◄|උපන් ලග්නයෙන් ඔබ ගැන කියවෙන තොරතුරු|►

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
:shocked::shocked::frown:
නැකත කචල් උනාට මං ඔරිජිනල් පූවෙක්:yes::sorry:


:(:( හරි හරි කවුද නෑ කිව්වේ ඉතිං...:sorry::sorry:

images
 


:lol::lol: ..ඔව් යාලු..මං මේ ජ්‍යෙතිෂ්‍ය කඩයක් දාන්න කියලයි බැලුවේ...:rofl::P

:rofl::lol:ඉතිං කඩේට සෙනඟ ඉන්නවද?........;)
කොහොම උනත් කඩේ යන්නේ නැතිව කඩේ දැම්මම ඇඟට ගුණයිලු........:nerd::rolleyes::rofl:
 

gcj

Well-known member
  • Mar 24, 2007
    5,913
    1,223
    113
    මම මීන..:) තරබාරු වෙලා ඉඳලා ව්‍යායාම කරලා ඇඟ අඩු කරගත්තා..

    අනිත් දේවල්නම් 99%ක් ම හරියටම හරි...
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :rofl::lol:ඉතිං කඩේට සෙනඟ ඉන්නවද?........;)
    කොහොම උනත් කඩේ යන්නේ නැතිව කඩේ දැම්මම ඇඟට ගුණයිලු........:nerd::rolleyes::rofl:

    :dull::dull: සූ ගාලා එක්කෙනෙක් දෙන්නෙක් එනවා...:baffled::baffled:
    නැකතට තමයි කඩේ ගියත් ඉතිං..:rofl:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,394
    113
    කුම්භ

    aquarius_zm.gif

    සාමාන්‍ය රූප ස්වභාව :

    මධ්‍යම ප‍්‍රමාණ ලක්ෂණ ශරීරයක් වේ. ප‍්‍රිය මුහුණ වේ. වර්ණවත් ඉසකෙස් වේ. කාරුණික පෙනුමෙන් යුක්ත වේ.

    ගතිගුණ :

    ස්වභාවික තත්වයට ගරු කරන්නෙකි. මනුෂ්‍ය ගති ඇත්තෙකි. ගැඹුරු දේ ඉගෙනීමෙහි ආශා ඇත්තෙකි. ක්ෂත‍්‍රිය මායම් දනී. රෂ්ට‍්‍ර පලෙන විද්‍යාව දනී. අනුන්ගේ චරිත කීමේ ශාස්ත‍්‍ර ඉගෙනීමෙහි දක්ෂ වේ. හොඳ මිත‍්‍රයන් ආශ‍්‍රය කරයි. නියම මිත‍්‍රයෝ කවුරුද යනු අඳුනා ගැනීමෙහි සමර්ථ වේ. කරන දේ සොයා බලා කරයි. නැත්නම් වෙන කෙනෙකු කරන තුරු බලා සිට ඉගෙන ගෙන කරයි. ප‍්‍රවේසම, ඉවසීම, හිතේ එකඟකම, ඔහුගේ ගුණධර්මයෝ වෙති. සියුම් ක‍්‍රියාවන්හි ඇලෙයි. ඥානවන්ත වුනේ වී නමුත් අලූත් දේ පිළිගැනීමට ප‍්‍රමාද වෙයි. ධාරන ශක්තිය ඇත්තෙකු බැවින් වරක් කළ කී දේ මතක නැති නොකරයි. රසායනපරීක්ෂණ කටයුතු වලට යෝග්‍ය වේ. ලෝකය සාමාන්‍ය ජනයාට මිස වාසනාවන්තය කියන කීප දෙනෙකු පිණිස නොවේ. යන මතය තදින් දරන්නෙකි. ජාතික වැඩ කිරීමේදී පොදු මහජනයාටත් පෑගී සිටින දුර්වල පක්ෂයටත් යහපත පිණිස වැඩ කරයි. පිටින් පෙනෙනවාට වඩා යහපත් ගති ගුණ ඇතුළත තිබෙන කෙනෙක් වෙයි. හිත කය සම්පූර්ණයෙන්ම කරන වැඩෙහි යොදා ක‍්‍රියා කිරීමට ධෛර්යයක් තිබේ. බොහෝ විට කුම්භ ලග්නයේ උපන් අය ජය ලබන්නේ අන්තිමේදීය. තමාගේ පිරිසට තද ඇල්මක් ඇති කෙනෙක් වෙයි. බොහෝ විට තපස් ජීවිතයට හෝ එවැනි තත්වයට පැමිණීමට අන්තිමේදී සිතයි. නැත්නම් අන්‍යයන්ට ගුණදැනමිති කම් දෙන දේශනා කිරීම් වැනි දේවල් වලට පෙළඹෙයි. දර්ශන න්‍යායාදී ගැඹුරු ශාස්ත‍්‍රයන්ට ආශා කරයි. ඒවා ඉගෙනීමට දක්ෂ වේ. තමා ඒවා ක‍්‍රියාවේ යෙදනවාට වඩා අනුන් ගේ යහපත පිණිස කියා දීමට ඉගෙන ගනී. මෙය ශනි ගේ රාශියක් වුනේ වී නමුත් මකර ලග්නකාරයා මෙන් ආත්ම ලාභයට ප‍්‍රධානත්වයට, ආශා නොකරයි. එම නිසාම නියම මහජන ප‍්‍රසාදය දිනාගත් ශ්‍රේෂ්ඨ පුරුෂයෝ ද වෙති. අනාථ මඩම්, හිර ගෙවල්, ආරෝග්‍ය ශාලාදියට උදව් දීමට සිතයි. ඒවායේ දුක් විඳින්නට ඇප උපකාර කරයි. ඒවායේ රක්ෂාව හෝ කරයි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ තනිව විවේකව ජීවත්වීමට තිබෙන ආශාව නිසා කටයුතුවල නොයෙදෙන අඳුරු කාලවලට මුහුණ පාන්ට සිදුවීමත් ඉදිරියට පැනයන ගතිය අඩුකමත් ලෞකික දේට හිත යොමු නොකිරීම සමහර විටක ඇතිවන කම්මැලි භාවයක් වේ.

