◄|උපන් ලග්නයෙන් ඔබ ගැන කියවෙන තොරතුරු|►

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
ඒ කියන්නේ ඔයා බූල් වලට ආසා නැද්ද?:(

images
අපොයි කවුද අකමැති...:D

b'day eken :P

නෝ වේ මැට්ස්..:lol::lol: හා කියමු එහෙනම් පී එම් එකේ..හරිද බලන්න..:cool:
 
මකරාක්ෂ

අවලක්ෂණ රූප ස්වභාව :

මහත කළු ශරීරය වේ. ප්‍රියමනාපභාවයක් නැත.

ගතිගුණ :

ශීත ග්‍රහයාගේ බලපෑම ලග්නාධිපති ග්‍රහයාට වක්‍රාකාරයෙන් ආනත වීම නිසා සමහර දේවල් සදහා දැඩි කම්මැලිකමක් දක්වයි. ඉගෙනුමට ලැදි නමුදු කම්මැලි කම හේතුවෙන් ඒ කටයුතු මඟ හරී. රැකියාවක් කිරීමට කිසිඳු අදහසක් පහල නොවන චිත්ත ස්වභාවයක් ජීවිත කාලය පුරාම පෙන්නුම් කරණු දකින්නට ලැබේ. නිවසට වී කාලය ගතකිරීමට මහත් රුචිකත්වයක් දක්වන අතර පරිගණක ආදී කටයුතු වල ඇලී ගැලී දවස ගෙවයි. අනිත් අයට පෙනෙන පරිදි කිසිඳු ‍ප්‍රයෝජනවත් වැඩක් නොකරන ග්‍රහ බලපෑමක් ද මෙම කේන්ද්‍රර හිමියාට ලැබී ඇත. ගෙදර දොර වැඩපල කිසිවකුත් නොකරන චිත්ත රටාවක් ද මේ ග්‍රහ පිහිටීම් අනුව ඇත.

රෝග :

කම්මැලිකම නිසා හා පරිගණකය ඉස්සරහ වාඩිවි සිටීමෙන් මුදලාලි ස්වරූප ශරීරයකට පහසුවෙන් හිමිකම් කියයි. ගැහැණු ළමයෙකුගෙන් කොසු පාරක් කෑම යහපති.

onna damma mage eka lolz

විශේෂ ගතිගුණ :
ඉල්ලන් කෑමට මහත් රුච්යක් දක්වයි...........!!!!!:P:rofl::lol:
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ehema da? :P eeka thamai chandiya vage kiyanne needa? :lol:

    එහෙමත් එකක් ද? :shocked: මං හිතුවෙ මෙතන ඉන්න අය වැඩි දෙනෙක් ඔයා ගැන දන්නව කියලා තරමක් දුරට :lol:
    මේ ඔයාගෙ වයස කීයක් විතරද මෙයා?:rolleyes:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මහන්සි වෙන්නේ මොකට...නිකන්නේ කිව්වේ....;) ඒක නෙවේ....!!කථා නායිකාව කියල කෙනෙක් ඉනවනේ....එයා ගැන කොහොමද දන්නේ නෑ නේද?....:rofl:

    :oo::oo: කතා නායිකාව කිව්වා?? ඒ කවුද?? :dull: පාර්ලිමේන්තු කතා නං මෙතනට එපා...ලු ඉතිං..:baffled:

    මකරාක්ෂ

    අවලක්ෂණ රූප ස්වභාව :

    මහත කළු ශරීරය වේ. ප්‍රියමනාපභාවයක් නැත.

    ගතිගුණ :

    ශීත ග්‍රහයාගේ බලපෑම ලග්නාධිපති ග්‍රහයාට වක්‍රාකාරයෙන් ආනත වීම නිසා සමහර දේවල් සදහා දැඩි කම්මැලිකමක් දක්වයි. ඉගෙනුමට ලැදි නමුදු කම්මැලි කම හේතුවෙන් ඒ කටයුතු මඟ හරී. රැකියාවක් කිරීමට කිසිඳු අදහසක් පහල නොවන චිත්ත ස්වභාවයක් ජීවිත කාලය පුරාම පෙන්නුම් කරණු දකින්නට ලැබේ. නිවසට වී කාලය ගතකිරීමට මහත් රුචිකත්වයක් දක්වන අතර පරිගණක ආදී කටයුතු වල ඇලී ගැලී දවස ගෙවයි. අනිත් අයට පෙනෙන පරිදි කිසිඳු ‍ප්‍රයෝජනවත් වැඩක් නොකරන ග්‍රහ බලපෑමක් ද මෙම කේන්ද්‍රර හිමියාට ලැබී ඇත. ගෙදර දොර වැඩපල කිසිවකුත් නොකරන චිත්ත රටාවක් ද මේ ග්‍රහ පිහිටීම් අනුව ඇත.

