☀🌏🌕 මෙහෙම තිබ්බ නම් හොද ද? නැත්නම් තියෙන විදිහ හොදයි ද? 🌕🌏☀

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,819
    113
    Gampaha
    ඒ මිනිස්සු තියෙන ඒව වෙනස් කරන්නෑනෙ,තියෙන විදියට කියනව විතරයි නෙ.උඹ තමයි එහෙම හොඳයිද මෙහෙම හොඳයිද අහ අහ වෙනස් කරන්න හදන්නෙ.බලාපන් හරියට වෙලාවක් වත් බලාගන්න බැරි උඹ හින්ද තමයි...:angry: :lol: :lol:
    ඉන්දික ගොයිය ගැනනං බයවෙන්න දෙයක් නෑ. උගෙ ගෙයි වහල උඩින් සෙනසුරාව ගෙනත් තිබ්බත් මිනිහ දන්නෙ නෑ....
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඉන්දික ගොයිය ගැනනං බයවෙන්න දෙයක් නෑ. උගෙ ගෙයි වහල උඩින් සෙනසුරාව ගෙනත් තිබ්බත් මිනිහ දන්නෙ නෑ....
    විෂ්ණු දෙයියන්ට නං සෙනසුරු පොර පෙනි පෙනී බටකොල කැව්වලු.තොටවත්තට නං පේන්නෙම නැතුව ඇරල දායි කොළ මැල්ලුමක් කියල... :lol: :lol:
     
    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    මගෙ ඔලුවෙ ඔපරේශන් එක කරල සිහි නැතුව ඉදිද්දි මන් ඉදියෙ ඔය වගේ ප්ලේස් එකක. ඒ ෆීලින් එක කියල නිම කරන්න බෑ. :love2: :love2: :love2: වෙන හීන වගේ නෙමෙයි ඒක අමතක වෙන්නෙ නෑ. හැන්දෑවට වගේ පරිසරය ඔය සැටර්න් තිබුනු ලෙවෙල් එකෙන් ප්ලැනට් එකක් තිබුනා දුබුරු පාටට. පට්ට ඒක. මන් මාර ආසාවෙන් ඇවිද්දෙ එහෙ. සිහිය ඇවිල්ලත් අයි සී යූ එකෙදී ඇස් පියා ගත්ත ගමන් ඒ ලෝකෙටම යනවා. ඒ ෆීලින් එක ඇඩික්ට් වෙන සීන් එකක් වගේ. තාම ආසයි ගොඩක් වෙලාවට දීපු බෙහෙත් වල ප්‍රතිපලයක් වෙන්න ඇති.

    අවුරුදු 10කට විතර උඩදි ඩෙංගු හැදිල මට අන්තිම වුනා.සිහිය නැතුව හිටපු දවස් වල මටත් ඔයිට සමාන සිද්ධියක් වුනා...ඒක මාරම ෆීලිං එකක්.ආයිත් එන්න හිතෙන්නෑ ඒකෙන්....එතන ඉන්න හිතෙන්නෙ... :love2: :love2: :love2:
    Lucid dreaming nee
    Practice krlath kranna pluwanlu oka
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Lucid dreaming nee
    Practice krlath kranna pluwanlu oka
    වෙන්න ඇති බන්.උනේ මොකද්ද කියන්න දන්නෙ නෑ හරියටම.බෙහෙත් හින්ද වෙන්න ඇති.හැබැයි උඹ කිව්ව වගේ මෝහනය වාගෙ දේවල් වලින් පුලුවන් ඇති.කොහොමත් ඒ වෙලාවට මනෝ ලෝකයකට ගෙනියනවානෙ ශබ්ද වලින්.... :yes: :love2:
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    වෙන්න ඇති බන්.උනේ මොකද්ද කියන්න දන්නෙ නෑ හරියටම.බෙහෙත් හින්ද වෙන්න ඇති.හැබැයි උඹ කිව්ව වගේ මෝහනය වාගෙ දේවල් වලින් පුලුවන් ඇති.කොහොමත් ඒ වෙලාවට මනෝ ලෝකයකට ගෙනියනවානෙ ශබ්ද වලින්.... :yes: :love2:
    MV5BMjAxMzY3NjcxNF5BMl5BanBnXkFtZTcwNTI5OTM0Mw@@._V1_FMjpg_UX1000_.jpg
     
    • Love
    Reactions: PrasangaSPerera

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    නැ බන්..ස්ටෝරිය කියපන්කො බලන්න...
    මිනිස්සුන්ගේ හීන වලට ඇතුල් වෙලා ඒ අයගේ මනසෙ තියෙන දේවල් මකන එක,මනසෙ රැදිලා තියෙන තොරතුරු සොරාගන්න එක හෝ අලුත් අදහසක් මනසට ඇතුල් කරන එක ගැන කතාවක්. Lucid dreaming හා සම්බන්ධ කතාවක්. :yes:

    Synopsis:
    Dom Cobb (Leonardo DiCaprio) is a thief with the rare ability to enter people's dreams and steal their secrets from their subconscious. His skill has made him a hot commodity in the world of corporate espionage but has also cost him everything he loves. Cobb gets a chance at redemption when he is offered a seemingly impossible task: Plant an idea in someone's mind. If he succeeds, it will be a perfect crime, but a dangerous enemy anticipates Cobb's every move.

    • Wow
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මිනිස්සුන්ගේ හීන වලට ඇතුල් වෙලා ඒ අයගේ මනසෙ තියෙන දේවල් මකන එක හෝ අලුත් අදහසක් මනසට ඇතුල් කරන එක ගැන කතාවක්. Lucid dreaming හා සම්බන්ධ කතාවක්. :yes:

    Synopsis:
    Dom Cobb (Leonardo DiCaprio) is a thief with the rare ability to enter people's dreams and steal their secrets from their subconscious. His skill has made him a hot commodity in the world of corporate espionage but has also cost him everything he loves. Cobb gets a chance at redemption when he is offered a seemingly impossible task: Plant an idea in someone's mind. If he succeeds, it will be a perfect crime, but a dangerous enemy anticipates Cobb's every move.

    :love2: :love2: :love2:
     
    • Like
    Reactions: Stimulus mind