★ එළකිරිය ElaKiri and Copyright ★ [ALL ELAKIRI MEMBERS SHOULD READ THIS]

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Umbata kadda ba kiyala ratama agadeta yanna ona na ne ban. Kadda kiyawanna wath igena ganin oka loku gemak na. Anika umbata kadda nathuwa honda anagathekuth na. Umba issarahata yanakota balapan.

    Mama katha karanne lankawama adyapana kramayama english wenna ona kiyana eka nemei. Antharjalaye damuna share karanna lesima widiya english.
    Antharjalaya pawichchi karana api ekata huru wenna ona kiyana ekai.

    කඩ්ඩ බැරිම නෑ ඉතිං.. සාමාන්‍යයෙන් පුලුවන්.. කියවන්න පුලුවන්.. ඒත් ලොකු ලොකු දේවල් තේරුම් ගන්න අමාරුයි.. තවත් ඒ වගේ අය ඇති මේකෙ.. එල එල..
     
    @ GTRZ

    මම නම් සිංහල අයියා,එක නිසා මට ලොකු සිංහල මිසක් අනික් භාශාවල් නෙමෙයි,නමුත් දැනුම ලබාගන්න ඔන නිසා ඉංග්‍රිසිය යම් තාක් දුරට හදාරලා තියනවා,සිංහල අපි කවුරුත් හොඳින් ඉංග්‍රිසිය ඉගෙනගත් යුතුයි,ඉංග්‍රිසිය පමණක් නෙමෙයි දෙමළත් ඉගෙනගත් යුතුයි,භාශා ත්‍රිත්වයෙන්ම වැඩ කරන්න පුළුවන් කියන්නෙ ලොකු දෙයක්...මට කවරදාකවත් ඉංග්‍රිසියෙන් හිතන්න බැ එ මගේ මව් බස ඉංග්‍රිසිය නොවන නිසා,ඉංග්‍රිසියන් ලියන්නෙත් මව් භාශාවෙන් ඔලුවට එන දෙවල්,අන්න එ නිසා සිංහල කියන්නෙ අම්මා වගේ තමා...එක කිසිම විදියකින්,කමේන්ට් එකකින් හෝ දෙවැනි තැනට දාපු හාම ලේ ටික රත් වෙනවා 100 යට...ඉංග්‍රිසිය ඔන තැන ඉංග්‍රිසිය පාවිච්චි කරමු,අනික් හැම විටම මව් බස පාවිච්චි කරමු,නැත්තන් සිංහල ලියන්නෙ සුද්දා ද???
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ජිටි අය්යේ බැරිද Thread එකේ අයති කාරයට විතරක් tag දාන්න ඉඩ දෙන්න ?
    thread ekak kiyanne mula post eke thiyana de balala hondai narakai kiyana eka nemei.
    Mula post eke thiyana subject eka hana katha kalla danuma share kara ganna deyak. Ithin thread poster nodanna deyak boho wita reply karana ya danna puluwan. Ethkota egollantath tags danna puluwan wenna ona.

    Ape kattiya oka waradiyata pawichchi karana ekai waradda.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Lankawe normal minissunta english bari unata internet use karana minisungen 80% ta withara samanyen kiyawala therun ganna puluwan.
    Umba ekata aithi naththan ikmanta igena gena e kattiyata set weyan. Mokada umbata internet eke thiyana dewalin 90% miss English bari nam.
    mama katha karanne lankawe internet yana minissu gana normal minissu nemei.

    Umba oya mahansi wela unicode liyapu lipiyama english walin liwwa nam prathichara uthurala yanawa. Ewagema umbe article eka hamoma dakinawa mokada lankawe ewunuth search karanne english/singlish nisa. Naththan oka nikan elakiri ekema yata yanawa witharai.

    Mehemai umba liyana eka umbe kamaththa machan. mama kiwwe aththata wena de.

