☁️❄️🌈 චීනයේ, Hainan පළාතට ඉහළ ආකාසයේ දර්ශනය වූ අපූරු දේදුණු වළාකුල (Rainbow Cloud) 🌈❄️☁️

shenat

Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    • Like
    Reactions: Stimulus mind

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    ඕස්ට්‍රේලියාවේ කක්කුස්සි කන්නා ට රිදුනම තරම ක මහත
    දුවගෙන ගිහිං පරණ ඒවා උස්සගෙනා එනවා 🤣🤣

    ඒකනේ

    මේවගේ ගොන් වැඩ වලින් කනේ පාර වදින්නේ ලංකාවේ සාමාන්‍යයි ජනයාට.හෙට මේක නිසා කලබලයක් ඇති උනොත් බ්‍රිතාන්‍ය VISA වලටත් කෙලවෙනවා.

    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
     
    • Like
    Reactions: Stimulus mind

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    ඉස්සර මිනිස්සු මේ වගේ ඒවා දැක්කම දෙවියෝ වඩිනවා කියල හිතන්න ඇති. පස්සේ තමුන්ට හිතෙන විදියට imagination එකට රූප අඳින්න ඇති. පස්සේ එවට අනිත් උන් වඳින්න පටන් ගන්න ඇති.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    ඉස්සර මිනිස්සු මේ වගේ ඒවා දැක්කම දෙවියෝ වඩිනවා කියල හිතන්න ඇති. පස්සේ තමුන්ට හිතෙන විදියට imagination එකට රූප අඳින්න ඇති. පස්සේ එවට අනිත් උන් වඳින්න පටන් ගන්න ඇති.
    දැන් වුණත් කියලා ඉතින් ලොකු වෙනසක් නෑ. විශේෂෙන් ලංකාව, ඉන්දියාව වගේ පෙරදිග රටවල.