◄ Easy Firefox ► (For All)

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
Adblock Plus - allows you to block advertisements in web pages as well as other annoying or disturbing contents such as images can also be blocked using this tool.

Xmarks - Previously named as Foxmarks. This allows you to sync your bookmarks and download them when ever you need them. Synchronization can be done between almost all major web browsers as well.

Grease Monkey - A powerful and useful addon. Allows you to run special scripts on the web browser. Scripts can be downloaded and installed after getting the Grease Monkey addon installed. Just like having addons for the Firefox.


Btw, I have heard that too much of addons can slow down your pc performance such as Firefox start up time...
 

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    Feel Eazy in Tabs

    1)Tab Preview 0.3

    Mouse Pointer එක Tab එකක් ගාවට අරන් ගිය විට Preview එක පෙනවා
    Code:
    https://addons.mozilla.org/en-US/firefox/addon/6132/


    2)Firefox Showcase 0.9.5.5

    Easily find and manage your browser tabs.
    (මෙයත් වටිනා Addon එකක් වේවි.)
    Code:
    https://addons.mozilla.org/en-US/firefox/addon/1810/
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    මේ මම කියල දෙන දේනම් Add-on එකක් විදියට ගැනෙන්නේ නෑ..ඒත් ගොඩාක් ප්‍රයොජනවත් නිසා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා...අපි හිතමු අපි බිම වැටුන ඉදිකටුවක් වගේ අන්තර්ජාලයේ යම්කිසි පිටුවක පොඩි දෙයක් හොයන්න උනා කියලා...ඉතින් මුල ඉඳන් අගට කියවන්නේ නැතුව මෙන්න මෙහෙම කරන්න...වැඩේ ගොඩාක් ලේසියි...

    Ctrl+F ඔබන්න...ඊටපස්සේ ඕනි වචනය දාන්න පටන්ගන්නකොටම ස්වයංක්‍රීයවම වචනය හොයන්න පටන්ගනිවි...Next ,Previous වගේ සපයල දීල තියෙන දේවල් යොදාගෙන ලේසියෙන්ම ඔයාලට හොයාගන්න ඔනි දේ හොයාගන්න පුලුවන් මේ ක්‍රමයෙන්...උත්සාහ කරලම බලන්න...;)


    Example :-
    86812187.png
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ColorZilla

    254.png


    මේක මම ලගකදි ස්ථාපනය කර ගත්තෙ...මටනම් බොහොම ප්‍රයොජනවත් උනා මොකද කිව්වොත් මම අන්තර්ජාල වෙබ් පිටු නිර්මානයේ යෙදී සිටි නිසා. වෙබ් පිටුවක "COLOR CODE" එක හොයාගන්න බොහොම පහසුයි....

    https://addons.mozilla.org/en-US/firefox/addon/271/
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මෙක නම් ඔය ඕන නැති ඇඩ්ස් අයින් කරගන්න පට්ට භාන්ඩෙ
    ගූගල් ඇඩ්සෙන්ස්, ඇඩ්බ්‍රිට් ඇඩ්ස් එහෙම නිකන්ම පෙන්නෙ නැතිව යනවා
    ඒතකොට ඔය සමහර ෆ්ලෑශ් වීඩියෝස් ප්ලේ වෙන්නෙ..අන්න ඒවත් නැති කරන්න කරන්න පුලුවන්
    ස්ලෝව් සයිට් නග්ගලා ගන්න නියම භාන්ඩයක් මේක


    Code:
    https://addons.mozilla.org/en-US/firefox/addon/1865/