ ඔවන්ගේ දෙමවුපියන්ගේ ඉල්ලීම සහ ඔවුන්ගේ උප්පැන්න සහතික, ගමන් බලපත්‍ර ද්විත්ව පුරවැසිභාවය පිළිබද සහතික හෝ ජාතික හැදුනුම්පත්
ලියාපදිංචි නොවු දරුවන්
වයස අවුරුදු 16 ට අඩු අය සදහා වීසා ගාස්ත හා බදු අය නොකෙරේ.
වයස අවුරුදු 16ට වැඩි ලියාපදිංචි නොවු දරැවන් සදහා වීසා ගාස්ත රු. 10,000.00 ක් ද, බදු සදහා රු. 10,000.00 ක් අයකෙරේ.
ලියාපදිංචි වූ දරවන් වයස අවුරුදු 18 දක්වා වීසා අවශ්‍යතාවයන්ගෙන් නිදහස් කර ඇත.
වයස අවරුදු 18 ට වැඩි දරැවන් සදහා වීසා ගාස්ත රු. 5,000/- ක් ද බදු රු. 5,000/- ක් අයකෙරේ.
p) ශ්‍රී ලංකා දූත මණ්ඩල යටතේ වන ව්‍යාපෘති, ආයතන හෝ සංවිධානවල සේවාවන් සදහා අවශ්‍ය විදේශීය පිරිස් හා ඔවුන්ගේ යැපෙනන්
අදාළ ආයතනයේ ඉල්ලීම, විදේශ කටයුත අමාත්‍යාංශයේ හෝ අදාළ රේඛිය අමාත්‍යාංශයේ නිර්දේශය සහ විධිවිධාන සලසා තිබෙනම්, ශ්‍රී ලංකාව හා වෙනත් රටක් අතර අත්සන් කර ඇති ගිවිසුම

10,000.00 ක් හො ගිවිසුම තිබෙන අවස්ථාවක නොමිළයේ
වාස වීසා බලපත්‍රයක් නිකුත් කිරීමේ ක්‍රියා පරිපාටිය.
වාස වීසා බලපත්‍රයක කාලය දීර්ඝ කිරීමෙ ක්‍රියා පරිපාටිය
වීසා ගාස්තුව හා බද්ද
එක් වසරක කාලයකට හො ඉන් කොටසකට වාස වීසා බලපත්‍රයක් ප්රදානය කිරීම සදහා වන ගාස්තුව හා බද්ද ඉහත සදහන් වගුවේ විස්තර කර ඇති පරිදි මුදලින් ගෙවිය යුතුවේ.
ආයතනයේ තොරතුරු
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
අංක: 41,
ආනන්ද රාජකරුණා මාවත,
කොළඹ 10,
ශ්‍රී ලාංකාව.
වෙබ් අඩවිය: www.immigration.gov.lk
වාස වීසා බලපත්‍රයක් යනු, විශේෂ කාර්යයන් සදහා නේවාසික පහසුකම් ලබා ගැනීම පිණිස ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින් සදහා වන බලපත්‍රයකි. ශ්‍රී ලංකාවේ රැදී සිටීම සහ ඔවුන්ගේ වෘත්තීන්හි කටයුත කරගෙන යාම, මෙරට ස්ථිරව පදිංචිව සිටින ජනතාවගේ සුභසිද්ධියට හානිකර නොවන බවට නියමිත බලධරයා සෑහිමකට පත්වන අවස්ථාවක ආයෝජනයන් කිරීමේ හෝ වෙනත් කාර්යක් උදෙසා නේවාසික පහසුකම් ලබාදීමට තීරණය කර ඇති ශ්‍රී ලාංකික නොවන ජාතිකයන්ට මෙම වීසා බලපත්‍රයක් නිකත් කරනු ලැබේ.
