◄ Easy Firefox ► (For All)

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,810
    113
    40
    හත් ඉලව්වෙ!
    ඔන්න මම හිතුවා අපි අතරින් ගොඩාක් අය කරන ගිනි නරියා නොහොත් Firefox වලින් වැඩ කරන්න ලේසි වෙන්න සපයල තියෙන Add-ons ටිකක් ඔයාලත් එක්ක share කරන්න....මොකද ඕනි තරම් Add-ons තිබුනත් අපේ පාවිච්චියට ඕනි වෙන්නේ බොහොම ටිකයි...පලපුරුද්ද අනුව අපිට පුලුවනි අපි පාවිච්චි කරන ඒවා හැමෝම එක්ක බෙදාගන්න...ඉතින් ඔයාලත් එකතු වෙන්න මේ වැඩේට...මතක තියාගන්න...ඔයාල Use කරන Add-on එකෙන් තියෙන ප්‍රයෝජනයත් එක්කම අපිත් එක්ක කරන්න...වෙන දේත් අපිට කියන්න...සමහරවිට දවසින් දවස Add-ons යාවත්කාලීන වෙන නිසා අලුත් අලුත් ඒ වගේම ප්‍රයෝජනවත් Add-ons ඉදිරියට එන්න පුලුවන්...ඉතින් ඔයාල Follow කරන අයනම් ඒ ආවම මෙතන පල කරන්න අමතක කරන්න එපා..;)

    firefoxinelakiri.png

    Click here to visit the page


    ٩(-̮̮̃-̃)۶ ٩(-̮̮̃-̃)۶ ٩(-̮̮̃-̃)۶ ٩(-̮̮̃-̃)۶ ٩(-̮̮̃-̃)۶ ٩(-̮̮̃-̃)۶ ٩(-̮̮̃-̃)۶

    —¤ හදිස්සියක් නැහැ...හිමීට පොඩි ලිපියක් හදල මෙතන පල කරන්න ¤—

    —(••÷[(Don't forget to post a reply)]÷••)—
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,810
    113
    40
    හත් ඉලව්වෙ!
    Machine එක Format කරන්න ගියාම ලෙඩ ගොඩායිනෙ...ඒක ඉතින් Formatting දන්න අය දන්නව...save කරගන්න ඔනි දෙවල් අමතක උනොත් අන්තිමෙදි පසුතැවෙන්නයි වෙන්නේ...Bookmark කරල තියෙන Pages එහෙම අමතක උනොත් save කරගන්න ගොඩාක් පසුතැවෙනව අපි වෙලාවකට...එත් දැන් එහෙම වෙන්න ඕනි නෑ...මෙන්න මේ Add-on එක ස්තාපනය කරගත්තම ගොඩ..මේකෙන් පස්සෙ අපිට ඕනි වෙලාවට අපිට ඕනි දේවල් ගන්න පුලුවනි...ඔයාලත් මේක පාවිච්චි කරන්න පටන් ගන්න..:D

    79885697.png

    Click Here To Download
     
    • Like
    Reactions: 789

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,810
    113
    40
    හත් ඉලව්වෙ!
    මේකෙනුත් ගොඩාක් ලොකු වාසියක් තියෙනව...මේක ස්තාපනය කරලා Google එකේ Search පාරක් දාල Pages Scroll කරල බලන්නකෝ...ඔයාලටම බලාගන්න පුලුවන් කොච්චර ලේසියිද මේක Use කරනකොට කියල...එකම Page එකේ පහලට පහලට Scroll කරන්න විතරයි තියෙන්නේ..වැඩි විස්තර Download Page එකේ ඇති..;)

    21742060.png

    Click here To Download
     
    • Like
    Reactions: manura-prince

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    mata sinhala typing ba aka nisa mehema post aka danawa.aulak hithanna apa..

    api godak movies , software's ,games wage dewal net aken DL karanna mokak hari file sharing site akakine,ethin a link wadada nadda kiyala apita kelinma bala ganna puluwan script akak thmai me.....

    me script aken link aka check karala aka esarahin watenawa menna me vidiyata link aka dead da nadda kiyala.........


    Available link
    46027878.png


    Dead link
    86830271.png


    mulina me add-ons aka install kara ganna ona.....
    https://addons.mozilla.org/en-US/firefox/addon/748/

    eta passe me script aka install karanna..link thiyana page akata giyama oyalatama balagana puluwan me script ake thiyana waagath ama....
    http://userscripts.org/scripts/show/9467
     
    Last edited:
    • Like
    Reactions: dilrasan

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    DownThemAll

    downthemall-20090513-072319.jpg


    downthemall1-thumb.jpg



    Firefox වලට දාගන්න පුළුවන් download accelerator එකක්, ගොඩක් ප්‍රයෝජනවත්වෙයි..
    IDM වලට වඩා පහසුයි, ඒ වගේම වේගවත්.
    මුළු වෙබ්පිටුවක්, හෝ එහි අඩංගු පින්තූර වගේ දේවල් වෙනවෙනම උනත් මේකෙන් download කරන්න පහසුකම තියෙනවා.


    Code:
    https://addons.mozilla.org/firefox/201/
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Api hamoma wage youtube eke videos balanawa ne.Samahara welawata e balana video eka download kara ganna one wenawa.Anna ekata me addon eka use karanna puluwan.

    Meka install kalama podi icon ekak browser eke menu bar eke display wenawa.Api youtube video ekak balana hema welema eka highlight wela apita e video eka download karanna ida laba denawa.

    Meka youtube witharak newei flash videos tiyana godak sites wala weda karanawa.

    https://addons.mozilla.org/en-US/firefox/addon/3006/
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    owa ganan ganna apa ban dan EK ake inne maha jara saththu.18+ kiyala post akak damma nam comments wahi wahala.mewa wadak na unta......:sorry::sorry::sorry:
    Kiyala wedak ne macho ara SL chicks thread ekata ehema tibba unanduwa kohomada me wage katath wedagath thread ekak dapuwama ekek ne :no::no::no:
     
    • Like
    Reactions: heshi32

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,810
    113
    40
    හත් ඉලව්වෙ!
    මෙන්න තවත් ප්‍රයෝජනවත් Add-on එකක්...මේකෙන් පුලුවනි Youtube වගේ වීඩියෝ බලද්දි එවා Buffer කරන්නෙ නැතුව ඉස්සරහට තියෙන්නෙ මොනාද කියල බලන්න...time එක save කරගන්න පුලුවන්...මොකද සමහරවිට අපි skip කර කර හොඳම video එක හොයන අවස්ථා තියෙනවනෙ...අන්න ඒවගේ වෙලාවට මේක ප්‍රයෝජවත්..වැඩි විස්තර බාගත පිටුවෙ පලකරලයි තියෙන්නේ..:cool:

    78521934.png

    Click here to Download
     

    manura-prince

    Well-known member
  • Jul 28, 2007
    1,153
    199
    63
    unDer tHe heAtSinK
    Menna meken apita puluwan text box or type karana one tenaka sinhalen type karanna.

    Sinhalen type karanna one wunama F8 key eka click karana eka witharai tiyenne,ethakota automatically typing language eka sinhalata change wenawa.

    Newatha English walata maru wenna apahu F8 click karanna.

    https://addons.mozilla.org/en-US/firefox/addon/9443/

    machan sinhala akuru type karanakota kohomada api danaganne english akurakata thiyena sinhala akura? akata tutorial akak nadda?