Lassana nirmaanayak Anjala akki....!!...
Hadhawathi da amathuwe yana sentence eka patta...
Promise me You'll never forget me kiyala thiyena ekath emotional......
Nice creation sis!


වට්ස් ගොයින් ඕන් ?
නිර්මානය නම් සාර්ථකම එකක්
ඒත් ?
Hamu weemak thiyanawanm wen weemakuth thiyanawane 

wow
maxxa
THX

Godak Lassana Nirmanayak
Gud Luck Anji akki![]()

හමුවීම් වෙන්වීම් පිරුණු මේ ලෝකෙ වෙන්නොවෙන්නෙ මතකය පමණයි.
හරිම ලස්සනයි sis

namudu e mada athi mataka mihirak dei da kopamana?

wow!!!!!! sooooooooo nice
Thanks Leeka aiyeලස්සන නිර්මාණයක් ...

Thanks Kandula ehema wenna kiala prartana karamu nedawow harima lassanai anji...
saralawa liyala thiyenawa godak..
baya wenna epa jeewithe wirahawa nodanenna kiyala prarthana karanawa


nice creation akki![]()

hodai, nangige hakiyawa thiyena dewal me wage deyakata yedawima sathutak...
rep+6

hamadama wage me nirmanayath lassanai..
rep. added..
hmmmmmm.... kiyawena de thamai duka..![]()
n thanks for the rep malli 
Nice one sis.........![]()
![]()

after some time?? Gud oneafter some time a gud 1 from u !
Ai malli kalin liyapuwa kathai da 


Thanks siswow niyama idea ekak....... jaya wewa sis...

දුක හිතෙන අපූරු නිර්මාණයක් නංගි..!!

ඉතාමත් නිහඬව සාමකාමීව ගත් සමු ගැන්මක් කියලයි මට හිතෙන්නේ....
ලස්සනයි නිර්මානය..පසුබිම රූපය එයට කදිමට ගැලපෙනවා..
නංගියා ඔබට ජය..


පෙරදා මහ රැ.........
නිර්මාණය හොදයි.
PS: සමු ගැනීම = wyjścia

හොල්මනක්

dukaa|දුකා;6471007 said:"හමුවීම් වෙන්වීම් අපමණ පිරුනු ලොව ජීවිතය එපමණ නමුදු ඒ මැද ඉතිරිව ඇති මතක මිහිරක් දෙයිද කොපමන . . ." woooooow . . .kochchara lassnayida me padha pela . .. me tika vitarak nemei sampoorna nirmaanayama harima lassanai . . .. niyamai . ..

ලස්සන නිර්මාණයක්

මම ඔයාගෙ ගොදක්ම කියවලා තියෙන්නෙ ආදරය සම්බන්ද නිර්මණ.ඒත් ඒ හැම නිර්මාණයකම අරැත එකකට එකක් වෙනස්.අපූරැයි සහො

මොකක්ද සීන් එක...? මේක රියල් නිසදැසක්ද...? මම කිවුවේ ත්ර්ඩ් එකෙ මාතෘකාව ඇත්තද කියලා...?



ඇත්තටම ජීවිතය කියන්නෙ හමුවීම් වෙන්වීම් වලින් පිරුණු එකක්.. ඉතිරි වෙන්නෙ මතකයන් විතරයි.. ඒක ඕනෙම කෙනෙකුට පොදුයි හරිම ලස්සනයි අන්ජලා.. දිගටම ලියන්න..

ow ekanam aththa Nadun aiye 

Thanks Nuwan aiyeහොද නිර්මාණයක් නංගි... ලස්සනයි...

musuwuna lassana nirmanayak!! obata jaya + sathuta!!

hadawatata danena , lassana nirmanayak sis . nice work .

nice machan..........congratz



Lassana Nirmanayak..

ප්රියයන්ගෙන් වෙන් වීම දුකකි!!!!

Hmmmmlassanai eth meka tikak sad ne
Thanks
niyamai anji ...godak lassana nirmanayak... PS ekath godak lassanai...... Elakiri......
I am still improving my GFX skills 
Thanks aiyooooaiyooooo lassanai..................................

Apooru nirmanayak...

Hmmm...ehema hithamu eth mata oyalawa amataka wena ekak naha kawadawath sisGreat poem my dear sis!!!! Meka poem ekakma witarak wenna kiyala wish karanawa..


Oya liyana poem nam ithin mal 7 akki...

Kalin reply kala oya akkiසමුගෙන වෙන්ව යන්න. හරීම දුකයි.
ඒ සංවේදි බව අපූරැවට අකුරැ කරලා තියෙනවා.
Anyway Thanks again 

සෑම හමූවීමක් අවසන වෙන්වීමක් තියෙනවා සහෝ... ඒ සමුගැනීම වෙන කාලයයි එකිනෙකට වෙනස්... හමුවීම් සහ වෙන්වීම් අතරතුර සිදුවෙන දේවල් තමයි ජීවිතය වෙන්නේ... කල්පනා කරලා බැලුවොත් අපි ජීවිතයේ කරන හැම දෙයක්ම කරන්නේ වෙන කෙනෙක් වෙනුවෙන්... එත් ඒ හැම දෙනාගෙන්ම කවදා හරි දවසක අපි වෙන් වෙනවා...
ලස්සන නිර්මාණයක් සහෝ...
apita anith ayage satuta wenuwen tamange satuta kapa karanna wenawa eth kawada hari dawasaka e ayath apen samugena yawi antimedi ithuru wenne matahakayan witarai..

හිතේ රැදුන මතක සුවදින් කොහොම සමුගන්නද..
සංවේදී නිර්මාණයක් සහෝ.
ඉදිරියටත් නිර්මාණ කරන්න සුභ පැතුම් ඔබට....

Hmm...departure is always brings tears to an eyeHarima Sanwediiyy
good luck![]()