නිකුත් කරන ආකාරය
පහත සදහන් මාර්ගවලින් එකක් හෝ සංකලනයක් සදහා වාස වීසා බලපත්‍රයක් නිකත් කල හැකිය
- ගමන් බලපත්‍රය දරන්නාගේ වීසා බලපත්‍රයේ පිටුවක රබර් මුද්‍රා සටහනක් තැබිම මගින්
- ගමන් බලපත්‍රය දරන්නාගේ ඡායාරෑපය අලවා ඇති, එම පුද්ගලයාගේ නම සහ ආදර්ශ අත්සන සහිත ඡායාස්ථිත ලියවිල්ලක් මගින්,
- යන්තානුසාරයෙන් මුද්‍රිත සහ යන්ත්‍රානුසාරයෙන් කියවිය හැකි ඇලවෙනසුඵ ස්ටිකරයක් මගින්
- සාමාන්‍ය වාස වීසා
- විශේෂ නේවාසික ආගන්තුක යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි පුද්ගලයින් සදහා වීසා බලපත්
මෙම වාස වීසා බලපත්‍රය නිකත් කරනු ලබන්නේ පහත සදහන් විවිධ කාර්යයන් සදහා එවැනි පහසුකම් ලබාදිය යුත යැයි තීරණය කර ඇති අය සදහාය.
වාස වීසා බලපත් සදහා සුදුසුකම් ලබන අයදුම්කරුවන්
- ආයෝජකයන් සහ ඔවුන්ගේ යැපෙන්නන්
- ශ්‍රී ලංකා ආයොජන මණ්ඩලය යටතේ වන සාමාගමක සේවය කරන විදේශ සේවක පිරිස් හා ඔවුන්ගේ යැපෙන්නන්
- රජය විසින් අනුමත කර ඇති ව්‍යාපෘති වල සේවාවන් සදහා අවශ්‍ය විදේශ සේවක පිරිස් හා ඔවුන්ගේ යැපෙන්නන් සදහා
- පෞද්ගලික පිළිගත් ආයතනවල සේවාවන් සදහා අවශ්‍ය විදේශ සේවක පිරිස් හා ඔවුන්ගේ යැපෙන්නන්
- බැංකුවක සේවය කරන විදේශ සේවක පිරිස් හා ඔවුන්ගේ යැපෙන්නන් සදහා ද
- ආගමික කටුයත සදහා පැමිණෙන විදේශීය සේවකයින් හා එම කටයුතු ඉගෙනීමට පැමිණෙන විදේශීය සිසුන්, පූජ්‍ය පක්ෂයේ සාමාජිකයින්
- මෙරට විශ්ව විද්‍යාලයන් හි ඉගෙනීමට පැමිණෙන විදේශීය සිසුන්
- මෙරට තිබෙන අධ්‍යාපන ආයතනවල ඉගෙනීමට පැමිණෙන විදේශීය සිසුන්
- හිටපු ශ්‍රී ලාංකියන් සහ ඔවුන්ගේ යැපෙන්නන්
- ලියාපදිංචි ඉන්දියානුවන් සහ ඔවුන්ගේ යැපෙන්නන්
- ශ්‍රී ලාංකිකයන්ගේ විදේශීය කලත්‍රයන් සහ ඔවුන්ගේ යැපෙන්නන්
- ස්වෙචිඡා කටයුතු සදහා පැමිනෙන විදේශිකයින්
- රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු සදහා පැමිණෙන විදේශීය සේවකයින්
- ශ්‍රී ලංකාවේ උපත ලබා, දැන් විදස්හි වෙසෙන සහ විදේස් ජාතිකත්වය උසුලන ශ්‍රී ලාංකික දෙමවිපියන්ගේ දරුවන්
- ශ්‍රී ලංකාවෙ පිහිටි විදේශ දූත මණ්ඩල යටතේ වන ව්‍යාපෘති, ආයතනය හෝ සංවිධානවල සේවාවන් සදහා අවශ්‍ය විදේශ සේවක පිරිස්, ඔවුන්ගේ යැපෙන්නන්
ආගමන හා විගමන පාලක ජනරාල්වරයා විසින් වසර 2ක උපරිම කාලයක් සදහා වලංගු වාස වීසා බලපත්‍රයක් නිකත් කළ හැකිය. කෙසේ වුවද, ඉහත සදහන් සියලුම වර්ග සදහා, ආරම්භක වශයෙන් එක් වසරක් සදහා සාමාන්‍ය වාස වීසා බලපත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ.