    කඩ්ඩ ඉගෙන ගන්න ඕන ලොක්කා.. ඔයා කියන එක ඇත්ත.. ජොබ් එක කරන නිසා ඒකට වෙලාවක් නෑ.. දවසෙන් භාගෙකටත් වැඩිය මේක ඇතුලෙනේ.. ඉතින් අනිත් දවසෙ ඉදන් Title එක English හරි Singlish හරි දාන්නම්.. එහෙම කලාමත් ගොඩක් දුරට සාර්ථකයි නේද..?

    කඩ්ඩ ඉගෙන ගත්තාම කඩ්ඩෙන්ම දාන්නම්..
    එක සැරේම අමාරුයි.. :(
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    mama nam sinhala unicode walin wadagath lipiyak liyanawata wadiya kamathi na mokada unicode sinhala walin kawruth google search karanne na. Ithin ogollange mahansiya aparade. Elakiri ekata awilla dakina kenek ho thread eke link eka dunna kenek witharai boho wita dakinne.

    Enisa english walin liyanna akamathi nam aduma tharame Title eka wath English walin liyanna kiyalai kiyanne. Title ekath sinhala unicode nam ogollo kochchra watina thread ekak dammath eka kawadawath ona karana kenekta search kara ganna baha. Ganna puluwan unath sinhalen search karana pramane ithama sulu pirisak.

    Elakiri eke hama deyak ganama katha kalla thread laksha ganak thiyanawa. Namuth ona karana kenek hewwama ewa enne na mokada okkoma thiyenne sinhala unicode.
    English walin liyanna bari nam title eka wath Singlish or hari english description ekak ekka damma nam oyata wada google eken labena thread views godak wadi wenawa.
    Mahansiyata prathipala thiyanwa, thread bump kara kara dangalanna ona na.

    :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    thread ekak kiyanne mula post eke thiyana de balala hondai narakai kiyana eka nemei.
    Mula post eke thiyana subject eka hana katha kalla danuma share kara ganna deyak. Ithin thread poster nodanna deyak boho wita reply karana ya danna puluwan. Ethkota egollantath tags danna puluwan wenna ona.

    Ape kattiya oka waradiyata pawichchi karana ekai waradda.
    ඒ ලිපියෙ අයිතිකරු විසින් ඔයාට හෝ ටින් ටින්ට දැනුම් දුන්නොත් අනවශ්‍ය ටැග් අයින් කරලා දාන්න පුලුවන් නේද..?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    @ GTRZ

    මම නම් සිංහල අයියා,එක නිසා මට ලොකු සිංහල මිසක් අනික් භාශාවල් නෙමෙයි,නමුත් දැනුම ලබාගන්න ඔන නිසා ඉංග්‍රිසිය යම් තාක් දුරට හදාරලා තියනවා,සිංහල අපි කවුරුත් හොඳින් ඉංග්‍රිසිය ඉගෙනගත් යුතුයි,ඉංග්‍රිසිය පමණක් නෙමෙයි දෙමළත් ඉගෙනගත් යුතුයි,භාශා ත්‍රිත්වයෙන්ම වැඩ කරන්න පුළුවන් කියන්නෙ ලොකු දෙයක්...මට කවරදාකවත් ඉංග්‍රිසියෙන් හිතන්න බැ එ මගේ මව් බස ඉංග්‍රිසිය නොවන නිසා,ඉංග්‍රිසියන් ලියන්නෙත් මව් භාශාවෙන් ඔලුවට එන දෙවල්,අන්න එ නිසා සිංහල කියන්නෙ අම්මා වගේ තමා...එක කිසිම විදියකින්,කමේන්ට් එකකින් හෝ දෙවැනි තැනට දාපු හාම ලේ ටික රත් වෙනවා 100 යට...ඉංග්‍රිසිය ඔන තැන ඉංග්‍රිසිය පාවිච්චි කරමු,අනික් හැම විටම මව් බස පාවිච්චි කරමු,නැත්තන් සිංහල ලියන්නෙ සුද්දා ද???

    Oya kiyana english ona thana thama meka. Internet eke danuma share karanna.

    Lerath wena katha, sinhala liyanne suddada wage dewal jathi alaya athi karanna hondai. Namuth danuma bedaganna, rate minissunge buddiya wardanayata owa adalama naha. English nodannawa kiyanne lankawae minnisunge hakiyawen wadak ganna bari wena eka.

