★ එළකිරිය ElaKiri and Copyright ★ [ALL ELAKIRI MEMBERS SHOULD READ THIS]

එහෙම කියන සමහර උන්දැලට 'භාෂාව' කියලා හරියට ලියා ගන්නත් බැහැ. :rolleyes:

ඉංග්‍රීසි වලට වෛර කරන්න එපා බං. ඉගෙන ගනින්.

ඔවාගේ වැරදිනම් කාටද සහෝදරයා වෙන්නෙ නැත්තෙ (නමුත් මගේ අතින් වැරදිමක් වුන බව මම පිලිගන්නවා) ඉංග්‍රිසි භාෂාවට මම කවදාවත් වෛර කරන්නෙ නැත (මොකද මම එකේ පන්තියේ ඉඳන් අකුරු කෙරුවෙත් ඉංග්‍රිසියෙන් නිසා) මම කොහේ හරි ඉංග්‍රිසි භාෂාවට වෛර කරනවා කියලා කියලා තියනවාද...එහෙම කියන්නෙත් නැ කරලාත් නැ,මම හැමොටම කියන්නෙ සිංහල වාගේම හොඳින් ඉංග්‍රිසි බසත් දෙමළ බසත් ඉගෙන ගන්න කියලා විතරයි :yes::yes: