★·.·´¯`·.·★ කියන් නෑ....ඈවිත්ම බලන්න,ඔබටත් දැනේවි..★·.·´¯`

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
දැනුන යාළුවා...
මගේ රත්තරන් රටෙත් හැමෝම නිදි නැතිව ආත්මාර්ථකාමී නැතිව එකිනෙකාට උදව් කරන නැගී සිටිනවානම් කොච්චර ලස්සනද..?
තාමත් අදිරජ්ජ්‍යවදින්ගේ මත වල එල්බෙන්නේ නැතිව..(තුන් වෙනි ලෝකේ රටක් වගේ) අභිමානවත් ජාතිය නොමරා..රට දැය වෙනුවෙන් හැමෝම වැඩ කරනවනත් කොච්චර හොඳද?
 
  • Like
Reactions: sanduntharu

sanduntharu

Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    really awesome bro! meeka ape rata wage ekakata niyameta galapenawa! maxxa!

    දැනුන යාළුවා...
    මගේ රත්තරන් රටෙත් හැමෝම නිදි නැතිව ආත්මාර්ථකාමී නැතිව එකිනෙකාට උදව් කරන නැගී සිටිනවානම් කොච්චර ලස්සනද..?
    තාමත් අදිරජ්ජ්‍යවදින්ගේ මත වල එල්බෙන්නේ නැතිව..(තුන් වෙනි ලෝකේ රටක් වගේ) අභිමානවත් ජාතිය නොමරා..රට දැය වෙනුවෙන් හැමෝම වැඩ කරනවනත් කොච්චර හොඳද?

    ★·.·´¯`·.·★ ඈත්තටම මචන්.අපේ රට එහෙනම් අද කොච්චර දියණු වෙලා තියෙන්න ඕනද? අපේ පරගැති චින්තනය හින්දා තමයි අද අපි ජාතියක් විදිහට දුප්පත් වුනේ.....උඹ කියනවා වගේ අපි හැමෝම රට ගැන හිතලා වැඩ කරනවනම් අපිට රටක් විදිහට කොච්චර ඉදිරියට යන්න පුළුවන්ද?? ★·.·´¯`·.·★