.::★★ සමු ගැනීම (∂єραятυяє) ★★::.

Nov 24, 2008
14,813
575
0
78
මොකක්ද සීන් එක...? මේක රියල් නිසදැසක්ද...? මම කිවුවේ ත්‍ර්ඩ් එකෙ මාතෘකාව ඇත්තද කියලා...?
 

nadun07

Well-known member
  • Mar 17, 2008
    10,852
    686
    113
    http://
    හමුවීම් වෙන්වීම් පිරුණු මේ ලෝකෙ වෙන්නොවෙන්නෙ මතකය පමණයි.

    හරිම ලස්සනයි sis

    :yes: ඇත්තටම ජීවිතය කියන්නෙ හමුවීම් වෙන්වීම් වලින් පිරුණු එකක්.. ඉතිරි වෙන්නෙ මතකයන් විතරයි.. ඒක ඕනෙම කෙනෙකුට පොදුයි

    හරිම ලස්සනයි අන්ජලා.. :D දිගටම ලියන්න..
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉතාමත් නිහඬව සාමකාමීව ගත් සමු ගැන්මක් කියලයි මට හිතෙන්නේ....

    ලස්සනයි නිර්මානය..පසුබිම රූපය එයට කදිමට ගැලපෙනවා..

    නංගියා ඔබට ජය..
     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    පෙරදා මහ රැ.........:sorry:

    නිර්මාණය හොදයි.

    PS: සමු ගැනීම = wyjścia
     
    Last edited:
    Oct 25, 2009
    228
    19
    0
    "හමුවීම් වෙන්වීම් අපමණ
    පිරුනු ලොව ජීවිතය එපමණ
    නමුදු ඒ මැද ඉතිරිව ඇති
    මතක මිහිරක් දෙයිද කොපමන . . ."

    woooooow . . .kochchara lassnayida me padha pela . .. me tika vitarak nemei sampoorna nirmaanayama harima lassanai . . .. niyamai . ..
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    මම ඔයාගෙ ගොදක්ම කියවලා තියෙන්නෙ ආදරය සම්බන්ද නිර්මණ.ඒත් ඒ හැම නිර්මාණයකම අරැත එකකට එකක් වෙනස්.අපූරැයි සහො