    රෝග :

    කකුල් වල පහළ සන්ධිස්ථාන අත්වල මැණික් කටු සන්ධිස්ථාන ආදියේ වේදනා රෝග හෝ ඉදිමීම, තනි දඬුවල කළු ලේ නහර මතුවීමෙන් සෑදෙන රෝග හෘදයේ රෝග හමේ රෝග හා ඇස් රෝග ද ලෙහෙසියෙන් සෑදේ

    රතු පාට ටික හරි වගේ.
    කොළ පාට බොරු වගේ.
    නිල් අනේ මන්ද?

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මකර




    සාමාන්‍ය රූප ස්වභාව :

    සිහින් දුර්වල ශරීරය වේ. හීන් මුහුණ හා මහත් දත් වෙයි. ශනි හෝ ගුරු ලග්නයේ නම් මහත් ශරීර වේ.

    ගතිගුණ :

    ශනි අධිපති පඨවි රාශියක් බැවින් මකර ලග්නයෙහි උපන් තැනැත්තේ බලය ලබාගැනීමේ ආශාව ඇත්තෙකි. සියුම් සිතිවිලි අඩු ක‍්‍රියාත්මක ගති වැඩි කෙනෙකි. තමාගේ වාසිය පිණිසම වැඩ කරන ආත්මාර්ථකාමී ගතිය බල පවත්වයි. ඒ වෙනුවෙන් දුර කල්පනා කරයි. ලාභය අතට ලැබෙන තුරු එය ලැබේය යයන විශ්වාසයෙන් තොර වේ. කම්කටොලූ විඳීමේ ඇති නොපසුබස්නා ගතිය නිසා ජයග‍්‍රහණය කරා ගමන් කරයි. මකර ලග්නයෙහි උපන් තැනැත්තේ කම්මැලි කමින් නිකරුනේ කාලය ගත නොකරයි. ලෞකික ආශාව ඉතා බලවත් වේ. අර්ථ ශාස්ත‍්‍රය පිළිබඳ නුවන හෙවත් අයවැය බලා කටයුතු කිරීම ප‍්‍රධාන අංකයෙහි වෙයි. මුදල් වලට ඇති ලෝභී කම නිසාත් බලය ලබා ගැනීමට ඇති ආශාව නිසාත් තරමක මසුරෙකුගේ ගතිගුණ පෙනෙන්නට තිබේ. අන්‍යයන්ගේ සුළු දේ මහත් කොට සිතයි. ඒවා ලොකුකර කතා කරයි. ක‍්‍රමානුකූල පාලනයෙහි දක්ෂ වේ. විශාල ව්‍යාපාරවල මූලිකත්වය දැරිය හැකි පාලන ශක්තියක් තිබේ. විපතේදී පවා අන්‍යයන් ගෙන් උදව් ඉල්ලීමට මැලි ගතියක් තිබේ. සියලූම වැඩ නවතින අඳුරු මලානික කාල පසුකරන්නට සිදුවේ. දිනන්න දිනන්න ඉදිරියට යන්නාක් මෙන්ම පරදින විට නොපෙනී සිටීමට කැමති වෙයි. කථාවෙහි දක්ෂවාක් මෙන් ව්‍යක්ත නොවේ. මිත‍්‍රයෝ අඩුවෙති. කරන සෑම දෙයකින්ම යම්කිසි ලාභ ප‍්‍රයොජනයක් ගැනීමට සිතන නිසාම ධන රැුස්වේ. බර වැඩට හා පෙරමුණෙහි යන වැඩට යෝග්‍ය වේ. දේශපාලන