☀️🔥🌎 පෘථිවියට සාපේක්ෂව සූර්ය ගිනිදැල්ලක (Solar Prominence) විශාලත්වය 🌎🔥☀️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,004
    153,046
    113
    FpQ6fOAWAAA8Xcs






    පහත දැක්වෙන වීඩියෝවෙන් මගින් පසුගිය සතියක් කාලසීමාවක් තුළ සූර්යයා මත සූර්ය ගිනිදැල් හටගත් අවස්ථාවන් 36 ක්, සූර්යයාගේ වායුගෝලයේ පහළින්ම පවතින ස්ථරය වන වර්ණ ගෝලය (chromosphere) හරහා, "සූර්ය කොරෝනාව" (Sun's corona) ලෙස හදුන්වන සූර්යයාගේ වායුගෝලයේ වූ පිටත ස්ථරයෙන් ප්ලාස්මා සහ චුම්බක ක්ෂේත්‍රය විශාල වශයෙන් බැහැර කිරීම කිරීමේ ක්‍රියාවලිය (coronal mass ejection) හේතුවෙන් අතිවිශාල ගිනිදැල් නිකුත්වීම සිදුවූ අවස්ථාවන් 28 ක් ද නිරූපණය වේ. මෙම වීඩියෝවෙහි 44 වන තත්පරයේදී X කාණ්ඩයේ දැවැන්ත සූර්ය ගිනිදැල්ලක් (X-class solar flare) සූර්යයා මත හටගන්නා අයුරු ද මෙහිදී නිරීක්ශනය කළ හැකිය. මෙම වීඩියෝව නාසා'හි "Solar Dynamics Observatory (SDO)" නම් චන්ද්‍රිකාව මගින් ලබා ගත්තකි.


     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Meke story eka komada machan me post ekata connect wenne?
    Yako mama nicolos ayyage nobalapu ekama film eka mekada manda. mama dan IMDB baluwe
    Thanks for sharing

    දවසක් තියේවි නේ ඇත්තටම Knowing Movie එකේ වගේ වෙන.. අම්බෝ.. 😨

    TFS Bro! (y)
    Ayi ban ehema kiyanne? Explain pls
    ------ Post added on Feb 21, 2023 at 3:58 PM
     

    Similar threads