කවුද මෙ කෙනඩි පිනතුරෙ පිටිපස්සෙ ඉන්නෙ?

අපේ දත් කිඹුලාට කිව්වනං ගලවලා දෙයි සෙට් එකමකව්ද කියල හොයන්න වෙන්නෙ නැ දැන් දත් ගලවන වෙලාව කෙනඩිගේ![]()

අපේ දත් කිඹුලාට කිව්වනං ගලවලා දෙයි සෙට් එකම![]()


අපරාදෙ!කෙනඩි අයිත් එන එකක් නැ මගේ හිතේ
දෙවෙනි පාරටත් සහාසික විදියට ඝාතනය වෙන්න කෙනඩි කැමති වෙන එකක් නැ
එත් කිබුල්ලෝ එයි කිරි මැටි ගිලගෙන සිල් අරන්![]()
කොන්දක් නැතිකමඅපරාදෙ!
වැදගත් ත්‍රෙඩ් එකක් දාන්නනෙ වෙස්මුනක් දාගෙන ඇවිත් තියෙන්නෙ..

යකෝ! මේ වගෙ ත්‍රෙඩ් එකක් දාන්න බය වෙන්නෙ මොකටද ?කොන්දක් නැතිකම![]()
සමහරු ඒක ඒක විදිහට ත්‍රෙඩ්/බ්ලොග් ප්‍රමෝට් කරගන්නවා දැන් .එක්ස්ලුසිව් ෆෑන් පේජුත් තියෙනවනේ දැන් ඉන්න පොරවල් වලට![]()

යකෝ! මේ වගෙ ත්‍රෙඩ් එකක් දාන්න බය වෙන්නෙ මොකටද ?




ශුවර්ද ?සමහරු මම හැමදේම දන්නා හැමෝම අදුරනව කියලා කට කියවල පු* බිම අනගත්තම එන්නෙ වෙනත් වේශවලින්
http://www.elakiri.com/forum/showthread.php?p=12932467#post12932467

සමහරු මම හැමදේම දන්නා හැමෝම අදුරනව කියලා කට කියවල පු* බිම අනගත්තම එන්නෙ වෙනත් වේශවලින්
http://www.elakiri.com/forum/showthread.php?p=12932467#post12932467
කෙනඩි අයිත් එන එකක් නැ මගේ හිතේ
දෙවෙනි පාරටත් සහාසික විදියට ඝාතනය වෙන්න කෙනඩි කැමති වෙන එකක් නැ
එත් කිබුල්ලෝ එයි කිරි මැටි ගිලගෙන සිල් අරන්![]()
කිඹුලා මුගෙ හොඳට තිබුන දතක් ගලවල වගෙ..Umbata pisuda ban, hama welema onama thread ekak baluwoth dath galona ewai, kimbuloi, showoff lu, kimbulage fake ekai etc..
Uwa atha arala umba wadak athi post eka dapanko ban. Kisi adalathwayak nathuwa hama thanama hint gaha gaha yanakota umbawa thama chater wenne. Umbata loku pawdgalika prashnayak thiyanwa wage.

සුද්දාගේ කාලේ ඉගෙනගත්තු අපේ සියලාට,ඉංග්‍රිසිත් පුළුවන්,සිංහලත් පුළුවන්,පාලිත් පුළුවත් (පාලි වලට ඉස්සර ගත්තෙ පොල්වත්තෙ බුද්ධදත්ත හාමුදුරුවන්ගේ පොත),සංස්කෘතත් යම් කිසි මට්ටමකට පුළුවන්,සුද්දා ගියාට පස්සෙ බිහි වුනු උන්දැලාට එ එක භාශාවක් වත් හරි හැටි බැ...අපේ අධ්‍යපනය හොඳ කම තමා...කාට කියන්නද මෙවා...
