☀️🔥 සූර්යයාගෙන් නිකුත් වූ දැවැන්ත ප්ලාස්මා වළාව (Solar prominence) 🔥☀️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    සූර්යයාගේ වායුගෝලයේ පහළින්ම පවතින ස්ථරය වන වර්ණ ගෝලය (chromosphere) හරහා, "සූර්ය කොරෝනාව" (Sun's corona) ලෙස හදුන්වන සූර්යයාගේ වායුගෝලයේ වූ පිටත ස්ථරයෙන් ප්ලාස්මා සහ චුම්බක ක්ෂේත්‍රය විශාල වශයෙන් බැහැර කිරීම කිරීමේ ක්‍රියාවලිය (coronal mass ejection) හේතුවෙන් අතිවිශාල ගිනිදැල් නිකුත්වීම සිදුවේ. මෙම සූර්ය ගින්දැල් "solar prominence' ලෙස හදුන්වන අතර පහත වීඩියෝවෙන් නිරූපණය වන්නේ 2022 වසරේ ජූලි මස 10 වන දින පෘතුගාල ජාතික තාරකා විද්‍යා ඡායාරූප ශිල්පියෙකු වන "Miguel Claro" විසින් හසුකර ගත් මෙවැනි දැවැන්ත සූර්ය ගින්දැල්ලකි (solar prominence).

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,247
    113
    Mother Earth
    අඩේ ඔය ගිණි දැල්ලක් කිලෝමීටර් ලක්ෂ ගාණක් දිග ඇති නේ? Parker probe එක ගිහිල්ල සුර්යාගේ surface එකේ වදුනමත් ඔය වගේ solar flare එකක් එයි ද දන්නේ නෑ. 😁 දැනෙන එකකුත් නෑ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    අඩේ ඔය ගිණි දැල්ලක් කිලෝමීටර් ලක්ෂ ගාණක් දිග ඇති නේ? Parker probe එක ගිහිල්ල සුර්යාගේ surface එකේ වදුනමත් ඔය වගේ solar flare එකක් එයි ද දන්නේ නෑ. 😁 දැනෙන එකකුත් නෑ.
    සමහර ගින්දැල්වල උස කිලෝමීටර මිලියන භාගෙකටත් වැඩිය. :yes:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    v7qeVu3.gif
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    අඩේ ඔය ගිණි දැල්ලක් කිලෝමීටර් ලක්ෂ ගාණක් දිග ඇති නේ? Parker probe එක ගිහිල්ල සුර්යාගේ surface එකේ වදුනමත් ඔය වගේ solar flare එකක් එයි ද දන්නේ නෑ. 😁 දැනෙන එකකුත් නෑ.
    ඔවු මචෝ. මාත් ඒකමයි බැලුවෙ. නිකං, ඇහැට පේන සයිස් එක දිහා බැලුවමත් පෘඨිවිය වගේ තුන් හතර ගුණයක් ලොකුයි වගේ පේනව....
     
    Similar threads