ශ්‍රී ලාංකිකයන්ගේ කලත්‍රයන්ට හා ඔවුන්ගේ යැපෙන්නන්ටද, ඔවුන්ගේ විවාහය පිළිබද සත්‍යතාව ඔප්පු කිරීමට යටත්ව, වසර 2 ක කාලයක් සදහා වලංගු වීසා ලබාගත හැකිය.
වීසා ගාස්තුව, බද්ද හා අවශ්‍ය ලියකියවිල
වාස වීසා බලපත්‍රයක් සදහා අවශ්‍ය ලියකියවිලි සහ අදාළ වන වීසා ගාස්තුව හා බද්ද පිළිබද සාරාංශයක් පහත සදහන් වගුවේ දැක්වේ.
වර්ගය
අවශ්‍ය ලියකියවිලි
වීසා ගාස්තුව
(රුපියල්)
බද්ද (රුපියල්)
a) ආයෝජකයන් හා ඔවුන්ගේ යැපෙන්නන් (ශ්‍රී ලංකා ආයෝජන මංඩලයේ ලියාපදිංචි සමාගමක)
සමාගමේ ලියාපදිංචි සහතිකය, අධ්යක්ෂ මණ්ඩලය හා ලේකම්වරුපිළිබද නාමලේඛනය ආයෝජනය මණ්ඩලයේ සහතිකය, සමාගමේ ඉල්ලීමේ ලිපිය, සමාගම් ව්‍යවස්ථාව, ආයෝජන මණ්ඩලයේ ගිවිසුම් සහ අයෝජන මණ්ඩලයේ හා රේඛිය අමාත්‍යාංශයේ නිර්දේශය
10,000/- සහ වයස අවුරුදු 16 ට අඩු දරුවන් සදහා නොමිළයේ
10,000.00 ක් සහ අවුරුදු 16 ට අඩු දරුවන් සදහා නොමිළයේ
b) විදේශ සේවකයින් සහ ඔවුන්ගේ යැපෙන්නන් (ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සමාගමක)
ඉහත a යටතේ සඳහන් ලියකියවිලි
10,000/- සහ වයස අවුරුදු 16 ට අඩු දරුවන් සදහා නොමිළයේ
10,000.00 ක් සහ අවුරුදු 16 ට අඩු දරුවන් සදහා නොමිළයේ
c) විදේශ සේවකයින් සහ ඔවුන්ගේ යැපෙන්නන් (රාජ්‍ය අංශයේ ක්‍රියාත්මක ව්‍යාපෘති)
ව්‍යාපෘති කාර්යාලයේ ඉල්ලිම සහ රේඛිය අමාත්‍යාංශයේ නිර්දේශය හෝ විදේශ සම්පත් දෙපාර්තමෙන්තුවේ නිර්දේශය
10,000/- සහ වයස අවුරුදු 16 ට අඩු දරුවන් සදහා නොමිළයේ
10,000.00 ක් සහ අවුරුදු 16 ට අඩු දරුවන් සදහා නොමිළයේ
d) විදේශ සේවකයින් සහ ඔවුන්ගේ යැපෙන්නන් (රේඛීය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන පෞද්ගලික සමාගමක)
සමාගමේ ලියාපදිංචි සහතිකය, අධ්යක්ෂ මණ්ඩලය හා ලේකම්වරු පිළිබද නාමලේඛනය සමාගමේ ඉල්ලීමේ ලිපිය, සමාගමේ ව්‍යවස්ථාව, සහ රේඛිය අමාත්‍යාංශයේ නිර්දේශය
10,000/- සහ වයස අවුරුදු 16 ට අඩු දරුවන් සදහා නොමිළයේ
10,000.00 ක් සහ අවුරුදු 16 ට අඩු දරුවන් සදහා නොමිළයේ
e) විදේශ සේවකයින් සහ ඔවුන්ගේ යැපෙන්නන් (ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බැංකු)
බැංකුවේ ඉල්ලිම සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශය
10,000/- සහ වයස අවුරුදු 16 ට අඩු දරුවන් සදහා නොමිළයේ
10,000.00 ක් සහ අවුරුදු 16 ට අඩු දරුවන් සදහා නොමිළයේ
f) පූජ්‍ය පක්ෂයේ සාමාජිකයෙකු
සංවිධානයේ ඉල්ලීම සහ රේඛිය අමාත්‍යාංශයේ නිර්දේශය
