★·.·´¯`·.·★ කියන් නෑ....ඈවිත්ම බලන්න,ඔබටත් දැනේවි..★·.·´¯`

sanduntharu

Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    ★·.·´¯`·.·★ කියන් නෑ....ඈවිත්ම බලන්න,ඔබටත් දැනේවි..★·.·´¯`

    මම දැකපු නියම video එකක්.
    මම මේක ඉස්​ෙසල්ලම දැක්කෙ නායකත්ව දේශනයක පෙන්වද්දි....හුගක් දේවල් ඈගට වදින්න කියලා දෙනවා.කෙටියෙන්ම කිව්වොත් බොක්කටම වදිනවා.
    ඔයාලත් බලලම ඉන්නකො........:cool::cool:




    හුගක් දේවල් දැනුනා නේද????
    REP නැතත් ඔබට දැනුන හැගීම Comment එකකින් කියලම යන්න........


     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ගොඩක් දැනුනා නිකං කිරිපොලා ගියාවගේ.. රෙප්+:yes:
     

    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    aiii apita mehema wenna bari....... anna marakkala kalakanni nagenahiri allaganna hadanawa...........apith mehema wenna onnaa....