පට්ටනේ බන්.. එක නෙවෙයි උඹ නාසා එකේ වැඩට පලයන් මොකක් හරි ගේමක් ගහල.
අඩෝ android wala නැද්ද ඔය වගේ tracking apps?ඕක පෙබරවාරි මාසෙ සමහරවිට පියවි ඇසින් බලන්න පුළුවන් වේවි
Sky safari plus for iOS View attachment 194174
------ Post added on Jan 10, 2023 at 7:22 AM
මම වගේ. දැනටත් රෑට ගෙදර ඇවිල්ල එළියේ නාන ගමන් අහස බලන් තමයි නාන්නේ. අහස බලන එක පට්ට relaxing. මම් ඕන තරම් saterlites එහෙමත් දැකල තියෙනවා.මට ඉස්සර තරු රටා ග්‍රහලෝක අභ්‍යවකාශය පිස්සුවක් තිබුණ
වහලෙට නැගල උඩ බලං බුදියන්න තරං
Photo ekak ganna inne. Puluwan unoth meke dannam![]()
මේ දවස් වලත් තියනවා. පියවි ඇසට පේන්නේ 30 - 2 අතර දවස් වල. මේ දවස් ටිකේ Corona borealis ලගට වෙන්න තියෙන්නේ. Binocular එකකින් හරි telescope එකකින් බලන්න පුලුවන්. පාන්දර 4ට වගේ.Kawada da yanne? Lankawa ta penavada?
පියවි ඇසට pena dishawa dannawada?Photo ekak ganna inne. Puluwan unoth meke dannam
මේ දවස් වලත් තියනවා. පියවි ඇසට පේන්නේ 30 - 2 අතර දවස් වල. මේ දවස් ටිකේ Corona borealis ලගට වෙන්න තියෙන්නේ. Binocular එකකින් හරි telescope එකකින් බලන්න පුලුවන්. පාන්දර 4ට වගේ.
උතුරට වෙන්නපියවි ඇසට pena dishawa dannawada?
mokenda ganne inne?Photo ekak ganna inne. Puluwan unoth meke dannam![]()