නොමිළයේ
නැත
g) ආගමික කටයුතු කරන සේවකයන් සහ ආගමික සිසුන්
සංවිධානයේ ලිපිය සහ රේඛිය අමාත්‍යාංශයේ නිර්දේශය
10,000.00 අවු.16 ට අඩු සඳහා නොමිලේ
10,000.00 අවු.16 ට අඩු සඳහා නොමිලේ
h) විශ්ව විද්‍යාලයක විදේශ සිසුන්
විශ්ව විද්‍යාලයේ ලිපිය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශය
10,000.00
නැත
i) අධ්‍යාපන ආයතන වල විදේශීය සිසුන් සහ වයස අවුරුදු 16ට අඩු සිසුන්ගේ භාරකරුවන්
අදාල ආයතනයේ ලිපිය
අදාළ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලිපිය හා වසරකට එ.ජ.ඩොලර් 1.500 ක වටිනාකමක් දක්වා මුදල් මාරුකරන ලද ලදුපත්
10,000.00 අවු.16 ට අඩු සඳහා නොමිලේ
10,000.00 අවු.16 ට අඩු සඳහා නොමිලේ
j) හිටපු ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ යැපෙන්නන්
උප්පැන්න සහතික, පුරවැසි පනතේ 5(2) වගන්තිය යටතේ ලියාපදිංචි පුරවැසි සහතිකය, ලියාපදිංචිවීම මගින් පුරවැසියෙක්නම්, පුරවැසිභාවය පිළිබද සහතිකය, විවාහ සහතිකය සහ යැපෙන්නන්ගේ උප්පැන්න සහතික
5,000/- ක්, වයස අවුරුදු 16 අඩු දරුවන් සදහා නොමිළයේ
5,000.00 ක්, වයස අවුරුදු 16 අඩු දරුවන් සදහා නොමිළයේ
k) ලියාපදිංචි ඉන්දියානුවන් සහ ඔවුන්ගේ යැපෙන්නන්
ලියාපදිංචි සහතිකය, විවාහ සහතිකය, වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ උප්පැන්න සහතිකය සහ ඉල්ලීමේ ලිපිය
5,000/- ක්, වයස අවුරුදු 16 අඩු දරුවන් සදහා නොමිළයේ
5,000.00 ක්, වයස අවුරුදු 16 අඩු දරුවන් සදහා නොමිළයේ
l) ශ්‍රී ලාංකිකයන්ගේ විදේශීය කලත්‍රයන් හා ඔවුන්ගේ දරුවන්
විවාහ සහතිකය, දරුවන්ගේ උප්පැන්න සහතිකය, ශ්‍රී ලාංකික කලත්‍රයාගේ උප්පැන්න සහතිකය ලියාපදිංචි කිරීම මගින් පුරවැසියෙක් නම් ශ්‍රි ලාංකික කලත්‍රයාගේ පුරවැසිභාවය පිළිබද සහතිකය, ශ්‍රී ලාංකික කලත්‍රයාගේ පෞ ද්ගලික හැදුනුම්පත, දික්කසාදව ඇත්නම්, දික්කසාද නඩු තින්දුව හා ශ්‍රී ලාංකික කලත්‍රයාගේ කැමැත්ත
නොමිළයේ
නැත
m) විදේශීය ස්වෙච්ඡා සේවකයින්
අදාළ සංවිධානයේ ඉල්ලීම, රේඛිය අමාත්‍යාංශයේ නිර්දේශ සහ විධිවිධාන සලසා තිබේනම්, ශ්‍රී ලංකාව හා වෙනත් රට සමග අත්සන් කරන ලද ගිවිසුමේ පිටපත
10,000/- හෝ ගිවිසුම තිබෙන අවස්ථාවක නොමිළයේ
10,000.00 ක් හෝ ගිවිසුම තිබෙන අවස්ථාවක නොමිළයේ
n) ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල/රාජ්‍ය නොවන සංවිධාන වල සේවය කරන විදේශීකයින්
