ලස්සන නිර්මාණයක්.....
ඔබට සුබ පැතුම් .....................

හමුවීම් වෙන්වීම් පිරුණු මේ ලෝකෙ වෙන්නොවෙන්නෙ මතකය පමණයි.
හරිම ලස්සනයි sis
ඇත්තටම ජීවිතය කියන්නෙ හමුවීම් වෙන්වීම් වලින් පිරුණු එකක්.. ඉතිරි වෙන්නෙ මතකයන් විතරයි.. ඒක ඕනෙම කෙනෙකුට පොදුයි
දිගටම ලියන්න..