    රෝග :

    කම්මැලිකම නිසා හා පරිගණකය ඉස්සරහ වාඩිවි සිටීමෙන් මුදලාලි ස්වරූප ශරීරයකට පහසුවෙන් හිමිකම් කියයි. ගැහැණු ළමයෙකුගෙන් කොසු පාරක් කෑම යහපති.

    onna damma mage eka lolz

    :oo::oo::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    ehema da? :P eeka thamai chandiya vage kiyanne needa? :lol:
    එහෙමත් එකක් ද? :shocked: මං හිතුවෙ මෙතන ඉන්න අය වැඩි දෙනෙක් ඔයා ගැන දන්නව කියලා තරමක් දුරට :lol:

    චණ්ඩිනම් තමයිලු....:dull: ඒක නිසා කාටවත් දැනගන්න ලැබෙන්නනේම නෑලු..:D:P

    me biththare :growl: ennepa harida katha hadanna :frown: biththare wath dakala tiyenawane api :lol: maara figure eka :rofl:

    :lol::lol::lol::lol::lol::lol::P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විශේෂ ගතිගුණ :
    ඉල්ලන් කෑමට මහත් රුච්යක් දක්වයි...........!!!!!:P:rofl::lol:

    තරමක් වැරදියි. අනිත් අයගේ සතුට වෙනුවෙන් බයිට් වීමට කැමැත්තක් දක්වයි. හැබැයි ඉල්ලන්නම් කාල නැත :rofl:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    එහෙම එකක් නෙමෙයි බොල
    ඒක උඔ ගැන මට ඇහුනු සත්‍ය කථාවක්:yes:

    :eek: e mokadda :eek: sure ekatama kello passe yana ekak wenna athi :nerd: ooka itin mata ahalama epa wela :dull: mewa nisa godak dewal nathi una :dull: naa kiwwata piliganneth naane :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo::oo::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    චණ්ඩිනම් තමයිලු....:dull: ඒක නිසා කාටවත් දැනගන්න ලැබෙන්නනේම නෑලු..:D:P

    හිහි මොකෝ? ඒකෙ කියල තියන ගොඩක් කරුණු සම්පූර්ණ ඇත්ත :lol:

    චණ්ඩින්ට සම්බන්ධ එකක් ඕකෙ නෑ නේද? තිබුණනම් හොයාගන්න තිබුණ පහසුවෙන් :P කාටවත් දැනගන්න ලැබෙන්නේ ම නැත්තම් ඉතින් මොනා කරන්න ද නේද? :shocked::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාත් 84
    ඔයා මොන මාසෙද?:nerd:

    සාමාන්‍යයෙන් මේ ලෝකෙ උපදින අයගෙන් අඩුම ප්‍රමාණයක් උපදින මාසෙ තමයි මං ඉපදිල තියෙන්නෙ :D
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    othana tiyenawada chandiya wage hitiyata haawek wage bayai kiyala :P eka thamai biththarege lagne :lol:

    :oo::oo::baffled::baffled:

    මේ ඔයාගෙ වයස කීයක් විතරද මෙයා?:rolleyes:

    :dull: අපෝ මේ පූසො දෙන්නා එක වයසෙ වෙලත් දෙන්නට දෙන්නා අදුරන්නනේ නෑලූ...:oo:

    b'day eken danaganna bahane :P upan velaava oonane eekata :rolleyes:

    :yes::yes::yes::yes::yes:

    thanks mage ekath baluwa 8+++

    :):):):)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සාමාන්‍යයෙන් මේ ලෝකෙ උපදින අයගෙන් අඩුම ප්‍රමාණයක් උපදින මාසෙ තමයි මං ඉපදිල තියෙන්නෙ :D
    පෙබරවාරි:baffled:
    එහෙනම් අයියා දවස් 46කට:P
    අපෝ මං පොඩිනේ:D