කටයුතුවලට යෝග්‍යයි. කටක ලග්නයට ප‍්‍රතිවිරුද්ධ මකර ලග්නයේ උපන් අය පොළොවට ආශා කරයි. උසස් සිතුවිලි නැත. සියල්ලක්ම ලෞකික වූත් ක‍්‍රියාත්මක වූත් දේවල් විය යුතුයි. ඉරුගේ දක්ෂිනායනය ඉවර වන්නේ මෙහිදීය. දුර්වලකම් හැටියට පෙනෙන්නේ ඕනෑවට වඩා වෙහෙස වී වැඩ කිරීමත් ලෝභ කමත්ය.


    මා සම්බන්ධයෙන්නම් මෙය සම්පූර්ණයෙන් ම වැරදි බව පැවසීමට සිදුවීම කණගාටුවට කරුණකි. අඩුගානෙ එකක්වත් හරි එකක් නැතිවීමනම් පුදුමයකි. ස්තූතියි දැම්මට.
     
    Last edited:

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    :rofl::P

    රතු පාට ටික හරි වගේ.
    කොළ පාට බොරු වගේ.
    නිල් අනේ මන්ද?


    :eek::eek: ''ප‍්‍රිය මුහුණ වේ.:nerd::nerd: කාරුණික පෙනුමෙන් යුක්ත වේ. :yes::yes:මහජන ප‍්‍රසාදය දිනාගත් ශ්‍රේෂ්ඨ පුරුෂයෝ ද වෙති''

    fairemorale.gif
    ඔයාට පේන හැටි රොල් පොටී!! මේවා බොරුද??
     

    :dull::dull: සූ ගාලා එක්කෙනෙක් දෙන්නෙක් එනවා...:baffled::baffled:
    නැකතට තමයි කඩේ ගියත් ඉතිං..:rofl:

    සන්තෝසයි.....සන්තෝසයි..........:D
    ඔහොමම කරන් යන්කෝ..............;):Pකටෙන් කට ගියාම හරි යයි......:lol::P
    එකනෙවේ..!!!ඔය කොරන කඩෙන් බැරිද මේ එලකිරි එකේ වෙලාව එහෙම.:rolleyes: හරිගස්සන්න.........බලන්නකෝ......රෑත් වෙලානේ............:nerd::rofl::rolleyes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මා සම්බන්ධයෙන්නම් මෙය සම්පූර්ණයෙන් ම වැරදි බව පැවසීමට සිදුවීම කණගාටුවට කරුණකි. අඩුගානෙ එකක්වත් හරි එකක් නැතිවීමනම් පුදුමයකි. ස්තූතියි දැම්මට. [/SIZE]

    umbe lange weradi eti ban...:lol::lol:
    poddak balapan...hari yana ewwa tiyenne mona lagneda kiyala..:yes:.anna eeka eamay umbe hari lagne......:lol:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●