★ එළකිරිය ElaKiri and Copyright ★ [ALL ELAKIRI MEMBERS SHOULD READ THIS]

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඒක නම් අදයි දැනගත්තෙ.. බොහොම ස්තුතියි.. ඒත් අදකාලෙ ගොඩක්ම ලිපි වැටෙන්නෙ සිංහලෙන්.. මට හිතෙන විදියට Singlish පාවිච්චි කරන අයට වඩා සිංහල යුනිකෝඩ් පාවිච්චි කරන අය වැඩියි.. ඒකට හොදම උදාහරණය තමා එළකිරිය.. Title එක අද ඉදන් Singlish වලින් හරි English වලින් හරි දාන්න ඕන.. :yes:

    ElaKiri eke godak aya type karanne unicode unata search karanne singlish or english. Sinhala unicode pawichchi karana bahutharayak Google search karanne singlish or english walin.

    Mokada unicode results lankawe witharak nisa godak adui naththan wadak nathi adala nathi results enne. E aya thamange lipi witharai unicode walin liyanne.
     
    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    සහෝදරයාගේ කතාව සහතික ඇත්ත :yes::yes::yes::yes:

    Bump75000.jpg
    :):)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Sinhala unicode pawichchi karana bahutharayak Google search karanne singlish or english walin.
    Mokada unicode results lankawe witharak nisa godak adui naththan wadak nathi adala nathi results enne. E aya thamange lipi witharai unicode walin liyanne.
    එලස්.. අනිත් දවසෙ Title එක English නැත්නම් Singlish වලින් දානවා.. :yes::yes:
     
    33000W

    Member
    English igena ganin ban. Sinhala kotala anagathayak na. :yes: Jathi ale wenama ekak namuth aththa kiyanna epai.

    Ehema bari nam adu gane title eka wath english walin danna kiwwe ekai.
    Minissu search karanne singlish, unicode nemei.

    නෑ නෑ මම කිවුවෙ english අකුරු වලින් ලිවුවම කියවන අයට කියවගන්න අමාරුයි කියල. singlish වලින් ලිවුවම කියවගන්න අමාරුයි:D:D. එතකොට වෙලා යනව කියවගන්න. ඒත් ඕක නම් මම දැනගෙන හිටියෙ නැහැ:no:.
    Api aniwaryen godak digata yana deshapalana wali ehema open forum ekata maru karanne ekai.
    ඒත් ඕක නවත්තන්න බෑ.මම දැනුත් දැක්ක thread දෙක තුනක් දාල තියනව.ඒවගෙ title එක දැක්කමත් එපා වෙනවා
     
    Sinhala kotala anagathayak na. :yes: Jathi ale wenama ekak namuth aththa kiyanna epai.
    ඉංග්‍රිසිය ඉගෙන ගන්න ඔන අයියා නමුත් ඔලුව උඩ තියාගන්න නරකයි,අපේ මව් බස සිංහලයි එච්චරයි....ඔය ඉංග්‍රිසියත් තව කලකින් (අවුරුදු සියයකින් පමණ ප්‍රංශ බස වගේ දෙවැනි තැනට එන්න බැරි කමක් නැ) ඉංග්‍රිසි කාරයාත් කාලයකට කලින් අදහපු භාශාවනේ ප්‍රංශ,අන්න එ නිසා මව් භාශාව පළමු තැන අනික් එවා දෙවැනියට,නමුත් දැන් තියන ලෝක තත්වය හැටියට ඔක ඉගෙන ගන්න වෙනවා (චිනාට වාගේ ඔනෙ නැති වුනාට)...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    නෑ නෑ මම කිවුවෙ english අකුරු වලින් ලිවුවම කියවන අයට කියවගන්න අමාරුයි කියල. singlish වලින් ලිවුවම කියවගන්න අමාරුයි:D:D. එතකොට වෙලා යනව කියවගන්න. ඒත් ඕක නම් මම දැනගෙන හිටියෙ නැහැ:no:.

    English walin ma liyanna puluwan nam wada hondai. Mokada Internet pawichchi karana lankawe 80% katama withara katha karanna bari unath samanyen liyapu simple english kiyawala therugn ganna puluwan.

    Kohoma unath Title eka wath english or singlish walin danna.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉංග්‍රිසිය ඉගෙන ගන්න ඔන අයියා නමුත් ඔලුව උඩ තියාගන්න නරකයි,අපේ මව් බස සිංහලයි එච්චරයි....ඔය ඉංග්‍රිසියත් තව කලකින් (අවුරුදු සියයකින් පමණ ප්‍රංශ බස වගේ දෙවැනි තැනට එන්න බැරි කමක් නැ) ඉංග්‍රිසි කාරයාත් කාලයකට කලින් අදහපු භාශාවනේ ප්‍රංශ,අන්න එ නිසා මව් භාශාව පළමු තැන අනික් එවා දෙවැනියට,නමුත් දැන් තියන ලෝක තත්වය හැටියට ඔක ඉගෙන ගන්න වෙනවා (චිනාට වාගේ ඔනෙ නැති වුනාට)...