අදාළ සංවිධනයේ ඉල්ලිම, සමාජ සේවා අමාත්‍යාංශය මාර්ගයෙන් රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමෙ ලේකම්කාර්යාලයේ නිර්දේශය , අභ්‍යන්තර පරිපාලන අමාත්‍යංශයේ නිර්දේශය, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයන් සදහා විදේශ කටයුත අමාත්‍යාංශයේ නිර්දේශය, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින්නිකත් කරන ලද වැඩ අවසර පත්‍රය සහ විධිවිධාන සලසා තිබෙනමි, ශ්‍රී ලංකාව හා වෙනත් රට අතර අත්සන් කර ඇති ගිවිසුම
10,000.00 හෝ ගිවිසුම තිබෙන අවස්ථාවක නොමිලයේ, අවුරුදු 16 අඩු දරුවන් සදහා නොමිළයේ
10,000.00 ක් හෝ ගිවිසුම තිබෙන අවස්ථාවක නොමිලයේ, අවුරුදු 16 අඩු දරුවන් සදහා නොමිළයේ
o) විදේශ ජාතිකත්වය දරන සහ විදේශයන් හි උපත ලද ශ්‍රී ලාංකිකදෙමවුපියන්ගේ දරුවන්
(i) ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් ලියාපදිංචි නොවූ
(ii) ශ්‍රී ලාංකිකයෙකුවශයෙන් ලියාපදිංචි වූ
අයදුම්කරුගේ උප්පැන්න සහතිකය, පුරවැසිභාවය පිළිබද පනතේ 5 (2) යටතේ ලියාපදිංචි සහතිකය, සහ ඔවන්ගේ දෙමවුපියන්ගේ ඉල්ලීම සහ ඔවුන්ගේ උප්පැන්න සහතික, ගමන් බලපත්‍ර ද්විත්ව පුරවැසිභාවය පිළිබද සහතික හෝ ජාතික හැදුනුම්පත්
ලියාපදිංචි නොවු දරුවන්
වයස අවුරුදු 16 ට අඩු අය සදහා වීසා ගාස්ත හා බදු අය නොකෙරේ.
වයස අවුරුදු 16ට වැඩි ලියාපදිංචි නොවු දරැවන් සදහා වීසා ගාස්ත රු. 10,000.00 ක් ද, බදු සදහා රු. 10,000.00 ක් අයකෙරේ.
ලියාපදිංචි වූ දරවන් වයස අවුරුදු 18 දක්වා වීසා අවශ්‍යතාවයන්ගෙන් නිදහස් කර ඇත.
වයස අවරුදු 18 ට වැඩි දරැවන් සදහා වීසා ගාස්ත රු. 5,000/- ක් ද බදු රු. 5,000/- ක් අයකෙරේ.
p) ශ්‍රී ලංකා දූත මණ්ඩල යටතේ වන ව්‍යාපෘති, ආයතන හෝ සංවිධානවල සේවාවන් සදහා අවශ්‍ය විදේශීය පිරිස් හා ඔවුන්ගේ යැපෙනන්
අදාළ ආයතනයේ ඉල්ලීම, විදේශ කටයුත අමාත්‍යාංශයේ හෝ අදාළ රේඛිය අමාත්‍යාංශයේ නිර්දේශය සහ විධිවිධාන සලසා තිබෙනම්, ශ්‍රී ලංකාව හා වෙනත් රටක් අතර අත්සන් කර ඇති ගිවිසුම
10,000.00 ක් හෝ ගිවිසුම තිබෙන අවස්ථාවක නොමිළයේ
10,000.00 ක් හො ගිවිසුම තිබෙන අවස්ථාවක නොමිළයේ
වාස වීසා බලපත්‍රයක් නිකුත් කිරීමේ ක්‍රියා පරිපාටිය.
- පිවිසුම් වීසා බලපත්‍රයක් මත පුද්ගලයෙකු පැමිණෙන අවස්ථාවක එකී පිවිසුම් වීසා බලපත්‍රයේ කාලය ඉකත්වීමට පෙරතුව, ආගමන හා විගමන දෙපාර්තමෙන්තුවේ වීසා අංශයේ නියමිත බලධරයා වෙත පහත සදහන් ලියකියවිලි ඉදිරිපත් කිරීම මගින්, වහාම වීසා අයදුම්පතක් ඉදිරිපත් කළ යුතය.
