●●කලුදොදොල්●●

●●කලුදොදොල්●●

●● කලුදොදොල් ●●
juggery-dodol.jpg

අවශ්‍ය දේ:-

● හාල්පිටි 250 g

● පොල් ගෙඩි 3 ක කිරි

● කරදමුංගු/ කරාඹුනැටි කුඩු තේ හැඳි 1/2

● හකුරු 1 1/2 kg

● කජු 100 g

ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය:-

පොල් කිරි හොඳින් මිරිකා ගන්න. හකුරු කුඩුකර ගන්න. ලොකු තාච්චියකට පොල් කිරි හා කුඩු කරගත් හකුරු, පිටි දමා හොඳින් කළවම් කර ලිප තබා නොනවත්වාම (දොදොල් පත්තකින්) හැඳි ගාන්න. මිශ්‍රණය ඝණ වන විට පිත්තල හෝ යකඩ හැන්දකින් හැඳිගාන්න.
තෙල් උනන විට හැකි තරම් තෙල් ඉවත් කර ගන්න. (බොකුටු හැන්දකින්) ඝණ වී එනවිට සුවඳ ද්‍රව්‍ය හා කජු මද ඉසින්න. ඉතා හොඳින් නොනවත්වා මෙම මිශ්‍රණය හැඳිගාන්න. හොඳින් හැඳි ගෑම නොකළහොත් අඩිය ඇල්ලීමට ඉඩතිබේ. තලපයක් මෙන් ඝන වී භාජනයේ නොඇලෙන මට්ටමට එන විට ලිපෙන් බා තැටියකට අතුරා ගන්න. මතුපිටට සිහින්ව කපාගත් කජු ඉසින්න..
මෙය නිවෙන්නට හැර කෑලි කපා ගන්න.
100_1486.JPG

IMG_5566-a.JPG

agent chuck

Member
Jun 10, 2012
117
2
0
den nam thenak ne
ස්පයිඩර් මැන්;15018738 said:
●● කලුදොදොල් ●●
juggery-dodol.jpg

අවශ්‍ය දේ:-

● හාල්පිටි 250 g

● පොල් ගෙඩි 3 ක කිරි

● කරදමුංගු/ කරාඹුනැටි කුඩු තේ හැඳි 1/2

● හකුරු 1 1/2 kg

● කජු 100 g

ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය:-

පොල් කිරි හොඳින් මිරිකා ගන්න. හකුරු කුඩුකර ගන්න. ලොකු තාච්චියකට පොල් කිරි හා කුඩු කරගත් හකුරු, පිටි දමා හොඳින් කළවම් කර ලිප තබා නොනවත්වාම (දොදොල් පත්තකින්) හැඳි ගාන්න. මිශ්‍රණය ඝණ වන විට පිත්තල හෝ යකඩ හැන්දකින් හැඳිගාන්න.
තෙල් උනන විට හැකි තරම් තෙල් ඉවත් කර ගන්න. (බොකුටු හැන්දකින්) ඝණ වී එනවිට සුවඳ ද්‍රව්‍ය හා කජු මද ඉසින්න. ඉතා හොඳින් නොනවත්වා මෙම මිශ්‍රණය හැඳිගාන්න. හොඳින් හැඳි ගෑම නොකළහොත් අඩිය ඇල්ලීමට ඉඩතිබේ. තලපයක් මෙන් ඝන වී භාජනයේ නොඇලෙන මට්ටමට එන විට ලිපෙන් බා තැටියකට අතුරා ගන්න. මතුපිටට සිහින්ව කපාගත් කජු ඉසින්න..
මෙය නිවෙන්නට හැර කෑලි කපා ගන්න.
100_1486.JPG

IMG_5566-a.JPG

ambo bade gindare be