★ එළකිරිය ElaKiri and Copyright ★ [ALL ELAKIRI MEMBERS SHOULD READ THIS]

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    එලකිරියට හැම සමජිකයම වටිනවා
    විශේෂ සාමාජික පිරිසක් කියල කට්ටියක් හිතන් එන්නනැත්තන් නැවිල්ලම හිටියනම් හරි:dull:
    එළකිරි හැම සමජිකයම වැදගත් හැමෝම පොරවල් :D
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    කවුද මෙ කෙනඩි පිනතුරෙ පිටිපස්සෙ ඉන්නෙ‌?

    කව්ද කියල හොයන්න වෙන්නෙ නැ දැන් දත් ගලවන වෙලාව කෙනඩිගේ :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කව්ද කියල හොයන්න වෙන්නෙ නැ දැන් දත් ගලවන වෙලාව කෙනඩිගේ :P
    අපේ දත් කිඹුලාට කිව්වනං ගලවලා දෙයි සෙට් එකම :D
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    අපේ දත් කිඹුලාට කිව්වනං ගලවලා දෙයි සෙට් එකම :D

    කෙනඩි අයිත් එන එකක් නැ මගේ හිතේ
    දෙවෙනි පාරටත් සහාසික විදියට ඝාතනය වෙන්න කෙනඩි කැමති වෙන එකක් නැ :no:
    එත් කිබුල්ලෝ එයි කිරි මැටි ගිලගෙන සිල් අරන් :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෙනඩි අයිත් එන එකක් නැ මගේ හිතේ
    දෙවෙනි පාරටත් සහාසික විදියට ඝාතනය වෙන්න කෙනඩි කැමති වෙන එකක් නැ :no:
    එත් කිබුල්ලෝ එයි කිරි මැටි ගිලගෙන සිල් අරන් :baffled:
    අපරාදෙ!
    වැදගත් ත්රෙඩ් එකක් දාන්නනෙ වෙස්මුනක් දාගෙන ඇවිත් තියෙන්නෙ..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    අපරාදෙ!
    වැදගත් ත්රෙඩ් එකක් දාන්නනෙ වෙස්මුනක් දාගෙන ඇවිත් තියෙන්නෙ..
    කොන්දක් නැතිකම :nerd:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    සමහරු ඒක ඒක විදිහට ත්‍රෙඩ්/බ්ලොග් ප්‍රමෝට් කරගන්නවා දැන් .එක්ස්ලුසිව් ෆෑන් පේජුත් තියෙනවනේ දැන් ඉන්න පොරවල් වලට :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සමහරු ඒක ඒක විදිහට ත්‍රෙඩ්/බ්ලොග් ප්‍රමෝට් කරගන්නවා දැන් .එක්ස්ලුසිව් ෆෑන් පේජුත් තියෙනවනේ දැන් ඉන්න පොරවල් වලට :P
    :nerd:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සමහරු මම හැමදේම දන්නා හැමෝම අදුරනව කියලා කට කියවල පු* බිම අනගත්තම එන්නෙ වෙනත් වේශවලින්
    :dull::dull::dull::dull:
    http://www.elakiri.com/forum/showthread.php?p=12932467#post12932467
    ශුවර්ද ?
    http://www.elakiri.com/forum/showthread.php?t=1450147&page=25
    ඔය ඉන්නෙ කිඹුලයි කෙනඩියි එකම පිටේ, උඹේ පෝස්ට් එකට කලින්.. :nerd:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    සමහරු මම හැමදේම දන්නා හැමෝම අදුරනව කියලා කට කියවල පු* බිම අනගත්තම එන්නෙ වෙනත් වේශවලින්
    :dull::dull::dull::dull:
    http://www.elakiri.com/forum/showthread.php?p=12932467#post12932467

    කෙනඩි අයිත් එන එකක් නැ මගේ හිතේ
    දෙවෙනි පාරටත් සහාසික විදියට ඝාතනය වෙන්න කෙනඩි කැමති වෙන එකක් නැ :no:
    එත් කිබුල්ලෝ එයි කිරි මැටි ගිලගෙන සිල් අරන් :baffled:

    Umbata pisuda ban, hama welema onama thread ekak baluwoth dath galona ewai, kimbuloi, showoff lu, kimbulage fake ekai etc..
    Uwa atha arala umba wadak athi post eka dapanko ban. Kisi adalathwayak nathuwa hama thanama hint gaha gaha yanakota umbawa thama chater wenne. Umbata loku pawdgalika prashnayak thiyanwa wage.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Umbata pisuda ban, hama welema onama thread ekak baluwoth dath galona ewai, kimbuloi, showoff lu, kimbulage fake ekai etc..
    Uwa atha arala umba wadak athi post eka dapanko ban. Kisi adalathwayak nathuwa hama thanama hint gaha gaha yanakota umbawa thama chater wenne. Umbata loku pawdgalika prashnayak thiyanwa wage.
    කිඹුලා මුගෙ හොඳට තිබුන දතක් ගලවල වගෙ.. :P
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    සුද්දාගේ කාලේ ඉගෙනගත්තු අපේ සියලාට,ඉංග්‍රිසිත් පුළුවන්,සිංහලත් පුළුවන්,පාලිත් පුළුවත් (පාලි වලට ඉස්සර ගත්තෙ පොල්වත්තෙ බුද්ධදත්ත හාමුදුරුවන්ගේ පොත),සංස්කෘතත් යම් කිසි මට්ටමකට පුළුවන්,සුද්දා ගියාට පස්සෙ බිහි වුනු උන්දැලාට එ එක භාශාවක් වත් හරි හැටි බැ...අපේ අධ්‍යපනය හොඳ කම තමා...කාට කියන්නද මෙවා...

    එහෙම කියන සමහර උන්දැලට 'භාෂාව' කියලා හරියට ලියා ගන්නත් බැහැ. :rolleyes:

    ඉංග්‍රීසි වලට වෛර කරන්න එපා බං. ඉගෙන ගනින්.