    Godak anik minissunta internet eke puluwan tharam sinhala witharak pawichchi karanna kiyana kattiya thama lassnata thaman English igena gena degree gahala english katha karana top company wala wada karanne. ethkota sms ekak wath gahanne na sinhalen.
    Egollange lanuwa kana kattiya thama paw.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඒ ලිපියෙ අයිතිකරු විසින් ඔයාට හෝ ටින් ටින්ට දැනුම් දුන්නොත් අනවශ්‍ය ටැග් අයින් කරලා දාන්න පුලුවන් නේද..?

    ow aniwaryen. Chat thread wage nemei nam api aniwaryen ain kalla dennam.
     
    Nohim Ys

    Well-known member
  • mama nam sinhala unicode walin wadagath lipiyak liyanawata wadiya kamathi na mokada unicode sinhala walin kawruth google search karanne na. Ithin ogollange mahansiya aparade. Elakiri ekata awilla dakina kenek ho thread eke link eka dunna kenek witharai boho wita dakinne.

    Enisa english walin liyanna akamathi nam aduma tharame Title eka wath English walin liyanna kiyalai kiyanne. Title ekath sinhala unicode nam ogollo kochchra watina thread ekak dammath eka kawadawath ona karana kenekta search kara ganna baha. Ganna puluwan unath sinhalen search karana pramane ithama sulu pirisak.

    Elakiri eke hama deyak ganama katha kalla thread laksha ganak thiyanawa. Namuth ona karana kenek hewwama ewa enne na mokada okkoma thiyenne sinhala unicode.
    English walin liyanna bari nam title eka wath Singlish or hari english description ekak ekka damma nam oyata wada google eken labena thread views godak wadi wenawa.
    Mahansiyata prathipala thiyanwa, thread bump kara kara dangalanna ona na.

    Eka danagatte dan:yes:. Thx macho kiwwata:).
    Thread ekea title eka Sinhala, English dekenma dammahama hari ne.. ;)
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    aniwaryayen lankawe internet use karana ayagen wadi hariyakata sarala english therum ganna puluwan. api apee dee raka ganna ona.namuth ehemai kiyala hamadaama ekama thana inna ba. internet kiyanne apee rata witharak nemai.

    hithala balapan lankawe domain registry eken sinhala unicode domain eka denawa hamootama. but ai use karanne natthe.ubala kawuru hari unicode walin domain ekata enawada? adu gane song ekak serch karanakota gahanne unicode da nathenam singlish or english da? hithala balanna

    anik eka lankawe internet hit wenna hethuwa unicode nemai. minissu internet eken ganna prayojana wadi wela and eka ara ballata gihin kiyanne.anna ekai wela tiyenne.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Eka danagatte dan:yes:. Thx macho kiwwata:).
    Thread ekea title eka Sinhala, English dekenma dammahama hari ne.. ;)

    english/singlish nama mulin dala eeta passe sinhala unicode danna.
    Naththan mulin thiyana widiyata thama godak wita result walata priority denne.
     
    Nohim Ys

    Well-known member
  • ඒ වැඩේ නම් කුප්පයි..
    අපිට හොදටම කඩ්ඩ බෑනෙ.. ඉතින් තනිකර කඩ්ඩෙන්ම ලිපි දැම්මාම අපි කියවන්නෙ කොහොමද..?

    මචං එක Title විතරක් Unicode & Original_English දෙකෙන්ම දාපන්.Thread Body එක Unicode වලින්. ගොඩ නේ;)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113

    කඩ්ඩ ඉගෙන ගන්න ඕන ලොක්කා.. ඔයා කියන එක ඇත්ත.. ජොබ් එක කරන නිසා ඒකට වෙලාවක් නෑ.. දවසෙන් භාගෙකටත් වැඩිය මේක ඇතුලෙනේ.. ඉතින් අනිත් දවසෙ ඉදන් Title එක English හරි Singlish හරි දාන්නම්.. එහෙම කලාමත් ගොඩක් දුරට සාර්ථකයි නේද..?