    අනිවාර්යෙන්ම.. :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    English walin ma liyanna puluwan nam wada hondai.
    ඒ වැඩේ නම් කුප්පයි..
    අපිට හොදටම කඩ්ඩ බෑනෙ.. ඉතින් තනිකර කඩ්ඩෙන්ම ලිපි දැම්මාම අපි කියවන්නෙ කොහොමද..?

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඉංග්‍රිසිය ඉගෙන ගන්න ඔන අයියා නමුත් ඔලුව උඩ තියාගන්න නරකයි,අපේ මව් බස සිංහලයි එච්චරයි....ඔය ඉංග්‍රිසියත් තව කලකින් (අවුරුදු සියයකින් පමණ ප්‍රංශ බස වගේ දෙවැනි තැනට එන්න බැරි කමක් නැ) ඉංග්‍රිසි කාරයාත් කාලයකට කලින් අදහපු භාශාවනේ ප්‍රංශ,අන්න එ නිසා මව් භාශාව පළමු තැන අනික් එවා දෙවැනියට,නමුත් දැන් තියන ලෝක තත්වය හැටියට ඔක ඉගෙන ගන්න වෙනවා (චිනාට වාගේ ඔනෙ නැති වුනාට)...

    Umbalage oluwe thama upset eka thiyenne malli. Balanna forum ekaka post eka dana font size eka wath danne na. Oyage post eka normal monitor ekaka page eken ekai.

    English walin post karanne basahawa oluwa uda thiya ganna nemei thamange danuma beda ganna saha anik ayata danuma denna lesi wenna.

    Mokada ogollo sinhala unicode post kala kiyala oya dewal ma nikan peli 2k english walin type kalla google walin traffic ganna blog karayo innawa loke watema. E fake blog thama hamoma kiyawanna wenne. Ogollo kochchra mahansi wela pitu ganan liwwath. Ithin ogollo unicode ma gahuwa kiyala lankawatath loketawath eken loku wenasak naha. Minissu search karanne english/singlish

    Methana wadagath wenne danuma beda ganne kohomada lesiyenma kiyana eka. Ehemai ratak diyunu wenne. Naththan ithin api podi kale indan sinhala poth witharak kiyola sinhala witharak liwwa nam lankawa dan loweth na.
     
    අනිවාර්යෙන්ම.. :yes::yes:

    සුද්දාගේ කාලේ ඉගෙනගත්තු අපේ සියලාට,ඉංග්‍රිසිත් පුළුවන්,සිංහලත් පුළුවන්,පාලිත් පුළුවත් (පාලි වලට ඉස්සර ගත්තෙ පොල්වත්තෙ බුද්ධදත්ත හාමුදුරුවන්ගේ පොත),සංස්කෘතත් යම් කිසි මට්ටමකට පුළුවන්,සුද්දා ගියාට පස්සෙ බිහි වුනු උන්දැලාට එ එක භාශාවක් වත් හරි හැටි බැ...අපේ අධ්‍යපනය හොඳ කම තමා...කාට කියන්නද මෙවා...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    නරක නැද්ද සිංහලෙන් ලියල english වලින් tag දැම්ම නම් මොකද මම search කරද්දී එහෙම ඇවිල්ල තියෙනවා සිංහල ලිපි ඇති තරම් ඔය බ්ලොග් වල
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඒ වැඩේ නම් කුප්පයි..
    අපිට හොදටම කඩ්ඩ බෑනෙ.. ඉතින් තනිකර කඩ්ඩෙන්ම ලිපි දැම්මාම අපි කියවන්නෙ කොහොමද..?

    Umbata kadda ba kiyala ratama agadeta yanna ona na ne ban. Kadda kiyawanna wath igena ganin oka loku gemak na. Anika umbata kadda nathuwa honda anagathekuth na. Umba issarahata yanakota balapan.

    Mama katha karanne lankawama adyapana kramayama english wenna ona kiyana eka nemei. Antharjalaye damuna share karanna lesima widiya english.
    Antharjalaya pawichchi karana api ekata huru wenna ona kiyana ekai.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    නරක නැද්ද සිංහලෙන් ලියල english වලින් tag දැම්ම නම් මොකද මම search කරද්දී එහෙම ඇවිල්ල තියෙනවා සිංහල ලිපි ඇති තරම් ඔය බ්ලොග් වල

    tag walata google denne godak adu thanak. Title eka saha mul cheda thama wadagathma. Anika umbata tag danna lesi na. anik ewun awilla wena tag danawane. Waradi tag dana ekath google eken article ekata thiyana watina kama adu wenna hethuwak thama. Subject ekata adalawai tag thiyenna ona.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Umbalage oluwe thama upset eka thiyenne malli. Balanna forum ekaka post eka dana font size eka wath danne na. Oyage post eka normal monitor ekaka page eken ekai.