- වාස වීසා අයදුම්පත “A” ආකෘති පත්‍රය (IM 33)
- අයදුම්කරුගේ ගමන් බලපත්‍රය
- අයදුම්කරුගේ ඡායාරෑප 04 ක් (උඩුකය ප්‍රමාණයේ දළ වශයෙන් සෙ.මි. 3.5x4.5)
- අදාළ සංවිධානයේ ඉල්ලීමේ ලිපිය
- ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ/අදාළ රේඛිය අමාත්‍යාංශයේ/ශ්‍රී ලංකා මහ බැංකවේ නිර්දේශය සහිත ලිපිය
- අවශ්‍ය වන්නේ නම් අයදුම්කරුගේ ඇගිලි සලකණු
- ඉහත සදහන් වගවේ විස්තර කර ඇති අවශ්‍ය ලියකියවිලි
- නියමිත බලධරයා විසින් අවශයයි සලකනු ලබන වෙනත් කවර හෝ ලියකියවිලි
- අදාළ ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, නියමිත බලධරයා විසින් ඒවා සලකා බලනු ලැබේ. ඒවා නිසි පරිදි සකස් කර තිබේ නම්, එකී පිටපත්වල ඔහු/ඇය විසින් ඔහුගේ/ඇයගේ අත්සන සහ දිනය සහ වේලාව සටහන් කර, වාස වීසා භර ගැනීමෙ කවුන්ටරය වෙත යවනු ලැබේ. එකී ලියකියවිලි අසම්පූර්ණ නම්, නියමිත බලධරයා විසින් අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කරන ලෙස දැනුම්දීම හෝ ආගමන හා විගමන පාලකවරයාගේ එකගත්වය ඇතිව එම අයදුම්පත ප්‍රතික්ෂේප කිරීම හෝ කළ හැකිය.
- වාස වීසා භාර ගැනීමේ ලිපිකරු විසින් ලියකියවිලි පරික්ෂා කර බලා, ලැබුනු බවට ලිපියක් නිකත් කොට, වීසා බලපත්‍රයක් පිළියෙල කිරීම පිණිස අදාළ විෂය ලිපිකරු වෙත එකී ලියකියවිලි යොමුකරනු ලැබේ.
- විෂය ලිපිකරු විසින් අදාල දත්ත පරිගණකගත කොට, අදාළ පරිගණක ලිපිගොනු අංකයද සදහන් කරමින් එකී ලිපිගොනුව වාස වීසා බලපත්‍රයක් නිකූත් කිරීමට අනුමැතිය ලබාගැනීම සදහා නියමිත බලධරයා වෙත යවනු ලැබේ.
- නියමිත බලධරයා විසින්, පිවිසුම් වීසා බලපත්‍රයේ සදහන් නිශ්චිත කාර්යය සදහා ඔහු/ඇය සුදුසු ද යන්න පිරික්සා බැලීම පිණිස අදාළ අයදුම්කරු සම්මුඛ පරීක්ෂණයකට කැදවිය යුතය. වාස වීසා අයදුම්කරැ සමිමුඛ පරීක්ෂණයට කැදවීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි. මෙකී වැදගත් අවශ්‍යතාව කවර හේතුවක් නිසාවත් අත්හැර නොදැමිය යුතය. ඔහුගේ/ඇයගේ අදාළ සුදුසුකම් සහ වාස වීසාව පිළිබදව නිසි බලධරයා සෑහමකට පත්වන්නේ නම් එය අනුමත කළහැකිය. එකී අනුමැතිය පරිගණකයේ මෙන්ම ලිපිගොනුවේද දැක්විය යුතය. මෙකී ලිපිගොනුව, අදාළ ගෙවීම් සකස් කිරීම පිණිස සහ වාස විසා පිටසන සදහා විෂය ලිපිකරු වෙත යැවිය යුතුය. අදාල අයදුමම්කරු විසින්, ඔහුගේ/ඇයගේ සුදුසුකම් හෝ එම කාර්යයට අදාළ විම ඔප්පු කිරීමට අපොහොසත් වුවහොත්, ආගමන හා විගමන පාලකවරයාගේ එකගත්වය අතිව, අදාළ වාස වීසා බලපත්‍රය ප්‍රතික්ෂේප කළ හැකි වන අතර පිවිසුම් වීසාවේ සදහන් කාලය ඇතළත රටින් පිටවන ලෙස අදාළ අයදුම්කරුට දැනුමදිය යුතුය.