    කඩ්ඩ ඉගෙන ගත්තාම කඩ්ඩෙන්ම දාන්නම්..
    එක සැරේම අමාරුයි.. :(

    ela ela anna pragathi gamee adahasak. :yes:
    Waradiyata hari english walin dapan kawruth mukuth kiyanne na. Api dana english unath waradi athi. Eka loku awlak na api methana karanne danuma beda ganna eka. English wibagayak liyanawa nemei ne.
     
    Nohim Ys

    Well-known member
  • english/singlish nama mulin dala eeta passe sinhala unicode danna.
    Naththan mulin thiyana widiyata thama godak wita result walata priority denne.

    හරි ඊලග එකේ එහෙම කරන්නම්.
    Bump නැතුව ගියත් කමක් නෑ. කවුරුම හරි මේ පටන් ගන්න එපැයි!!
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මචං එක Title විතරක් Unicode & Original_English දෙකෙන්ම දාපන්.Thread Body එක Unicode වලින්. ගොඩ නේ;)

    puluwan nam podi introduction ekak hari english walin liyanna thread eke mula mokak ganada katha karanne kiyala.
    Eka thama eelanga step eka wenna ona title english gahanna patan gaththain passe.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    english/singlish nama mulin dala eeta passe sinhala unicode danna.
    Naththan mulin thiyana widiyata thama godak wita result walata priority denne.
    පොඩි අවුලක් තියෙනවා.. ටයිටල් එක දිග වැඩි වුණාමත් වැටෙන්නෙ ටයිටල් එකෙන් බාගයයි නේද..?

    මචං එක Title විතරක් Unicode & Original_English දෙකෙන්ම දාපන්.Thread Body එක Unicode වලින්. ගොඩ නේ;)
    ඔව් එහෙම තමා කරන්න වෙන්නෙ ඉගෙනගන්නකම්.. ටයිම් එකක් තියෙනවා නම් එලට කඩ්ඩ ඉගෙන ගන්න තිබුණා.. වෙලාවක් නෑ බං.. :no::no:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    පොඩි අවුලක් තියෙනවා.. ටයිටල් එක දිග වැඩි වුණාමත් වැටෙන්නෙ ටයිටල් එකෙන් බාගයයි නේද..?
    homepage eka watenne poddai thama mokada unicode akurak kiyanne normal akuru godak ekata ekathu wela hadila thiyenne. Enisa godak space yanawa.
    Namuth thread eka athulta giyama title eka full penawa. Anna eka thama search engline eken ganne.

    ඔව් එහෙම තමා කරන්න වෙන්නෙ ඉගෙනගන්නකම්.. ටයිම් එකක් තියෙනවා නම් එලට කඩ්ඩ ඉගෙන ගන්න තිබුණා.. වෙලාවක් නෑ බං.. :no::no:

    English ban igena gannawa kiyala plan karala karanna giyoth kohomath ba.
    Shape eke english film balapan, english paththare kiyopan, sindu ahapan, elakiri eke puluwan widiyata post dapan english walin ethkota dannema nathuwa puluwan wenawa.
    English samanyen bawitha wenne wachana poddai. Eeta passe liyana/kiyana patten eka alla gaththama iwarai.

    Katha karanna igena ganna nam katha karannama wenawa. Liyanna kiyawanna igena ganna eka eeta godak lesi.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    title එකයි tagයි singlish වලින් දාලා‌ පෝස්ට් එක සින්හලෙන් (යුනිකෝඩ්) දාන්න. එතකොට search වලටත් අවුලක් නැතුව වැටෙනවා.
     
    33000W

    Member
    ela ela anna pragathi gamee adahasak. :yes:
    Waradiyata hari english walin dapan kawruth mukuth kiyanne na. Api dana english unath waradi athi. Eka loku awlak na api methana karanne danuma beda ganna eka. English wibagayak liyanawa nemei ne.
    අනේ මන්ද නිකන් බයයි බයයි වගේ. මම නම් english ඉගෙන ගන්නවා. ඒත් පාවිච්චි කරන්න බයයි. වැරදුනොත් එහෙම