    English walin post karanne basahawa oluwa uda thiya ganna nemei thamange danuma beda ganna saha anik ayata danuma denna lesi wenna.

    Mokada ogollo sinhala unicode post kala kiyala oya dewal ma nikan peli 2k english walin type kalla google walin traffic ganna blog karayo innawa loke watema. E fake blog thama hamoma kiyawanna wenne. Ogollo kochchra mahansi wela pitu ganan liwwath. Ithin ogollo unicode ma gahuwa kiyala lankawatath loketawath eken loku wenasak naha. Minissu search karanne english/singlish

    Methana wadagath wenne danuma beda ganne kohomada lesiyenma kiyana eka. Ehemai ratak diyunu wenne. Naththan ithin api podi kale indan sinhala poth witharak kiyola sinhala witharak liwwa nam lankawa dan loweth na.

    Title එකට English, Singlish දැම්මට අවුලක් නෑ.. ඒත් ලිපිය කඩ්ඩෙන් දැම්මම කොහොමද කඩ්ඩ නොදන්න අය කියවන්නෙ.. ලංකාවෙ ඉන්න හැම එකාටම කඩ්ඩ බෑ.. මටත් වැඩිය බෑ.. ඒ වගේ කී දෙනෙක් ඉන්නවද ලංකාවේ.. පොඩි පොඩි දේවල් කියව ගන්න පුලුවන්.. ඒත් ඉතින් සම්පූර්ණ ලිපියක් කියවන්න අමාරුයි.. කියෙව්වට වැඩක් නෑනෙ තේරුම් ගන්න බැරි නම්.. :(:( අනික ලක්ෂ ගානක් ලිපිය බැලුවත් කොමෙන්ට් කරන්නෙ මේකෙ ඉන්න එකෙක් දෙන්නෙක් විතරයි.. මහන්සි වෙලා ලියන දේකින් ඵලක් වෙනවද එතකොට.. ඒකට ප්‍රතිචාරයක් වැටුනම තමා ලියපු එකාට සතුටක් දැනෙන්නෙ..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    tag walata google denne godak adu thanak. Title eka saha mul cheda thama wadagathma. Anika umbata tag danna lesi na. anik ewun awilla wena tag danawane. Waradi tag dana ekath google eken article ekata thiyana watina kama adu wenna hethuwak thama. Subject ekata adalawai tag thiyenna ona.

    ජිටි අය්යේ බැරිද Thread එකේ අයති කාරයට විතරක් tag දාන්න ඉඩ දෙන්න ?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Title එකට English, Singlish දැම්මට අවුලක් නෑ.. ඒත් ලිපිය කඩ්ඩෙන් දැම්මම කොහොමද කඩ්ඩ නොදන්න අය කියවන්නෙ.. ලංකාවෙ ඉන්න හැම එකාටම කඩ්ඩ බෑ.. මටත් වැඩිය බෑ.. ඒ වගේ කී දෙනෙක් ඉන්නවද ලංකාවේ.. පොඩි පොඩි දේවල් කියව ගන්න පුලුවන්.. ඒත් ඉතින් සම්පූර්ණ ලිපියක් කියවන්න අමාරුයි.. කියෙව්වට වැඩක් නෑනෙ තේරුම් ගන්න බැරි නම්.. :(:( අනික ලක්ෂ ගානක් ලිපිය බැලුවත් කොමෙන්ට් කරන්නෙ මේකෙ ඉන්න එකෙක් දෙන්නෙක් විතරයි.. මහන්සි වෙලා ලියන දේකින් ඵලක් වෙනවද එතකොට.. ඒකට ප්‍රතිචාරයක් වැටුනම තමා ලියපු එකාට සතුටක් දැනෙන්නෙ..
    Lankawe normal minissunta english bari unata internet use karana minisungen 80% ta withara samanyen kiyawala therun ganna puluwan.
    Umba ekata aithi naththan ikmanta igena gena e kattiyata set weyan. Mokada umbata internet eke thiyana dewalin 90% miss English bari nam.
    mama katha karanne lankawe internet yana minissu gana normal minissu nemei.

    Umba oya mahansi wela unicode liyapu lipiyama english walin liwwa nam prathichara uthurala yanawa. Ewagema umbe article eka hamoma dakinawa mokada lankawe ewunuth search karanne english/singlish nisa. Naththan oka nikan elakiri ekema yata yanawa witharai.

    Mehemai umba liyana eka umbe kamaththa machan. mama kiwwe aththata wena de.