◘▬◘පට්ට jokes දෙවන ඉනිම ◘▬◘
ඌරගේ මාලු ඌරගේ ඇඟේම තබා කැපීම...
සිරිපාලයි කැතරිනා යි සැමියයි බිරිදයි උනත් කැතරිනා ට නම සිරිපාල පේනකොටත් නයාට අඩුකොල වගේ ලු....
ඉතින් කැතරිනා කල්පනා කරලා මෙහෙම මිනිහෙක් එක්ක එකට වසන එක මොන කරුමයක් ද කියලා...
ඔන්න ගෑනි තීන්දු කරලා දික්කසාද නඩුවක් දාන්න...
කොහොමින් කොහොම හරි නඩුව කැතරිනා ගේ වාසියට තීන්දුව දීලා.......
නඩුකාරයා : හොදයි....සියළුම සාක්ෂි සහ ලියකියවිලි සලකා බලා මම තීරණය කළා මේ යුෂ්මතියට නඩත්තු වශයෙන් රු.5000 ක මුදලක් ලබා දෙන්න... (සිරිපාල දෙස බලා) තමා ට මේ සම්බන්දයෙන් පැවසීමට යමක තියනවා ද?
සිරිපාල : අනේ නෑ හාන්දුරනේ..... ඔබතුමා හොදට හිතල මතල ගත්ත ඒ තීරණයට මමත් කැමතියි.....කට හැකර උනත් ඕකි හොද ගෑනි හාන්දුන්නේ.....මමත් ඔය පුළු පුළුවන් වෙලාවට වියදමට කියල කිය කිය හරි දෙන්නංකෝ.........
දවසක් මිනිහෙක් වැඩ ඉවර වෙලා වෙනදට වඩා ටිකක් කලින් ගෙදර ආවා. එතකොට මෙයාට ඇහුනා නිදන කාමරය පැත්තෙන් අමුතු අමුතු සද්ද එනවා.
ඉතින් මෙයා දුවලා ගිහින් බලනකොට මෙයගේ වයිෆ් ඇද උඩ ඇදුම් නැතුව දාඩිය පෙරාගෙන හති දදා ඉන්නවා.
"මොකද මොකද ඔයාට උනේ" මිනිහා කලබලෙන් ඇහුවා.
"අනේ මගේ පපුව රිදෙනවා..හාට් ඇටෑක් එකක් වගේ" වයිෆ් කෑ ගැහුවා.
ඉක්මනට ටෙලිෆෝන් එක ලගට දුවගෙන ආව මිනිහා දොස්තර කෙනෙක්ට කතා කරන්න හැදුවා විතරයි මිනිහගේ වයස අවුරුදු 4ක් වෙන පොඩි පුතා හොදටම බය වෙලා දුවගෙන ඇවිත අඩ අඩා කියනවා
"තාත්තේ තාත්තේ පෙරේරා අංකල් දුවලා ඇවිත් තාත්තගේ අල්මාරියට රිංගුවා..එයාගෙ ඇගේ ඇදුම් මොකුත් නෑ" කියලා.
මේක අහපු මිනිහා ෆෝන් එක පොලවේ ගහලා අල්මාරිය ලගට දුවගෙන ගියා.
වයිෆ් අඩ අඩා මෙයාව වලක්වන්න හැදුවත් හරි ගියේ නෑ.
අල්මාරිය ලගට දුවගෙන ගිය මිනිහා අල්මාරියේ දොර ඇරියා..හිතුවා වගේම මිස්ටර් පෙරේරා ඉන්නවා අල්මාරිය ඇතුලේ ඇදුම් නැතුව ගැහි ගැහී.
"තෝ බූරුවා...මගේ වයිෆ් හාට් ඇටෑක් එකක් හැදිලා අමරුවෙන් කෑ ගහනකොට උඹත් ඇදුම් නැතුව ගේ ඇතුලේ දුවනවද පොඩි එකාව බය කරන්න?? ඉක්මනට ගිහින් දොස්තර කෙනෙක් එක්කන් වරෙන්" මිනිහා කෑ ගහලා කිව්වා.

චූටි පුතා - ලේනෝ ලේනෝ මේ දත අරගෙන අළුත් දතක් මට දියෝ................
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
ලේනා - අනෙ පල ඩෝ යන්න. මටත් තියෙන්නෙ දත් දෙකයි....