- අනුමැතිය ලබාදීමෙන් අනතුරුව, විෂය ලිපිකරු විසින් දෙනු ලබන වවුචරයක් උපයෝගීකර ගනිමින් ඉහත වගවේ විස්තර දක්වා ඇති උපලේනයේ සදහන් වීසා ගාස්තුව හා බද්ද සරප් වෙත ගෙවිය හැකිය.
- වීසා පිටසන් දත්තය පරිගණක පද්ධතියට ඇතළත් කිරීමෙන් අනතුරුව, පිළියෙල කරන ලද එකී වාස වීසා පිටසන අත්සන සදහා නියමිත බලධරයා වෙත ඉදිරිපත් කරනු ලැබේ.
- සම්පූර්ණ කරන ලද වාස වීසා කාඩිපත සහ ගමන් ලියවිල්ලේ වන වාස වීසා පිටසන අයදුම්කරු වෙත නිකත් කරනු ලැබේ. මෙකී දත්ත, ස්වයංක්‍රීයවම අනුමත සෑම තොටුපලකටම සමිබන්ධවී ඇත.
වාස වීසා බලපත්‍රයක කාලය දීර්ඝ කිරීමෙ ක්‍රියා පරිපාටිය
- වාස වීසාවක ලබාදී ඇති කාලය ඉකුත් වීමට පෙරාතුව වන වාස වීසා දීර්ඝ කිරීමක් සදහා ඉල්ලුම් කළ යුතුය.
- ඒ සදහා ආගමන හා විගමන දෙපාර්තමෙන්තුවේ වීසා අංශයේ නියමිත බලධරයා වෙත පහත සදහන් ලියකියවිලි ඉදිරිපත් කළ යුතුවේ.
- “A” (IM33) ආකෘති පත්‍රයේ සම්පූර්ණ කරන ලද වාස වීසා අයදුම්පත
- යෝග්‍ය පරිදි අදාල සංවිධානයෙන් ඉල්ලීමේ ලිපියක්
- යෝග්‍ය පරිදි, අදාළ රේඛිය අමාත්‍යාංශයෙන්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් හෝ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිර්දේශයක් සහිත ලිපියක්
- කලත්‍රයන් සදහා ශ්‍රී ලාංකික කලත්‍රයාගෙන් කැමැත්ත දක්වන ලිපියක්
- විශ්වවිද්‍යාල සිසුන් සදහා විශ්ව විද්‍යාලයේ නිර්දේශය සහිත රේඛිය අමාත්‍යාංශයේ ලිපිය
- විශ්ව විද්‍යාල සිසුන් හැර, සෙසු සිසුන් සදහා පමණක්, ශ්‍රී ලංකාවේ අදාළ තානාපති කාර්යාලයේ ලිපියක්, ඔහු/ඇය ලැබූ අධ්‍යාපන කටයුත වල කාර්යසාධන විස්තර සහ වසරකට එ.ජ. ඩොලර් 1.500 ක වටිනාකමකට මුදල් මාරු කරඇති ලදුපතක්.
- අයදුම්කරුට වාස වීසා බලපත්‍රයක් නිකුත් කිරීම සදහා මිනුම්දඩු සේ සලකන වෙනත් කවර හො ලිකියවිල්ලක්
වීසා ගාස්තුව හා බද්ද
එක් වසරක කාලයකට හො ඉන් කොටසකට වාස වීසා බලපත්‍රයක් ප්රදානය කිරීම සදහා වන ගාස්තුව හා බද්ද ඉහත සදහන් වගුවේ විස්තර කර ඇති පරිදි මුදලින් ගෙවිය යුතුවේ.
ආයතනයේ තොරතුරු
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
අංක: 41,
ආනන්ද රාජකරුණා මාවත,
කොළඹ 10,
ශ්‍රී ලාංකාව.
වෙබ් අඩවිය: www.immigration.gov.lk
Last edited:
තැන්ක්ස් මචන් 