☁️❄️🌈 චීනයේ, Hainan පළාතට ඉහළ ආකාසයේ දර්ශනය වූ අපූරු දේදුණු වළාකුල (Rainbow Cloud) 🌈❄️☁️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,034
    153,136
    113
    CLOUD.png

    දේදුණු වළාකුළු (Rainbow Cloud) නම් වළාකුළු විශේෂය නිර්මාණය වන්නේ වළාකුළුවල අඩංගු වන ජල අංශු හෝ අයිස් ස්ථටික මත සූර්යාලෝකය පතිත වීමත් සමග එම ජල අංශූ හෝ අයිස් ස්ඵටික වටා ගමන් කරන පරිදි සූර්යාලෝකයේ සිදුවන විවර්තනය වීම හේතුවෙන් වන අතර altocumulus, cirrocumulus, lenticular හා cirrus වැනි වළාකුළු විශේෂයන් ආශ්‍රිතව හටගන්නා මෙම දෘෂ්‍යමය සංසිද්ධිය "cloud iridescence" ලෙස හදුන්වනු ලබයි. පහත දැක්වෙන වීඩියෝවන් මගින් නිරූපණය වන්නේ පසුගිය අගෝස්තු 21 වනදා මෙවැනි අපුරු දේදුණු වළාකුළක් චීනයේ, Hainan පළාතෙහි පිහිටි "Haikou" නම් නගරයට ඉහළ ආකාසයේ දර්ශනය වූ අයුරුයි.

    Last edited:

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    CLOUD.png

    දේදුණු වළාකුළු (Rainbow Cloud) නම් වළාකුළු විශේෂය නිර්මාණය වන්නේ වළාකුළුවල අඩංගු වන ජල අංශු හෝ අයිස් ස්ථටික මත සූර්යාලෝකය පතිත වීමත් සමග එම ජල අංශූ හෝ අයිස් ස්ඵටික වටා ගමන් කරන පරිදි සූර්යාලෝකයේ සිදුවන විවර්තනය වීම හේතුවෙන් වන අතර altocumulus, cirrocumulus, lenticular හා cirrus වැනි වළාකුළු විශේෂයන් ආශ්‍රිතව හටගන්නා මෙම දෘෂ්‍යමය සංසිද්ධිය "cloud iridescence" ලෙස හදුන්වනු ලබයි. පහත දැක්වෙන වීඩියෝවන් මගින් නිරූපණය වන්නේ පසුගිය අගෝස්තු 21 වනදා මෙවැනි අපුරු දේදුණු වළාකුළක් චීනයේ, Hainan පළාතෙහි පිහිටි "Haikou" නම් නගරයට ඉහළ ආකාසයේ දර්ශනය වූ අයුරුයි.

    ape gee yko
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    @2osama ට පට්ට හැපී ඇති අද.
    දේදුනු පාට වලාකුළ දිහා බලන් රනිලත් එක්ක ඉන්න තියෙන්නෙ කියල මතක් උනාම 🤭
    ඕස්ට්‍රේලියාවේ කක්කුස්සි හෝදලා ඉවර වෙලා රට හදනවා 🤣🤣🤣🤣