★ එළකිරිය ElaKiri and Copyright ★ [ALL ELAKIRI MEMBERS SHOULD READ THIS]

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    mama nam sinhala unicode walin wadagath lipiyak liyanawata wadiya kamathi na mokada unicode sinhala walin kawruth google search karanne na. Ithin ogollange mahansiya aparade. Elakiri ekata awilla dakina kenek ho thread eke link eka dunna kenek witharai boho wita dakinne.

    Enisa english walin liyanna akamathi nam aduma tharame Title eka wath English walin liyanna kiyalai kiyanne. Title ekath sinhala unicode nam ogollo kochchra watina thread ekak dammath eka kawadawath ona karana kenekta search kara ganna baha. Ganna puluwan unath sinhalen search karana pramane ithama sulu pirisak.

    Elakiri eke hama deyak ganama katha kalla thread laksha ganak thiyanawa. Namuth ona karana kenek hewwama ewa enne na mokada okkoma thiyenne sinhala unicode.
    English walin liyanna bari nam title eka wath Singlish or hari english description ekak ekka damma nam oyata wada google eken labena thread views godak wadi wenawa.
    Mahansiyata prathipala thiyanwa, thread bump kara kara dangalanna ona na.

    මේ කාරණේ දැනගත්තේ අදනෙ :oo: අනිත් දවසෙ title එක විතරක්වත් දාන්න ඕනේ singlish වලින්.....:yes:
     
    Bump kohomath wadak na nikan DB eka pirenawa witharai. Eka kohomath langadima thahanam karanna inne.
    Ewagema issarahata wadagath kiyala featured threads witharai homepage eke watenne. Anik ewa balanna forum eke adala category walata yanna ona.

    Ethkota honda thread walata direct attention eka hambenwa. Wadak nathi ewa homepage eka bump wewi thiyenne na.

    අන්න එක නම් හොඳම වැඩක් අයියා,ඔබතුමා මාත් එක්ක අමනාප දැයි නොදනිමි :rofl::dull:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    අන්න එක නම් හොඳම වැඩක් අයියා,ඔබතුමා මාත් එක්ක අමනාප දැයි නොදනිමි :rofl::dull:
    Mokata amanapa wennada malli. Kisi awlak na.
     

    Nohim Ys

    Well-known member
  • Bump kohomath wadak na nikan DB eka pirenawa witharai. Eka kohomath langadima thahanam karanna inne.
    Ewagema issarahata wadagath kiyala featured threads witharai homepage eke watenne. Anik ewa balanna forum eke adala category walata yanna ona.

    Ethkota honda thread walata direct attention eka hambenwa. Wadak nathi ewa homepage eka bump wewi thiyenne na.

    ඒකනම් හොද අදහසක් වගේ මටත් හිතෙන්නේ.
    මොකද බං අපිනම් අනිවාරෙන් නිව් පෝස්ට ගිහිල්ලානේ බලන්නේ. මේකට එන ඇක්ටිව් නැති මෙම්බර්ස්ලානේ හෝම් පේජ් එකෙන් බලන්නේ. උන්ට අපි කයිය ගහන ත්‍රෙඩ් වැඩක් නෑ නේ.
    එතන වැදගත් ඒවා විතරක් තිබුනාහම, උන්ටත් ඕන කමක් ඇති වෙනවා ඇක්ටිව් මෙම්බර් කෙනෙක් වෙන්න.

    ඒක හුගක් හොද අදහසක් විදිහටයි මාත් දකින්නේ:)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හප්පා කෝසාඇන්ඩ්පොල් සහෝදරයා දැක්ක කල්,මොකැ දැන් එළකිරි පැත්තෙ වැඩිය නැත්තෙ...:D;)
    කවුද මෙ කෙනඩි පිනතුරෙ පිටිපස්සෙ ඉන්නෙ‌?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    umbala O/L karana kaale gahanna thibba mission ekak thamai dan gahanna wela thiyenne time na kiyana eka.

    Title ekata unicodes nodama singlish walin dammanam thawath hondai neda?
    Title ekata machan unicodes dammama akuru keepayay penneth homepage eke. daala wadakuth naane ;)

    wade patan ganna thiyenne :yes: ;)

    edit:
    Tags report karanna official rep and tags report karana thread ekema dammanam hari :D

    ජොබ් එක කරන නිසා ටයිම් එක මදි බං.. ඔව් අනිත් දවසෙ Singlish වලින් හරි English වලින් හරි දානවා.. Thanks Machaa
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    එලකිරි එකේ ත්‍රෙඩ් බ්ලොග් වලත් දානවා, බ්ලොග් වල ඒවා මේකේ දානවා..
    ඕව නවත්වන්න බෑ.. අළුත් අය ගොඩක් වෙලාවට කොහෙන්හරි ත්‍රෙඩ් එකක් දාන්න බලන්නේ ඒක කමක් නෑ..(මමත් ආපු දවස්වල එහෙමයි :D)
    ඒ අය ටික ටික පරණ වෙනකොට තමන්ගේම ත්‍රෙඩ් දානවා, ඒක තමයි මම මේකේ දැකලා තියෙන ක්‍රමය, සුලුතරයක් ඉන්නවා මේකේ පරණයි, දවසම ඔන්ලයින් ඉඳලත් වෙන බ්ලොග්වලින් උස්සලා ත්‍රෙඩ් දානවා ඒ අය නම් ඉතින් පව් :P
     

    Nohim Ys

    Well-known member
  • එලකිරි එකේ ත්‍රෙඩ් බ්ලොග් වලත් දානවා, බ්ලොග් වල ඒවා මේකේ දානවා..
    ඕව නවත්වන්න බෑ.. අළුත් අය ගොඩක් වෙලාවට කොහෙන්හරි ත්‍රෙඩ් එකක් දාන්න බලන්නේ ඒක කමක් නෑ..(මමත් ආපු දවස්වල එහෙමයි :D)
    ඒ අය ටික ටික පරණ වෙනකොට තමන්ගේම ත්‍රෙඩ් දානවා, ඒක තමයි මම මේකේ දැකලා තියෙන ක්‍රමය, සුලුතරයක් ඉන්නවා මේකේ පරණයි, දවසම ඔන්ලයින් ඉඳලත් වෙන බ්ලොග්වලින් උස්සලා ත්‍රෙඩ් දානවා ඒ අය නම් ඉතින් පව් :P

    එහෙම දාන එකේ වැරැද්දක් නෑනේ බං. වැරැද්ද තියෙන්නේ උන් Source එක සදහන් නොකරන එක:angry:.
    එතකොට ට අසාදාරනයක් වෙනවා:yes::sorry: