☄️☀️ "C/2022 E3 (ZTF)" වල්ගාතරුව සහ එහි වල්ගයන් ☀️☄️

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,050
    1
    61,187
    113
    Mother Earth
    ඕක පෙබරවාරි මාසෙ සමහරවිට පියවි ඇසින් බලන්න පුළුවන් වේවි

    Sky safari plus for iOS View attachment 194174
    ------ Post added on Jan 10, 2023 at 7:22 AM
    අඩෝ android wala නැද්ද ඔය වගේ tracking apps?

    මට ඉස්සර තරු රටා ග්‍රහලෝක අභ්‍යවකාශය පිස්සුවක් තිබුණ
    වහලෙට නැගල උඩ බලං බුදියන්න තරං
    මම වගේ. දැනටත් රෑට ගෙදර ඇවිල්ල එළියේ නාන ගමන් අහස බලන් තමයි නාන්නේ. අහස බලන එක පට්ට relaxing. මම් ඕන තරම් saterlites එහෙමත් දැකල තියෙනවා. 😍
    අඩෝ මේ comet එක එන්නේ ආයේ ජේසු බබා ඉපදෙන්නද දන්නේ නෑ නේද ❤️
    ------ Post added on Jan 13, 2023 at 7:54 AM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    I Love You Hearts GIF by Saskia Keultjes
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Photo ekak ganna inne. Puluwan unoth meke dannam
    Kawada da yanne? Lankawa ta penavada?
    මේ දවස් වලත් තියනවා. පියවි ඇසට පේන්නේ 30 - 2 අතර දවස් වල. මේ දවස් ටිකේ Corona borealis ලගට වෙන්න තියෙන්නේ. Binocular එකකින් හරි telescope එකකින් බලන්න පුලුවන්. පාන්දර 4ට වගේ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    දිනය: 2023 ජනවාරි 21

    පසුගිය ජනවාරි 19 වන දින, ස්පාඤ්ඤයේ, Salamanca නම් නගරයේ සිට කිලෝමීටර 20 ක් පමණ දුරින් පිහිටි ආලෝක දූෂණය අවම ප්‍රදේශයකට ඉහළින් වූ ආකාසයේ දිස්වූ "C/2022 E3 (ZTF)" වල්ගාතරුව කැමරා කාචයට හසුකර ගත් අපූරු අවස්ථාවක් පහත ඡායාරූපයෙන් නිරූපණය වේ.


    Image Credit & Copyright: Óscar Martín Mesonero (Organización Salmantina de la Astronáutica y el Espacio)


    ZTF_salamanca.jpg
     

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Photo ekak ganna inne. Puluwan unoth meke dannam

    මේ දවස් වලත් තියනවා. පියවි ඇසට පේන්නේ 30 - 2 අතර දවස් වල. මේ දවස් ටිකේ Corona borealis ලගට වෙන්න තියෙන්නේ. Binocular එකකින් හරි telescope එකකින් බලන්න පුලුවන්. පාන්දර 4ට වගේ.
    පියවි ඇසට pena dishawa dannawada?
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    දිනය: 2023 ජනවාරි 27

    ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆොර්නියා ප්‍රාන්තයේ පිහිටා ඇති "June Lake" නම් වූ ප්‍රදේශයේ සිට ලබාගත් ඡායාරූපයක් මගින් හසුකරගත් "C/2022 E3 (ZTF)" වල්ගාතරුව


    Image Credit & Copyright: Dan Bartlett

    C2022E3ZTF_2023_01_23_054036PST_DEBartlett.jpg












    දිනය: 2023 ජනවාරි 28

    ඉතාලියේ පිහිටි එට්නා ගිනිකන්දට (Mount Etna) ඉහළින් දිස්වූ "C/2022 E3 (ZTF)" වල්ගාතරුව


    Image Credit & Copyright: Dario Giannobile

    C2022E3ZTFMountEtna.jpg




     
    Last edited: