◘▬◘▬◘▬ඉතාම හදිසි උදව්වක්▬◘▬◘▬◘

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
◘▬◘▬◘▬ඉතාම හදිසි උදව්වක්▬◘▬◘▬◘

පල්ලේවෙල පිහිටා තිබෙන පර්චස් 20ක් පමන වන ඉඩම ඉතාම හදිසියේ විකිනීමට බලාපොරොත්තු වෙමි.
පහසුකම්..
♣පෙට්‍රල් ශෙඩ් එකට ජාතික පසැලට ඒ ජී ඔෆිස් එකට පොලිසියට 0.5km
♣පල්ලෙවෙල ටවුමට 1km
♣දුම්රිය ස්තානයට1km :P
♣පහැදිලි නිරවුල් ඔප්පු..
♣බැංකු ණය පහසුකම්...
♣පර්චසය රු35000
♣ තැනිතලා ඉඩම
♣ ජලය, විදුලිය

ඔබ දන්න කෙනෙක් හෝ ඔබට මේ පිලිබද උනන්දුවක් වෙයි නම් පහත දුරකතන වලට කතාකරන්න.
0094713930216
0094779127330
මෙය ඉතා හොද අවස්තාවක් මොකද අපිත් කරගන්න දෙයක් නැති නිසා විකුණන්නේ නැත්නම් ඉඩම හොදයි..
Ps. දැන් මේක spam අරකයි මේකයි කියන්නෙ නැතුව මචන්ලා මට මේ විස්තර ටික දාන්න පුලුවන් වෙන වෙබ් සයිට් තියනවනම් ඒවාත් මෙතන දාන්න.. ස්තුතියි..
 
Last edited:

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    යාලුවෙක් නම් ඉඩමක් හොයනවා..... බලමු මම ඌට කියන්නම්....... දුර වැඩි කියයිද දන්නේ නෑ...... :no:
     
    • Like
    Reactions: wisal

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    වේයන්ගොඩ පල්ලේවෙල thiyenne koheda ban

    ගොඩක් අය වේයන්ගොඩ දන්න නිසයි වේයන්ගොඩ පල්ලේවෙල කියලා දැම්මේ.. ඇත්තටම පල්ලේවෙලට ලග නගර ගොඩක් තියනවා.. මීරිගම එහෙමත් ගන්න පුලුවන්.. උබේ පොයින්ට් එක හරි.. යාලු ස්තුතියි..
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    Banner ekak danna machan tak gala wikinei...Aniwa defa ....
    nathnam.wow site ekath hodai.:yes:

    වේයන්ගොඩ පල්ලේවෙල පිහිටා තිබෙන පර්චස් 20ක් පමන වන ඉඩම ඉතාම හදිසියේ විකිනීමට බලාපොරොත්තු වෙමි.
    පහසුකම්..
    ♣පෙට්‍රල් ශෙඩ් එකට ජාතික පසැලට ඒ ජී ඔෆිස් එකට පොලිසියට 0.5km
    ♣පල්ලෙවෙල ටවුමට 1km
    ♣දුම්රිය ස්තානයට1km :P
    ♣පහැදිලි නිරවුල් ඔප්පු..
    ♣බැංකු ණය පහසුකම්...
    ♣පර්චසය රු35000
    ♣ තැනිතලා ඉඩම
    ♣ ජලය, විදුලිය

    ඔබ දන්න කෙනෙක් හෝ ඔබට මේ පිලිබද උනන්දුවක් වෙයි නම් පහත දුරකතන වලට කතාකරන්න.
    0094713930216
    0094779127330
    මෙය ඉතා හොද අවස්තාවක් මොකද අපිත් කරගන්න දෙයක් නැති නිසා විකුණන්නේ නැත්නම් ඉඩම හොදයි..
    Ps. දැන් මේක spam අරකයි මේකයි කියන්නෙ නැතුව මචන්ලා මට මේ විස්තර ටික දාන්න පුලුවන් වෙන වෙබ් සයිට් තියනවනම් ඒවාත් මෙතන දාන්න.. ස්තුතියි..
     
    • Like
    Reactions: wisal

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif